Prince Udaya Priyantha -

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mama 2 wasare wage innakota mulinma prince ge sindu ahuwe tamath ahenakota paraka lae matak wenawa sundara atite jiwithe meeta wada pahasui

    ow machan ape chuti mama national radio eke cassette play karnawa
    a cassette eka tama wada machan chuti mama wayasta gihin mamat naki wela
    life goes on
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සන්ෆලවර් බෑන්ඩ් එක නිසා ගොඩක් ගායකයෝ ෆේමස් උනා බන් ඒ කාලේ. එකම ගායකයගේ 1,2,3,4 ආව. අන්තිමේ ප්‍රවීන ගායකයෝ පවා සන්ෆලවර් සමග කැසට් ගැහුවා. මතක විදියට අමරදේව මහත්තයා විතරයි ඉතුරු උනේ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    සඳ කුමාරියක් දීගෙක යනවා
    රබන් සුරල් හඬ රැව් දෙනවා
    තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
    මා තනි වී දෑස තෙමෙනවා..... 😓🙁😓😓




    ඔරිජිනල් මියුසික් එක්ක ඇහෙද්දි තමයි ෆීල් වෙන්නෙ බන්...😓😓😓🙁🙁🙁


    Seegiriye kurutu geetha lassanai me okkoma patta songs bn
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,608
    1
    4,439
    113
    Matale
    තවමත් අහනවා දුර ගමනක් යනකොට. ඒ කාලෙ යාලුවෙලා ඉන්න කෙල්ලට ලියුමේ ලියලා දුන්න ඔය සින්දු කෑලි එක්කල. අහනකොට ඒ අතීතේ ලස්සන එක්ක ජීවත් වෙනවා.
    ඉන්ද්‍රජිත් දොළමුල්ල, විජය බණ්ඩාර, ජයමහගේ, ප්‍රින්ස්, චන්දන ලයනආරච්චි..
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,859
    113
    සන්ෆලවර් බෑන්ඩ් එක නිසා ගොඩක් ගායකයෝ ෆේමස් උනා බන් ඒ කාලේ. එකම ගායකයගේ 1,2,3,4 ආව. අන්තිමේ ප්‍රවීන ගායකයෝ පවා සන්ෆලවර් සමග කැසට් ගැහුවා. මතක විදියට අමරදේව මහත්තයා විතරයි ඉතුරු උනේ
    හැබැයි කපුගෙ ගෙ සින්දු පරන මිසුසික් තමයි පට්ට.අනිත් ගායකයින් ගෙ සින්දු සන්ෆ්ලවර් ගහපු එවා මරු.කපුගෙ සෙට් එකත් මරු.හැබැයි ඔරිජිනල් සෙට් එක තමයි මන් නම් ආස
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සඳ කුමාරියක් දීගෙක යනවා
    රබන් සුරල් හඬ රැව් දෙනවා
    තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
    මා තනි වී දෑස තෙමෙනවා..... 😓🙁😓😓




    ඔරිජිනල් මියුසික් එක්ක ඇහෙද්දි තමයි ෆීල් වෙන්නෙ බන්...😓😓😓🙁🙁🙁

    මේවා ඇහෙද්දි ඉස්සර කාලේ මතක් වෙනවා