Premio එකෙක් ගන්න ඔනා

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,641
    3,004
    113
    agent haraha genuine parts danawa nam Toyota thama ganan wedima Europena brands ara. oya mokak hari duplicate Taiwan/Chinese fake part ekak dala wikunanankan shape wena eka wahane wasiyak newei.
    Samahara parts tiyenawa Colonial(Mazda dealership) eke ganan wadi Toyota walata wadiya
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මම use කරනවා 2012 model එකක් තවම හොදට පදිනවා. තවම 46km තමයි දුවලා තියෙන්නේ, පාවිච්චි යට හොදයි, මට කලින් use කලේ nissan super saloon එකක් premio එකට වඩා හූගාක් comfortable
     
    • Like
    Reactions: DadayamBatta

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ලන්කාවෙ overrated ම කාර් එක, දැන් හොදටම overpriced.. හොදට පාවිච්චි කරපු corolla එකක් අරන් පදින්ඩ premio එකෙන් 80% ක කාර් එකක් මුදලින් බාගයක් වත් යන්නෙ නෑ,ඉතුරු බාගෙ invest කරලා අවුරුදු 5කින් හොද වාහනයක් ගන්ඩ , සල්ලි වලින් අඩුවක් නැත්නම් තව ටිකක් දාලා suv එකක් ගන්ඩ.(prado 120/Montero/Sorento/ Harrier etc) එහෙම නැත්නම් allion එකක් ගන්ඩ එකම වාහනේනෙ. ගානත් අඩුයි පෙනුමත් premio එකට වඩා futuristic.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Do you really want to buy a decade old car for the brand new price?
    මේ ඔයාට එපානං නිකං ඉන්නෙ
    ලොකු කතා කියන්න ආව
    නැත්තං වෙන මොනාද කරන්නෙ අපි