Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    ඔය විදියට හිතුවට, ඔය සිද්ධිය වුනාට පස්සේ වෙන සිදුවීම් මාලාව
    බොහෝවෙලාවට හරි කැතයි සහ තිත්තයි.
    කලින් කෙනෙක් කියලා තිබ්බා ඔය photos internet share වෙන්න ගත්තම වෙන හරිය.
    (12 පිටුව බලන්න. මං quote කරලා ඇති.)

    2500 සංස්කෘතියේ මෝඩ වැඩ, ගොබ්බ වැඩ නැතුවම නෙවෙයි,
    නමුත් ඒකේ තියන යම් යම් සීමා මායිම් නිසා අපේ අනාගතය යක්ෂයාට ගොදුරු වෙන එකෙන් වැළකෙනවා. :yes:

    ඔය ගොබ්බ හැතිකරේ ඒ ගොබ්බ සංස්කෘතියත් එක්ක බොහොම ලස්සනට, හිතේ සැනසීමෙන් සතුටින් ජීවත් වෙනවා
    දැන් කාලේ පරිගණකගත, දුරකථනගත Smart ජීවිත ගෙවන පරම්පරාවට වඩා.

    ඉතිහාසය තියෙන්නේ උඩ දදා අගය කරන්න නෙවෙයි, පාඩම් ඉගෙනගන්න.
    මෑත ඉතිහාසයේ කෙල්ලන්ට වුන දේවල් ගැන අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ.

    මේ සිද්ධියේදී ඒ කෙල්ල මීට කලින් ඕවගේ දේවල් නොකළ කෙනෙක්.
    ඉතින් එයාව ඕකට යැව්වොත් විශේෂයෙන් ඉස්මතු වෙලා පේනවා.
    ඒ කෙල්ලට හෝ පවුලට හතුරු වෙන කෙනෙක්ට, ඔය photos ටික ඇති ඒ පවුලම විනාශ කරන්න වුනත්.

    ඒ නිසා කෙල්ලගේ යහපත ගැන හිතනවා නම්,
    යවන්න එපා කියලා තමයි thread එක දාපු ඇත්තාට කියන්න තියෙන්නේ. :)

    ඒ ගොබ්බ හැතිකරේ ලස්සනට ජීවත් වෙනවා අනිත් මිනිස්සුන්ගේ ජීවිත විනාස කරලා :confused:
    ෆොටෝ එකක් පෙන්නලා අනිත් මිනිස්සුන්ව නැති කරන්න හදන උන්ගේ තමයි වරද.නැතුව ඒ ෆොටෝ එකේ ඉන්න කෙනාගේ නෙවෙයි :yes:
     
    • Like
    Reactions: Dishta Didin

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    kotata andinna kamathi naha kiyala aththa kiyapan. kotata andinna kamathi nathi kellekwa kotata andinna force karana ekath waradi.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වෙඩින් ෆොටෝ කාරයෝ preshoot කියලා එකක් පටන් අරගෙන හෙන කරුමයක් බන්.

    මේකයි සීන් එක. අපේ ලඟම නෑදැයෝ වෙන අක්ක කෙනෙක්ගේ bridemaids කෙනෙක් විදියට මගේ වෙන්ඩ වයිෆ්වත් ගත්තා. ඒ අක්කල ටිකක් සල්ලි තියෙන මිනිස්සු. අපි සාමාන්‍ය මිනිස්සු. මගේ වෙන්ඩ වයිෆ් එහෙමත් සාමාන්‍ය පවුලක කෙල්ලෙක්.

    ඒ ගොල්ලෝ වෙඩින් එක ඔක්කොම කරන්නේ එක theme එකකට. කවුද නිළියකගේ වෙඩිමක විදියට තමයි ඔක්කොම කරන්නේ. කොහොමහරි preshoot එක තියෙන්නේ ලබන සතියේ සෙනසුරාදා. location book කරලා ඔක්කොම හරි.

    ඊයේ ගිහින් ඇඳුම් ගත්තා කට්ටියටම. වැඩේ තියෙන්නේ බන් ඒකෙ එක beach එකේ කරන shoot එකකට අඳින්න තියෙන්නේ ශෝර්ට්ස්. ශෝර්ට්ස් කිව්වට බන් නොර්මල් ඒවා නෙමෙයි මේ ජංගි කොට වගේ ඒවා. අපේ එක්කෙනත් එක්ක ඉන්න අනිත් bridsmaids ලා දෙන්නට අවුලක් නැහැලු. ඒත් අපේ එක්කෙනා ගෙදරටවත් එහෙම ඒවා අඳින්නේ නෑ. දැන් අපේ එක්කෙනා කුරු කුරු ගානවා ඒක ඇඳන් preshoot එකට ඉන්න ලැජ්ජයි කියලා. මොකද එදාට එයාගේ අම්මත් එනවලු එයත් එක්ක. අම්මගේ හෙන නීති බන්.

    දැන් එයා ඒකට නොගිහින් ඉන්න අහනවා. ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිම මොහොතේ එහෙම කියන්න බෑනේ බන්. අනික ඇඳුම් එහෙමත් ඔක්කොම අරගෙන මහන්න දීලත් තියෙන්නේ. මම පැහැදිලි කරලා දුන්නට යන්න බෑ මයි කියනවා බන්.

    එක්කෝ නෑදෑයෝ තරහ කරගන්න වෙන්නේ. කොහොමද කටක් ඇරලා අර මිනිස්සුන්ට කියන්නේ ෂෝට කොට වැඩි නිසා එන්න බෑ කියනවා කියලා. මෙයාට විතරක් දිගට අඳින්නත් බෑනේ. අනිත් කෙල්ලෝ දෙන්නටනම් ගානක්වත් නෑලු.

    මේකෙන් බේරෙන්න විදියක් කියපන්කො. බලපන්කො සඳුදා උදේ පාන්දරම ඔලුව විකාර වෙන ප්‍රශ්නයක් සෙට් වුනානේ.

    උබගේ කෙල්ලට බැරි නම් බැ කියපන්, ඒ කෙල්ල ඒවාට අස නැති නිසා නෙ බන් කියන්නේ
    මතක තියාගනින් ජිවිතේ ඉතිරි කාලේ ගෙවන්න වෙන්නේ ඔය කෙල්ල එක්ක, නැතුව නැන්දලා මාමලා එක්ක නෙමේ නෙ
    මොකක් හරි අව්ලක් උනොත් ඉතින් හැමදාම කණ පිරෙන්න අහගෙන ඉන්න වෙනවා
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    මෙතනත් short අඳින්න එපා කියල බන දේශනා කරන උන් කෙල හල හල බලන්නේ වෙන කෙල්ලෙක් ඇඳන් ගියොත් එත් තමන්ගේ කෙල්ල හරි අක්ක නංගි ඇන්දොත් අවුල් :lol: ඕව තම තමන්ගේ ප්‍රශ්න මිසක් අඳින උන්ගේ අවුල් නෙවෙයි.

    ඔය photos බලල පට්ට ගල පට්ට පුක කියනවට අකමැති නම් අඳින්නෙ නැතුව හිටියනම් හොඳයි.
    කෙල්ලොන්ට තමන් කැමති දෙයක් අඳින්න නිදහස තියෙන්න ඕන.

    :yes::yes:
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    බලාගෙන ගියාම ලංකාවේ සිංහල එවුන් හම්බයෝන්ට අන්තයි නේ. යකෝ කෙල්ලෙක් කොට කලිසමක් අඳින එක ඔය තරම් අවුල් ද? ලංකාව එන්න එන්නම වල පල්ලට යන්නේ දේශපාලකයෝ හැන්දෑ නෙමෙයි බන්. ඔය වගේ අවුරුදු 2500 සංස්කෘතිය කරේ තියන් ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.

    මේකේ පොර ටෝක් දීල තියෙන එවුන් කතා කරලා තියෙන්නේ හරියට කෙල්ලව ප්‍රිශූට් එකේ හෙළුවෙන් තියලා ෆොටෝ ගන්නවා වගේ නේ. නෑදැයෝ ද ලොකු කෙල්ලගේ ගෞරවය ද කියලා අහලා? :lol:
    මේවට ඉතින් පුකෙනුත් හිනා. යකෝ කෙල්ලෙක්ගෙ කළවා කියන්නේ ලිංගික අවයවයක් නෙමෙයි හංගගෙන ඉන්න. මේ වගේ ගොඩේ එවුන් පිරටරකට එහෙම ගියොත් කලන්තේ හැදෙයි ඒවායේ කෙල්ලෝ අඳින හැටි දැක්කොත්.

    මේක දාපු එකාට කියන්නේ නෑදැයෝ අතරේ චාර්ටර් වෙන්නේ නැතුව කෙල්ලට යන්න කියපන්. කොට කලිසමක් ඇන්දා කියලා ඒකිගේ පතිවත හානි වෙන්නේ නෑ කියලා ඒකිගේ අම්මටත් පැහැදිලි කරලා දීපන්.

    :yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    2v145uc.jpg

    කොහොමද මනමාලිගේ පුක?

    උඹේ කෙල්ලත් මේ වගේ පුක ඉල්ලිප්පිලා පේන කොට කලිසමකුත් ගහගෙන ෆොටෝ ගහන එවුන්ට පුක පෙන්න පෙන්න ඉඳීවි. තව කී දාහක් දකීවිද? කී දෙනෙක් උඹේ කෙල්ලගේ පුකයි ගල් දෙකයි දිහා බලාගෙන අත් ට්‍රැක්ටරේ පදීවිද? යන්න දෙන්න එපා බන් ඔය වගේ ඒවාට. අනිත් එක එහෙම ලොකුවට වියදම් කරලා කරන එකක් නම් ඔය ෆොටෝ ප්‍රසිද්ද වෙනවත් වැඩියි. උඹේ කෙල්ල ජන්ගිකොට වගේ ඒවා ඇඳන් ඉන්න ෆොටෝ magazine වල එහෙම යද්දී කොහොමද?

    :P

    පව් බන් මේ ඉන්නේ කෙල්ලොන්ට ඔය ඇඳුම් ගැලපෙන්නේ නැහැ කැතයි .
    photographer ට ඇස් පෙන්නේ නැද්ද කොහෙද
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    පව් බන් මේ ඉන්නේ කෙල්ලොන්ට ඔය ඇඳුම් ගැලපෙන්නේ නැහැ කැතයි .
    photographer ට ඇස් පෙන්නේ නැද්ද කොහෙද

    මනමාලිට නම් ෂෝට අවුලක් නෑ බන්. අනිත් එවුන්ට නම් හරියන්නේ නෑ එච්චර. මනමාලිගේ නම් පුක ලොකුවට තියෙන නිසා ඇන්දහම ලස්සනට තියෙනවා පිටිපස්සෙන් බලද්දී.
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0

    මනමාලිට නම් ෂෝට අවුලක් නෑ බන්. අනිත් එවුන්ට නම් හරියන්නේ නෑ එච්චර. මනමාලිගේ නම් පුක ලොකුවට තියෙන නිසා ඇන්දහම ලස්සනට තියෙනවා පිටිපස්සෙන් බලද්දී.

    homba diga camera ekak gaththa nam apitath kello me wage puka dik kara kara indeewi. :(
     
    PrasannaK96

    Member
    Jul 11, 2018
    18
    13
    0
    තමන්ගේ අම්මට පේන්නවත් අඳින්න බැරි තරම් ලැජ්ජා හිතෙන කොට කලිසමක් ඇඳන් කොහොමද එයා සිය ගානක් සෙනග ගැවසෙන බීච් එකක ඉන්නේ? පොඩ්ඩක් හිතලා බලපන්. හෙළුව පෙන්නගන්න ඕනේ වෙලා තියෙන්නේ මනමාලිට නම් පෙන්නගන්න කියපන් එයාට විතරක්. අනිත් කෙල්ලෝ දෙන්නට අම්මලා තාත්තලා නැද්ද දන්නේ නෑ. නැත්නම් මේ වගේ හෙළුවැලි ජංගි කොට වගේ ඒවා ඇඳන් ෆොටෝ වලට ඉන්න එවන එකක් නෑනේ.

    එක එකාට ඕනේ විදියට උඹේ ගෑනිගේ හෙළුව ලෝකෙට පෙන්නන්න දෙන්න එපා. කොන්ද කෙලින් තියාගෙන අක්කට කියපන් උඹේ කෙල්ල හෙළුවැලි කලිසම් ඇඳන් ෆොටෝ වලට ඉන්නවට උඹ කැමති නෑ කියලා. එච්චරයි. උඹලට මොකුත් වුනාම ඕකුන් එකෙක්වත් එන්නේ නෑ. ඒකත් මතක තියා ගනින්.
     
    • Like
    Reactions: චගු

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වෙඩින් ෆොටෝ කාරයෝ preshoot කියලා එකක් පටන් අරගෙන හෙන කරුමයක් බන්.

    මේකයි සීන් එක. අපේ ලඟම නෑදැයෝ වෙන අක්ක කෙනෙක්ගේ bridemaids කෙනෙක් විදියට මගේ වෙන්ඩ වයිෆ්වත් ගත්තා. ඒ අක්කල ටිකක් සල්ලි තියෙන මිනිස්සු. අපි සාමාන්‍ය මිනිස්සු. මගේ වෙන්ඩ වයිෆ් එහෙමත් සාමාන්‍ය පවුලක කෙල්ලෙක්.

    ඒ ගොල්ලෝ වෙඩින් එක ඔක්කොම කරන්නේ එක theme එකකට. කවුද නිළියකගේ වෙඩිමක විදියට තමයි ඔක්කොම කරන්නේ. කොහොමහරි preshoot එක තියෙන්නේ ලබන සතියේ සෙනසුරාදා. location book කරලා ඔක්කොම හරි.

    ඊයේ ගිහින් ඇඳුම් ගත්තා කට්ටියටම. වැඩේ තියෙන්නේ බන් ඒකෙ එක beach එකේ කරන shoot එකකට අඳින්න තියෙන්නේ ශෝර්ට්ස්. ශෝර්ට්ස් කිව්වට බන් නොර්මල් ඒවා නෙමෙයි මේ ජංගි කොට වගේ ඒවා. අපේ එක්කෙනත් එක්ක ඉන්න අනිත් bridsmaids ලා දෙන්නට අවුලක් නැහැලු. ඒත් අපේ එක්කෙනා ගෙදරටවත් එහෙම ඒවා අඳින්නේ නෑ. දැන් අපේ එක්කෙනා කුරු කුරු ගානවා ඒක ඇඳන් preshoot එකට ඉන්න ලැජ්ජයි කියලා. මොකද එදාට එයාගේ අම්මත් එනවලු එයත් එක්ක. අම්මගේ හෙන නීති බන්.

    දැන් එයා ඒකට නොගිහින් ඉන්න අහනවා. ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිම මොහොතේ එහෙම කියන්න බෑනේ බන්. අනික ඇඳුම් එහෙමත් ඔක්කොම අරගෙන මහන්න දීලත් තියෙන්නේ. මම පැහැදිලි කරලා දුන්නට යන්න බෑ මයි කියනවා බන්.

    එක්කෝ නෑදෑයෝ තරහ කරගන්න වෙන්නේ. කොහොමද කටක් ඇරලා අර මිනිස්සුන්ට කියන්නේ ෂෝට කොට වැඩි නිසා එන්න බෑ කියනවා කියලා. මෙයාට විතරක් දිගට අඳින්නත් බෑනේ. අනිත් කෙල්ලෝ දෙන්නටනම් ගානක්වත් නෑලු.

    මේකෙන් බේරෙන්න විදියක් කියපන්කො. බලපන්කො සඳුදා උදේ පාන්දරම ඔලුව විකාර වෙන ප්‍රශ්නයක් සෙට් වුනානේ.

    වෙඩිම උඹේ ඥාතියාගේනම් වැඩේට උඹේ කෙල්ලව පැටලිලා තියෙන්නේ උඹ නිසානේ. ඉතින් උඹම තමයි ප්‍රශ්නය විසඳන්න ඕන. කෙලින්ම උඹ කියහන් ඔය ඇඳුමට උඹ කැමති නෑ ඒ නිසා ඕකට එවන්න බෑ කියල. එතකොට කෙල්ලට චෝදනාවක් නෑ ..ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන ලොකුම කරුමේ තමයි නෑ බෑ කියන්න තියෙන අකමැත්ත. තමුන් අකමැතිනම් කෙලින්ම අකමැතියි කියන්න දෙපාරක් හිතන්න එපා බන්. වෙන කෙනෙකුගේ හිත සන්තෝස කරන්න උඹේ ගෑනිගේ කැමැත්ත පාවාදීම තනිකරම මානව හිමිකම් උල්ලංගනය කිරීමක්. ප්‍රශ්නෙට මැදිහත්වෙලා ඉන්නේ උඹේ කෙල්ල නොවී උඹේ දුව උනානම් එක එකාට ඇහෙන් ආතල් ගන්න උඹ උඹේ දරුවාව යවනවද??? උඹේ කෙල්ලගේ අම්ම ඉන්න තම උඹ හිටියනම් උඹ උඹේ බෑනා ගැන මොන විදිහට හිතයිද? කෙල්ල කැමතිනම් කිසීම ප්‍රශ්නයක් නෑ එත් කෙල්ලගේ අකමැත්තෙන් උඹේ ඥාතියාගේ හිත සන්තෝස කරන්න යාම බලවත් වරදක්. මගේ දරුවෙක් ඒ දරුවාගේ අකමැත්තෙන් ඔහොම දේකට මැදිහත් කරනවානම් ඒ වගේ එකෙකුට මම මගේ දරුවාව කසාද බඳින්න දෙන්නේ නෑ.

    ඔතන තියෙන්නේ තනිකරම උඹේ වෙන්ඩ වයිෆ්ගේ ගෞරවය සහ කැමැත්ත රකින්න උඹට කොයිතරම් ශක්තියක් තියෙනවද කියල හැමදෙනාටම මැනගන්න ලැබිච්ච අවස්තාවක්...
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මොන හු#තක් කලත් තමන් අකමැති නම් බැහැ තමයි. මොකද කලින් කිව්වේ නැහැනේ ඔහොම ඕව අඳින්න ඕනේ කියල. කලින් කිව්වා නම් උඹේ කෙල්ල වැරදියි. පැහැදිලිව කියපන් මෙහෙම ඒවා ඇඳගෙන ෆොටෝ ෂූට් එකට එන්න බැහැ කියල.

    අමතක කරන්න එපා ප්‍රී ෂූට් කරන උන් උන්ගේ ප්‍රොෆයිල් එක අප් කරගන්න ඔය ඔක්කොම FB, youtube දානවා. අන්තිමේ උඹේ කෙල්ල නතරවෙන්නේ ලංකාවේ ගොසිප් සයිට් වල. කැමැත්තෙන් ඉන්න උන් අවුලක් නැහැ. නමුත් අකමැත්තෙන් නම් ඉන්න එපා. මොකද වෙබ් එකට රිලීස් උනාට පස්සේ උඹට ආයේ ඕක ලෝකේ වටේ whatsapp, viber ගෘප් ඇතුළු හැමතැනම ෂෙයාර් වෙන එක නවත්තන්න වෙන්නේ නැහැ.

    උඹට තියෙන විසඳුම තමයි කියපන්. අනිත් ඒවාට ඉන්නම් හැබැයි ඔය කොට ඇඳුම් වීඩියෝ, ෆොටෝ ඉන්න බැහැ කියල එක නිසා උඹේ කෙල්ලගේ බොඩි සයිස් එකේ වෙන කෙල්ලෙක් සල්ලි දීල හරි හොයාගන්න කියල.

    ඉන්න අනිත් කෙල්ලන්ටත් කියලපන් මේ ෆොටෝස් ඔන්ලයින් ෂෙයාර් වෙන එක. සමහරුන් ඕවට කැමතියි. එහෙම උන්ට අවුලක් නැහැ.
    :cool::cool:
     
    peel1985

    Member
    May 17, 2011
    86
    12
    0
    Galle
    මෙහෙමයි උඹ ඒ මනමාලයට සීන් එක කියපන්..ශේප් එකේ.. කොල්ලෙක්නෙ තේරුම් ගනීවි.. බෑම කියලා නෙමේ ඉස්සරහින් බැලුන් එකක් මොකක් හරි වගෙ දේකුත් එක්ක කකුල් පොඩ්ඩක් වැහෙන විදියට පෝස් කරන්නම් කියලා කෙල්ලට කියන්න කියපන් කෙලින්.. ඕවා කෙලින් කතා කරාම කවූරුවත් අපහසුතාවයට පත්වෙන්නෑ බන්..
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    බලාගෙන ගියාම ලංකාවේ සිංහල එවුන් හම්බයෝන්ට අන්තයි නේ. යකෝ කෙල්ලෙක් කොට කලිසමක් අඳින එක ඔය තරම් අවුල් ද? ලංකාව එන්න එන්නම වල පල්ලට යන්නේ දේශපාලකයෝ හැන්දෑ නෙමෙයි බන්. ඔය වගේ අවුරුදු 2500 සංස්කෘතිය කරේ තියන් ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.

    මේකේ පොර ටෝක් දීල තියෙන එවුන් කතා කරලා තියෙන්නේ හරියට කෙල්ලව ප්‍රිශූට් එකේ හෙළුවෙන් තියලා ෆොටෝ ගන්නවා වගේ නේ. නෑදැයෝ ද ලොකු කෙල්ලගේ ගෞරවය ද කියලා අහලා? :lol:
    මේවට ඉතින් පුකෙනුත් හිනා. යකෝ කෙල්ලෙක්ගෙ කළවා කියන්නේ ලිංගික අවයවයක් නෙමෙයි හංගගෙන ඉන්න. මේ වගේ ගොඩේ එවුන් පිරටරකට එහෙම ගියොත් කලන්තේ හැදෙයි ඒවායේ කෙල්ලෝ අඳින හැටි දැක්කොත්.

    මේක දාපු එකාට කියන්නේ නෑදැයෝ අතරේ චාර්ටර් වෙන්නේ නැතුව කෙල්ලට යන්න කියපන්. කොට කලිසමක් ඇන්දා කියලා ඒකිගේ පතිවත හානි වෙන්නේ නෑ කියලා ඒකිගේ අම්මටත් පැහැදිලි කරලා දීපන්.

    මාත් මේකට එකඟයි. ෂෝටක් කියන්නෙ සාමාන්‍ය ඇඳුමක්. අපේ එවුන්ට මැජික් උනාට.

    හැබැයි කෙල්ල ෂෝට්ස් අඳින්න අකමැති නං කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ. වෙන හේතු නිසා නෙමෙයි.
     
    morgoth

    Member
    Mar 2, 2013
    14
    2
    3
    Gon yakku innawa ban preshoot kiyanne porn movie ekak kiyala hithan inna...
    Ube fianceeta kiyanna kiyapan eka adinna ba kiyala... preshoot karai... eta passe owagen wenne wena wena dewal... fiancee akamathi nam Uba bala karanna epa... UBE FIANCEE GANA ADAMBARA WEYAN !!! Arunta sinhalen kiyala, naththan gatttha eka hari na kiyala wena tkak diva ekak aragana deepan fianceeta... ethakota badu godak madde OLUWA THIYENA HADICHCHA KAMAK THIYENA UBE FIANCEE WA LASSANATA KAPILA PENEI...
    Jaya
    Samahara gon ganu innawa Api shoot karaddi photos balanna enne.... paw unwa marry karanna inna unta... mama nan sinhalen kiyanawa meka product shoot ekak nemei kiyala ma

    Amen to that !
     
    උන් උබේ කෙල්ලව බලෙන් අරන් නෑ උබලමයි ගිහින් තියෙන්නෙ දැන් ඒ මිනිස්සු ඔක්කොම ප්ලෑන් කරලා ඉවර උනාම උබලා බෑ කිවුවම උන්ට මැරෙන්න හිතෙයි අනික උබේ කෙල්ලගෙ ලස්සන නිසාම නෙමෙයි ඉන්න ඉරියව් අනම් මනම් බලලා තමා තෝර ගන්න ඇත්තෙ

    ගහෙන් ගෙඩ් එන්න වගේ බෑ කිවුවම උන් කොහොමද වෙන කෙනෙක් හොයා ගන්නෙ
    දැන් බෑ කිවුවොත් එයාලා විතරක් නෙමෙයි මුලු නෑදෑ සංහතියම උබලා එක්ක තරහ වෙනවා අරුන්ගෙ වෙඩින් එක විනාස කලා කියලා ඉතිං දැන් තියන හොදම විසදුම යවන එක නැත්තම් ආයි කිසිම නෑදෑයෙක් ආසරය නොකර ඉන්න එක
    හැබැයි ආයි කිසිම දාක උබේ කිසිම කෙනෙක් (ළමයි ඉන්න කාලෙක ළමයිද ඇතුලුව) ඕවගේ දේවල් වලට එවනවා කියලා පොරොන්දු වෙන්න එපා .
    ඔතන තියන ප්‍රශ්නෙ උබත් කැමති නෑ දැන් වැඩේට. කෙල්ල ඒක දන්න නිසා අදි මදි කරනවා වෙන්න පුලුවන්. උබ ඔය කෙල්ලව බැන්දෙ නැත්තම කවදාවත්ම කොටට අදින කෙල්ලෙක් එක්ක යාලු නම් වෙන්න එපා උබලා දෙන්නට හොදින් ඉන්න නම් බැරි වෙයි.....