President GOTA protest karana un lagatama yayi

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මොකට ගියාද ඕකුන් ළගට.ඕකුන් ඔතන කරන්නෙ JVP ඵකේ කන්ට්‍රැක් ඵකක්..කාළකණ්ණි..ඕකුන්ට මිනිස්සුම ගහල පන්නනකන් ඉන්න තිබ්බ.දැන් ඕකුන් ළගට ගිය නිසා උන් තවත් උඩ යනවා..ඊළග පාර තව මොනා හරි ඉල්ලයි හිඟන හැත්ත.බොරු නම් බලපංකෝ..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    මොකට ගියාද ඕකුන් ළගට.ඕකුන් ඔතන කරන්නෙ JVP ඵකේ කන්ට්‍රැක් ඵකක්..කාළකණ්ණි..ඕකුන්ට මිනිස්සුම ගහල පන්නනකන් ඉන්න තිබ්බ.දැන් ඕකුන් ළගට ගිය නිසා උන් තවත් උඩ යනවා..ඊළග පාර තව මොනා හරි ඉල්ලයි හිඟන හැත්ත.බොරු නම් බලපංකෝ..

    Sirawata. Balapan me manussayata thiyena uwamanawen 50%k nane ape parlimenthuwe inna haththata. :frown:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම පාවිච්චි කල චන්දය ගැන මම සතුටු වෙමි....
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    All sympathitic shows till end of General Election

    Thereafter protestors will be given gala Lunchs and dinners at five star hotels for sure. Dessert may be Weliweriya treatments

    :lol::lol:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකුන් උද්ඝෝශනය කරනවා අරුන් බී එම් ඩබ්ලිව් පදිනවා මෝඩ ගොන්නු

    :lol::lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Video unavailable
    Watch this video on YouTube.
    Playback on other websites has been disabled by the video owner.

    මෙහෙම උන්ගෙ විඩියොස් බලන්න හොද නෑ, චැනල් එකත් රිපොර්ට් කරල ඩිස්ලයික් කරලා දාන්න ඔනි :angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,497
    113
    Pls wear a MASK
    මෙහෙම උන්ගෙ විඩියොස් බලන්න හොද නෑ, චැනල් එකත් රිපොර්ට් කරල ඩිස්ලයික් කරලා දාන්න ඔනි :angry:

    හිරු ඵකේ ගිය ඵකක් දැම්මොත් කියනව කුඩු TV මාකට් කරනව කියල,දෙරණ ඵකේ ඵකක් දැම්මොත් කියනව මරා මීඩියා කියල.youtube channel ඵකක ඵකක් දැම්මොත් කියනව රිපෝර්ට් කරන්න ඕනලු..අනේ හම්මෝ සිංහලුනේ..:lol:.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හිරු ඵකේ ගිය ඵකක් දැම්මොත් කියනව කුඩු TV මාකට් කරනව කියල,දෙරණ ඵකේ ඵකක් දැම්මොත් කියනව මරා මීඩියා කියල.youtube channel ඵකක ඵකක් දැම්මොත් කියනව රිපෝර්ට් කරන්න ඕනලු..අනේ හම්මෝ සිංහලුනේ..:lol:.

    Playback on other websites has been disabled by the video owner. why bro why