uba thama ad hoyanawada ban...
ekek wath denne nane ad ekak

mama daana kiyala baluwe monahari ekak boruwata wath

uba thama ad hoyanawada ban...


මොන හුබහක්ද මන්දඑලකිරිය දැන් නිමිලා
වලි නැ
බැඩ් වර්ඩ් නැ
බට් පොලිටික්ස් @ the header![]()

මොන හුබහක්ද මන්ද![]()
ඩෝන්ට් වොරි, තව ටික දවසකින් බැක් ටු නෝමල්ඔව් සිරාවට හෙන හුබහක් තමා
මොකද අපි කියලා මක් කොරන්නද ?
ඩෝන්ට් වොරි, තව ටික දවසකින් බැක් ටු නෝමල්




ශික් තාම මගෙ සිගියට බයර් කෙනෙක් හොයා ගන්න බැරි වුනානේඑළ කොහොම උනත් ඉතිං අපි සල්ලි ගෙවන්නෙ නැනෙ ඇඩ්ම්න්ට
කට්ටිය ඊයෙ කැගැහුවෙ නිකං උං සල්ලි දෙනවා වගෙ gt ට![]()

එළ කොහොම උනත් ඉතිං අපි සල්ලි ගෙවන්නෙ නැනෙ ඇඩ්ම්න්ට
කට්ටිය ඊයෙ කැගැහුවෙ නිකං උං සල්ලි දෙනවා වගෙ gt ට![]()


ශික් තාම මගෙ සිගියට බයර් කෙනෙක් හොයා ගන්න බැරි වුනානේ![]()


හොද අයිඩියා එකhamba wei okatat podi thrd kallak dammanam![]()

දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?
දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!
ශික් තාම මගෙ සිගියට බයර් කෙනෙක් හොයා ගන්න බැරි වුනානේ![]()
ඔළුව තියනවනම් ඔන්න දැන්වත් හැදෙල්ලා කොල්ලනේ.
GihanFXට හදවතින්ම සුබ පතනවා මේ අනඟි අදහස පලකිරීම ගැන



![]()
![]()
මෙහෙම ත්‍රෙඩ් දකින්නත් ආසයි...![]()

පරණ ත්‍රෙඩ් එක බම්ප් කරපු මට කිසි ක්‍රෙඩිට් එකක් නැ නෙ![]()