Presto එකෙන් Mac Mini M4

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මම නම් amazon එකෙන් අරගෙන shipping forwarding (https://comgateway.com/) එක හරහා දැනට Ipad,iMac ගෙන්වලා තියෙනවා. ලොකු tax එකක් නම් වැදුනේ නෑ. දෙකටම රු 12500/ වගේ ආවේ. DHL ආපු නිසා උන්ම tax එක කියලා අපිට ගෙවන්න ලින්ක් එක එවනවා. ඊට පස්සේ අයිටම් ටික ගෙදරටම ගෙනත් දෙනවා
    මේ ලඟකදි ද ගෙනාවේ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඔකට දැන් බඩු යවන්න එපා බන්. ඔය කම්පැනි එක විකුන්නා චයිනිස් උන් වගේකට දැන් ඔකුන් යන එවා ඔක්කොම හොරකම් කරනවා.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    ඔකට දැන් බඩු යවන්න එපා බන්. ඔය කම්පැනි එක විකුන්නා චයිනිස් උන් වගේකට දැන් ඔකුන් යන එවා ඔක්කොම හොරකම් කරනවා.
    මේ april වලත් මම බඩු වගයක් දැම්මා නේ. කිසිම ප්‍රශ්නයක් නැතිව දවස් 05න් ලංකාවට ආවා. දැනුවත් කලාත ස්තුතුයි

    මේ ලඟකදි ද ගෙනාවේ?
    Ipad Eka nam gennuwe giya aurudde march wala wage
    ------ Post added on May 17, 2025 at 3:18 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ april වලත් මම බඩු වගයක් දැම්මා නේ. කිසිම ප්‍රශ්නයක් නැතිව දවස් 05න් ලංකාවට ආවා. දැනුවත් කලාත ස්තුතුයි

    Ipad Eka nam gennuwe giya aurudde march wala wage
    ------ Post added on May 17, 2025 at 3:18 PM

    පොඩ්ඩක් පරෙස්සමෙන් ඒ උනාට බන්
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,172
    2,379
    113
    Srilanka
    ලංකාවෙන් ගන්න එක ලාබයි
    ඕක ඔය විදියෙ අමර කට්ටක් කාල වැඩිම උනොත් රුපියල් 10000ක් ඉතිරි කරගන්න පුලුවන් වෙයි

    උඹට ලංකාවෙන් හම්බුනු අඩුම ගානට වඩා 15ක් අඩුවෙන් ගන්න පුලුවන් තැනක් මට හම්බුනා (මේ ගානට නං ප්‍රෙස්ටෝ එකෙන් ගෙන්න ගන්නත් බැරි වෙයි මං හිතන්නෙ)
    https://www.luxuryx.lk/mac-mini-m4-chip
    මුන්ගේ බඩු කොහොමද බන් genuine products ද කරන්නේ. මම air tag එකක් ගන්න බලද්දි මේකේ තමා අඩුවටම සෙට් උනේ. ෂුවර් නැති නිසා ගත්තේ නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මුන්ගේ බඩු කොහොමද බන් genuine products ද කරන්නේ. මම air tag එකක් ගන්න බලද්දි මේකේ තමා අඩුවටම සෙට් උනේ. ෂුවර් නැති නිසා ගත්තේ නෑ.
    Products genuine
    හැබැයි මට තේරුනු විදියට Hand carry කරලා දෙන්නෙ. iPhone එහෙම නං බොක්ස් එහෙම කිසිම අවුලක් නැතිව තිබුනා
    ඒ උනාට මැක් බුක් එකේ බොක්ස් එකේ මුලු එහෙම පොඩ්ඩක් තැලිල වගේ තිබුනෙ. ඒ උනාට ලැප් එකේ ඔන් කරලවත් තිබුනෙ නැහැ, සීල් එක තිබුනා හැබැයි මට කියන්න බැහැ ඒක ඔරිජිනල් සීල් එකමද කියලා ඒක ගහන්න පුලුවන් කියලා මම අහල තියනවා
    මම ගනිපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනා සහ බැටරි සයිකල් කවුන්ට් එක 1 තිබ්බෙ මම ගනිද්දි
    ඒක නිසා මට ලැප් එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ
    මේක ඉතින් පොඩ්ඩක් grey market ප්‍රොඩක්ට් එකක් වගේ. ගානත් එක්ක බැලුවම වාසි නිසා ගත්තෙ. කොහොමත් ඇපල් කෙයා තියන නිසා ප්‍රශ්නයක් උනොත් පර්සනලි ඇපල් ස්ටෝ එකකට යවලා හරි ගොඩදාගන්න පුලුවන් නේ
     
    • Love
    Reactions: nooby

    Thanks machn mama balannmko