අඩු ගානට premium services ගන්න site එකක් සෙට් වුනා. මට මේක 100% හොඳයි කියල reccommend කරන්න බෑ. හැබැයි පාඩු නෑ මාසෙට $1.50 ක් 2ක් වගේ යන්නෙ මේකේ තියෙන services වලට. මම kwfinder & grammarly ගත්තා. kwfinder නම් වෙලාවකට පොඩ්ඩක් පිස්සු කෙලිනවා හැබැයි grammarly premium නම් හොදට වැඩ.
website: https://toolszm.com/
website: https://toolszm.com/
Attachments
Last edited: