pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද
වතුර ටැන්කියට pressure pump හයි කරපු අය කවුද ඉන්නේ . ?
අපේ ගෙදර hot water geyser එකේ එන වතුර speed එක මදි.
මෙකට විසදුමක් විදියට හැමෝම කියන්නේ pressure pump එකක් හයි කරන්න කියලා.
හොඳ pressure pump එකක් ගන්න තැනක් කොහෙද තියෙන්නේ?
දැනට බ්‍රෑන්ඩ් වලින් මේවා තමා හම්බුනේ. හැම එකේම වගේ වාසි /අවාසි දෙකම තියනවා.
ජිනසේන
සොලෙක්ස්
ආපිටෙක්
ස් -ලෝන්
ලියෝ
ලොවරා (GESKO ලගේ )
සිංගර්
බත්රුම් 2 කක් සහ කුස්සියක් තියන (4 Taps) ගෙදරකට සුදුසු ම මොන ප්‍රමාණයද? (අගල / අගල් 1/2 එක / අගල් 1/4 එක / අගල් 3/4 එක )
කල්පෙවෙත්ම ඉහල, ලාබදායි , නිතර කැඩෙන්නේ නැති , එකක් වෙන්න ඕන.