Pressure washer කුක්කො වරෙල්ලා

gglks

Active member
  • Aug 5, 2008
    458
    103
    43
    මේක හ‌ොඳයි ද මචන්ලා ?
    PRESSURE-WASHER-1.jpg

    Features + Benefits
    Click-on connection device with inspectable filter for fast water intake
    Built-in accessories holder and cable storage
    Compact design for portability
    ON/OFF dial switch for ease of use
    Warranty – 1 Year
    PRODUCT SPECS
    PRODUCT TYPE Pressure Washer
    POWER RATING 1300 W
    WATER FLOW RATE 390 l/h
    MAX PRESSURE 100 Bar
    TEMPERATURE 50 ?C
    PLUG VOLTAGE 220/240
    WEIGHT 7 kg
    MOTOR TYPE Universal

    INCLUDES
    High Pressure Gun
    3m High Pressure Hose
    Extension Lance
    Adjustable Spray Nozzle
    Rotary Spray Nozzle
    Transparent Water Filter
    0.4L Foam Sprayer
    Nozzle Cleaning Pin
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දම්රෝ එකෙන් ගත්ත ඉනොවෙක්ස් එකක් තියෙන්නෙ. ඔ්ක ගැන දන්නෑ. දන්න එකෙක් කියයි. බම්ප්
     
    • Like
    Reactions: Tanto and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    දම්රෝ එකෙන් ගත්ත ඉනොවෙක්ස් එකකුයි බ්‍රවුන්ස් එකෙන් ගත්ත ලයන් එකකුයි තියෙන්නෙ. ඕක ගැන දන්නෑ. දන්න එකෙක් කියයි. බම්ප්
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රෙන්ට් එකට එකක් අරගෙන වැඩකරලා තියෙනවා. ඔ්ක ගැන දන්නෑ. දන්න එකෙක් කියයි. බම්ප්
     
    • Like
    Reactions: NRTG

    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    දම්රෝ එකෙන් ගත්ත ඉනොවෙක්ස් එකකුයි බ්‍රවුන්ස් එකෙන් ගත්ත ලයන් එකකුයි තියෙන්නෙ. ඕක ගැන දන්නෑ. දන්න එකෙක් කියයි. බම්ප්
    දෙකක් ම‌ොකටද කුක්ක‌ො ? උඹ කට්ටියට ර‌ෙන්ට ද‌ෙනවද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    දෙකක් ම‌ොකටද කුක්ක‌ො ? උඹ කට්ටියට ර‌ෙන්ට ද‌ෙනවද ?
    ලයන් එකට ඔෆර් එකක් හම්බුණා Daraz එකෙන්, ඉනොවෙක්ස් එක 2015 ඉඳන් වැඩ නේ හදිසියෙ අවුල් ගියොත් කියල ගත්ත

    TE6TTQFh.jpg
     
    • Like
    Reactions: NRTG

    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    ලයන් එකට ඔෆර් එකක් හම්බුණා Daraz එකෙන්, ඉනොවෙක්ස් එක 2015 ඉඳන් වැඩ නේ හදිසියෙ අවුල් ගියොත් කියල ගත්ත

    TE6TTQFh.jpg
    meka hodaida ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම හිතන්නෙත් innovex එක ගන්න එක ඕකට වඩා හොඳ ඇති
    Black and Decker කියන්නෙ දැන් සාමාන්‍ය ඩොමෙස්ටික්/එන්ට්‍රි ලෙවල් කොලිටියට බඩු හදන බ්‍රෑන්ඩ් එකක් ඒක නිසා innovex වලට වඩා ලොකු කොලිටියක් බලාපොරොත්තු වෙන්න බැහැ

    මාත් ප්‍රෙශර් වොශර් එකක් ගන්න ඉන්නෙ මම හිතන් ඉන්නෙත් innovex එකක් ගන්න කියලා
     
    • Like
    Reactions: animation and NRTG

    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    මම හිතන්නෙත් innovex එක ගන්න එක ඕකට වඩා හොඳ ඇති
    Black and Decker කියන්නෙ දැන් සාමාන්‍ය ඩොමෙස්ටික්/එන්ට්‍රි ලෙවල් කොලිටියට බඩු හදන බ්‍රෑන්ඩ් එකක් ඒක නිසා innovex වලට වඩා ලොකු කොලිටියක් බලාපොරොත්තු වෙන්න බැහැ

    මාත් ප්‍රෙශර් වොශර් එකක් ගන්න ඉන්නෙ මම හිතන් ඉන්නෙත් innovex එකක් ගන්න කියලා
    Innovex mokakda honda IPW001 or IPW002 ?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ලයන් එකට ඔෆර් එකක් හම්බුණා Daraz එකෙන්, ඉනොවෙක්ස් එක 2015 ඉඳන් වැඩ නේ හදිසියෙ අවුල් ගියොත් කියල ගත්ත

    TE6TTQFh.jpg
    Oya mona kaale gaththa offer ekakda ban