pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

-333-

Well-known member
  • Aug 3, 2014
    10,333
    13,219
    113
    33
    ෆින්ලන්ඩ්
    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    වතුර ටැන්කියට pressure pump හයි කරපු අය කවුද ඉන්නේ . ?

    අපේ ගෙදර hot water geyser එකේ එන වතුර speed එක මදි.

    මෙකට විසදුමක් විදියට හැමෝම කියන්නේ pressure pump එකක් හයි කරන්න කියලා.

    හොඳ pressure pump එකක් ගන්න තැනක් කොහෙද තියෙන්නේ?

    දැනට බ්‍රෑන්ඩ් වලින් මේවා තමා හම්බුනේ. හැම එකේම වගේ වාසි /අවාසි දෙකම තියනවා.

    ජිනසේන
    සොලෙක්ස්
    ආපිටෙක්
    ස් -ලෝන්
    ලියෝ
    ලොවරා (GESKO ලගේ )
    සිංගර්

    බත්රුම් 2 කක් සහ කුස්සියක් තියන (4 Taps) ගෙදරකට සුදුසු ම මොන ප්‍රමාණයද? (අගල / අගල් 1/2 එක / අගල් 1/4 එක / අගල් 3/4 එක )

    කල්පෙවෙත්ම ඉහල, ලාබදායි , නිතර කැඩෙන්නේ නැති , එකක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: Wild-EYE

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,333
    13,219
    113
    33
    ෆින්ලන්ඩ්
    ජිනසේන එකේ Pressure Unit එ ක අවුල් ලු. මෝටර් එක නම් සුපරි ලු. එකේ ගෙඩිය වගේ කොටස අවුව ට රත් උනහම පුපුරනවලු. ගානත් සැරයි . හැබැය් කරන්ට් එක නම් යන්නේ අනෙක් එවට සාපේකෂව බොහොම අඩුවෙන් ලු.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,333
    13,219
    113
    33
    ෆින්ලන්ඩ්
    Bump
    Oka wadakaranne kohmada BN.
    tap ekak arinkota auto motor eka ON wenwada
    ඔව් කොලුවෝ . ටැප් එකක් අරින වාරයක් පාසා AUTO ඔන් වෙලා, ටැප් එක වහුවහම AUTO ඔෆ් වෙනවා. මෝටර් + Pressure UNIT + AUTOMATIC Function කිට් කියල කොටස් 3ක් තියනවා.
     
    • Like
    Reactions: eksudda

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ජිනසේන එකේ Pressure Unit එ ක අවුල් ලු. මෝටර් එක නම් සුපරි ලු. එකේ ගෙඩිය වගේ කොටස අවුව ට රත් උනහම පුපුරනවලු. ගානත් සැරයි . හැබැය් කරන්ට් එක නම් යන්නේ අනෙක් එවට සාපේකෂව බොහොම අඩුවෙන් ලු.

    It’s a damn lie. I have been using for 10 years
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,333
    13,219
    113
    33
    ෆින්ලන්ඩ්
    It’s a damn lie. I have been using for 10 years
    අඩෝ සිරාවට? ජිනසේන එජ්න්ට් මයි බන් කිවුවේ. ඉස්සර වගේ දැන් අලුතෙන් ගහන ඒවා quality නැලු. ගානත් සැරයි බන් . 3/4 එක 44000.00 ක්. නැත්තම් මමත් ගන්න හැදුවේ ජිනසේන එක.

    You must spread some Reputation around before giving it to SadSandun again.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,575
    3,149
    113
    ඔව් කොලුවෝ . ටැප් එකක් අරින වාරයක් පාසා AUTO ඔන් වෙලා, ටැප් එක වහුවහම AUTO ඔෆ් වෙනවා. මෝටර් + Pressure UNIT + AUTOMATIC Function කිට් කියල කොටස් 3ක් තියනවා.

    Ade ehmada... Motor ekata unit kiyak wage yaida BN maseta...