Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ඩෝන්ට් වොරි, තව ටික දවසකින් බැක් ටු නෝමල්

    එළ කොහොම උනත් ඉතිං අපි සල්ලි ගෙවන්නෙ නැනෙ ඇඩ්ම්න්ට :lol::lol:
    කට්ටිය ඊයෙ කැගැහුවෙ නිකං උං සල්ලි දෙනවා වගෙ gt ට :lol::lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එළ කොහොම උනත් ඉතිං අපි සල්ලි ගෙවන්නෙ නැනෙ ඇඩ්ම්න්ට :lol::lol:
    කට්ටිය ඊයෙ කැගැහුවෙ නිකං උං සල්ලි දෙනවා වගෙ gt ට :lol::lol:
    ශික් තාම මගෙ සිගියට බයර් කෙනෙක් හොයා ගන්න බැරි වුනානේ :no:
     
    දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?



    දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!

    11.gif
    විරසකකම් දුරලමු....!!
    ජාතියේ හිත සුව පිණිස
    11.gif


    ජය වේවා.!









     
    Last edited: