Pressure washer කුක්කො වරෙල්ලා

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    දම්රෝ එකෙන් ගත්ත ඉනොවෙක්ස් එකක් තියෙන්නෙ. ඔ්ක ගැන දන්නෑ. දන්න එකෙක් කියයි. බම්ප්
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොහෙන්වත් ගත්ත එකක් වත් නෑ. ඔ්ක ගැන දන්නෑ. දන්න එකෙක් කියයි. බම්ප්...:rolleyes:

    1599184689416


    හැබැයි මේක තමයි කියනවා හොඳම.... :yes: :yes:
     
    • Like
    Reactions: Lionzzz and NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඔය ෆෝම් ස්ප්‍රේයර් එකට කාර් වොශ් දාල ගහනව

    zn7M2Pph.jpg

    මොකක්ද හොඳ car wash බ්‍රෑන්ඩ් එක... හොඳට foam එක තියෙන ..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඔය ෆෝම් ස්ප්‍රේයර් එකට කාර් වොශ් දාල ගහනව

    zn7M2Pph.jpg
    මේකේ ඇතුලේ ෆොටෝ ටිකක් දාපන්කෝ....:)


    අම්මෝ යකෝ ගරාජ් එකේ තියලද ඕක හොදන්නේ..:P.අපොයි;)

    haier ekak use karanne..aurudu 7k wage wenawa..aulak nee tawama...thappa hitan heduwa...
    ------ Post added on Nov 24, 2022 at 7:19 PM
     
    • Like
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මේකේ ඇතුලේ ෆොටෝ ටිකක් දාපන්කෝ....:)


    අම්මෝ යකෝ ගරාජ් එකේ තියලද ඕක හොදන්නේ..:P.අපොයි;)

    haier ekak use karanne..aurudu 7k wage wenawa..aulak nee tawama...thappa hitan heduwa...
    ------ Post added on Nov 24, 2022 at 7:19 PM
    Innovex ekath dan 7 years ee kaale 10k tath aduwen gaththe

    rTuGA5dh.jpg
     
    • Love
    • Like
    Reactions: ChamaraGL and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය ෆෝම් ස්ප්‍රේයර් එකට කාර් වොශ් දාල ගහනව

    zn7M2Pph.jpg
    ඔයා ෆෝම් ස්ප්‍රේ කෑන් එක වෙනම ගත්තද?
    දම්රෝ එකට හරියන එකක ඩරාස් ලින්ක් එකක් දාන්න පුලුවන්නං.
     
    • Like
    Reactions: animation and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේකේ ඇතුලේ ෆොටෝ ටිකක් දාපන්කෝ....:)


    අම්මෝ යකෝ ගරාජ් එකේ තියලද ඕක හොදන්නේ..:P.අපොයි;)

    haier ekak use karanne..aurudu 7k wage wenawa..aulak nee tawama...thappa hitan heduwa...
    ------ Post added on Nov 24, 2022 at 7:19 PM
    ඕක ඔය ගරාජ් එකෙන් හොල්ලන්නෙ නෑ.....
    සේරම කරන දේවල් කරන්නෙ ඕකෙම තියෙද්දි.... @Lakshan-Seram තමයි කිවුවෙ...

    නියමයි... තෑන්ක්ස්..👍👍👍

    බැලුවට හිතාගන්න බෑ අපේ ඒවට හරියනවද කියල ඒකයි....

    හම්මට සිරි....
    රු 2000ට තිබුණෙ මේව...😮
    මම ප්‍රෙශර් වොශර් එකම ගත්තෙත් 12000යි...😃
     

    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    Innovex pressure washer ekata me dawas wala spare parts na .mama masa 2k idàla katta kanawa hamadama stock na kiyànawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    බැලුවට හිතාගන්න බෑ අපේ ඒවට හරියනවද කියල ඒකයි....
    Eka thama reviews wala hatiyata sure

    Wade kiyanne 15k deela pressure washer ekak ma aran mona hithakin okata 7k dennada kyla

    Mama ali eken gannakota 2000 tath aduwen gaththe
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Eka thama reviews wala hatiyata sure

    Wade kiyanne 15k deela pressure washer ekak ma aran mona hithakin okata 7k dennada kyla

    Mama ali eken gannakota 2000 tath aduwen gaththe
    ඒකනෙ ප්‍රශ්නෙ....😥
    මේක 7ක් කියන්නෙ දම්රෝ එකේ 9ක් 10ක් වෙයි....
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Anlu kiyala chinese brand ekak bar 120. 2014 idan use karanawa. 2 parak pressure seal damma. wena ledak na horse eka nam patta hard ikmanin damage wenawa. makita wage evage horse eka super flexible.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Innovex mokakda honda IPW001 or IPW002 ?
    මගේ ළඟ තියෙන්නේ IPW001 එක. මම ගන්න දවසේ PW002 තිබ්බේ නැහැ. හැබැයි එක ගන්න මොකද එකේ 120bars පොඩ්ඩක් pressure එක වැඩියි. Kracher Bosh හොඳ බ්‍රෑන්ඩ් තමයි කැමති නම් ඒවා ගන්න . හැබැයි දම්රෝ එක අවුලක් නැහැ. මේකේ කෙනෙක් recommend කරලා තිබ්බ Snow Foam Generator Lance Jet එක ගත්ත. එදවස් වල 2,000යි . එකෙන් service වල වගේ foam එක එනවා. දම්රෝ එකෙන් දෙන එකෙන් foam generate වෙන්නේ නැහැ

    https://www.daraz.lk/products/i107278306-s1015324833.html?urlFlag=true&mp=1&spm=spm=a2a0e.order_details.item_title.1 ( check the latest reviews on compatibility )
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Innovex එකක් තමා දැන් අවුරුදු ගානක් තිස්සෙ පාවිච්චි කරන්නෙ. 12,000 lkr වලට ගත්තෙ.

    විනාඩි 15න් 15ව ඔෆ් කර කර පාවිච්චි කරන්න ඕනෙ. දිගටම පාවිච්චි කලොත් සවුත්තු වෙන්න පුලුවන් නිසා. ඒකටම හම්බෙන ස්ප්‍රේ බොට්ල් එකට අමතරව තව ෆෝම් ගතිය වැඩිකරන නොසල් එකක් සහිත ස්ප්‍රේ බොට්ල් එකකුයි කාර් වල වීල් ආර්ච් හෙම හෝදන්න පහසු කෙටි නොසල් එකකුයි වෙනම දම්රෝ එකේම විකුණනවා.

    මම හිතන්නෙ ඔය බජට් ලෙවල් එකේ බඩුවල බ්‍රෑන්ඩ් වෙනස් වුනා කියලා ලොකු වෙනසක් නැහැ. ප්‍රධානම දේ ගැලපෙන පවර් සෝර්ස් එකක් සහ අර මුලින් කියපු වි15 රූල් එක ෆලෝ කරන එක. ඕක ගත්තත් මම මේ කියපු කාරණේ ගැන සැලකිලිමත් වෙන්න.

    Innovex ekath dan 7 years ee kaale 10k tath aduwen gaththe

    rTuGA5dh.jpg

    ඩෑශ්බෝඩ් කකවර් 😁. එකපාරටම 1990 ගනන් වලට ගියා වගේ. ඒකාලෙ අපිට තිබ්බ 62 ඩොල්ෆින් එකකත් ඔහොම ඩෑශ්බෝඩ් කවරයක් මහලා දාලා තිබ්බා. ඊට අමතරව ගනකම් ඉටිකොලයක් ඒකෙන් පහලට වැක්කෙරෙනවා. නිකං ඩස්ට් කවර් එකක් වගේ. BTW ලාන්සර් ඊඑක්ස් එකේ එක්ස්ටීරියර් ලුක් එක 👌💯