Prescription කියවන්න දන්නේ කවුද ?
එළකිරි එකේ ඉන්නවද ෆාමසි පාඨමාලා කරපු අය, ෆාමසි තියෙන අය, ෆාමසි වල වැඩ කරන අය, ඒ ෆීල්ඩ් එකේ වැඩ කරන අය හරි ? Dr කෙනෙක් වුනත් අවුලක් නෑ.
බෙහෙත් ගත්ත prescription එකක් තියෙනවා.එකේ Dr ගේ අකුරු මට නම් හොයන්න අමරුයි ටිකක්
දැන් ෆාමසි එකෙන් ගත්ත බෙහෙත් එක්ක comparee කරන වැඩේ කරගන්න බැරිවෙලා ඉන්නේ
බෙහෙත් වල තියෙන නම් www.drugs.com එකේ සර්ච් කරාම කීපයක් ලෙඩේට අදාලවම එනවා
අනිත් එවා නැතියෝ

Last edited: