acyclovir anti viral drug ekak machan matath chicken pox awith oka dunneacyclovir?
අපිනං මොන බෙහෙතක්වත් බිව්වෙ නෑ ඒ කාලෙacyclovir anti viral drug ekak machan matath chicken pox awith oka dunne

ethakota eka welakata tablet 4k ne?Acyclovir 800 mg දවසට 5 පාරක් බොන්න ඕනේ.
කටින් කියපු එක හරි පොර. හැබැයි ඌ ලියලා තියෙන්නෙ වැරදියට. ෆාමසි එකා දීලා තියෙන්නෙ ලියපු විදියට.
හැබැයි දවස් 5 ක් බොන්න ඕනේ හරි නම්.
ඔව්. එක ටැබ්ලට් එකක් 200 mgthanks hamotama, okkoma reply balanna nam amarui
type karanneth wewla wewla
ethakota eka welakata tablet 4k ne?
5 X 4 X 5 = 100![]()
මට පොඩි කාලෙ සරම්ප හැදුණ පැපොල හැදුණ. මොන බේතක්වත් බිව්වෙ නෑ. ඉබේම හොද වුණාඔව්. එක ටැබ්ලට් එකක් 200 mg
වේලකට ටැබ්ලට් 4 ගානේ දවසකට පස් වතාවක් ගන්න. දවස් 5 ක්
හැබැයි මචං
Chicken pox රෑශ් එක ඇවිත් පැය විසි හතරකට පස්සෙ නම් ඔය බෙහෙත් ගන්නේ වැඩක් වෙන්නෙ නෑ
අනික් කාරණය ඔයාට මොන වෙලාවක හරි සෙම වගේ ආවොත්, ඇස් කහ පාට වෙලා බඩ රිදෙන්න ගත්තොත්, සිහි කල්පනාව අවුල් යන්න ගත්තොත්, රතු පාට ලොකු ලප (purpura)ඇඟ පුරා එන්න ගත්තොත් ගිහින් ඇඩ්මිට් වෙන්න. ඔය තියෙන්නෙ පැපෝල වල සංකූලතා. උඹ chain smoker කෙනෙක් නම් හෝ පෙනහලු ආශ්රිත රෝග තියෙනම් පොඩ්ඩක් කල්පනාවෙන්.
ෆාමසියෙන් එහෙම ලියල තියෙනව නම් සමහරවිට ෆාමසියෙන් දීල තියෙන්නෙ Aciclovir 200mg වලින් වෙන්න පුලුවන්. එතකොට දවසට පෙති 4ක් ඕනෙෆාමසියේ කෙනා ලියලා තියෙන්නේ උදේ, දවල්, රෑ 4 බැගින්
පොඩි කාලේ ඔය ප්රශ්ණ එන්නෙ නෑ බං. පැපොල, සරම්ප වැඩිහිටියෙක්ට හැදුනොත් අමාරුයි සහ සංකූලතා වැඩියි.මට පොඩි කාලෙ සරම්ප හැදුණ පැපොල හැදුණ. මොන බේතක්වත් බිව්වෙ නෑ. ඉබේම හොද වුණා
ඔව් නේ බං එහෙම සීන් එකක් තියෙනවපොඩි කාලේ ඔය ප්රශ්ණ එන්නෙ නෑ බං. පැපොල, සරම්ප වැඩිහිටියෙක්ට හැදුනොත් අමාරුයි සහ සංකූලතා වැඩියි.
සමස්තයක් වශයෙන් පොඩි උන්ට තියෙන වයිරස් උණක් උනත් ලොකු එකෙක්ට බෝඋනොත් කෙළවෙනවා සෑහෙන්න.