අද මම කියන්න යන්නේ මැරුන monster fish එකෙක් ව mummified කරලා lifetime තියාගන්නේ කොහොමද කියල. ලොකු දෙයක් කරන්න නැහැ. අවශ්‍ය වෙන්නේ baking soda විතරයි.
මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. මුලින්ම මැරුන monster fish ව හෝදලා ටිකක් clean කරන්න. ඊට පස්සේ baking soda අරන් උගේ කට ඇතුලට පුළුවන් තරම් පුරවන්න. උගේ කට ඇරලා තියන්න අමතක කරන්න එපා. කට ඇරලා තියන්න මොකක් හරි කෝටුවක් use කරන්න.
මැරුන monster fish ගෙ කට ඇතුලට baking soda පුරවල ඉවර කරාට පස්සේ මොකක් හරි සුදුසු container එකක් ගන්න ඌව දාන්න පුළුවන්. ඊට පස්සේ e container එකේ bottom එකටත් baking soda 1.5 - 2 inches වගේ උසට දාල මරුන මාළුවා එකේ තියල, පහල ෆොටෝස් වල විදියට ඌව සම්පුර්ණයෙන්ම baking soda වලින් වහල, container එකත් වහලා සතියක් තියන්න.
මේ විදියට මාසයක් කරන්න ඕනේ. හැම සතියෙම baking soda මාරු කරන්න ඕනේ.
මාසයකට පස්සේ මෙන්න මේ විදියට තමයි පෙන්නේ. පහල ෆොටෝ වල තියෙන්නේ මාළුවා after 14 days. after 30 days මීට වඩා fully dried වෙනවා.. මාළුවාගේ ඇස් නැත්තම් මොනවහරි පොඩි බෝල දෙකක් එතන තියල අලවන්න super glue වලින්. ඒක කරන්න ඕනේ අන්තිමට. after 30 days.
after 30 days, now you have a fully dried fish. දැන් උගේ body එකෙන් baking soda ඔක්කොම අයින් කරන්න. ඊට පස්සේ ඇස් දෙකට පොඩි plastic බෝල දෙකක් අලවන්න. ඊට පස්සේ, acrylic sealer එකක් use කරලා spay කරන්න උගේ body එක. This will help protect them from dust and moisture, and also helps bring back their color somewhat. අන්තිමට මාලුවව පෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ ඌව වීදුරු පෙට්ටියක දාල life time තියාගන්න ඌව මතක් වෙන්න.

Code:
http://www.angelfire.com/biz/piranha038/proj_pira_mummi.html