G7_p87jNG0U
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jan 4, 2016 #3 අප්පට සිරි..... ෂොක්ඩ් බං ............
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Jan 4, 2016 #7 ඇයි බන් හොඳ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ??? අර ඩුබායි ඉඳන් ආපු පුද්ගලයා රත්තරන් මනුස්සයෙක්.. ගරු කරන්න ඕනේ...!!!
ඇයි බන් හොඳ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ??? අර ඩුබායි ඉඳන් ආපු පුද්ගලයා රත්තරන් මනුස්සයෙක්.. ගරු කරන්න ඕනේ...!!!
actinide Well-known member Feb 21, 2009 7,494 1 1,012 113 Between Life & Death Jan 4, 2016 #8 kawruhari dannawada udawwak karanna salli tikak denna A/C number ekak?
neyohk Well-known member Oct 31, 2015 16,018 16,696 113 Jan 4, 2016 #9 actinide said: kawruhari dannawada udawwak karanna salli tikak denna A/C number ekak? Click to expand... මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා අහපන් මචෝ...076911838 Last edited: Jan 5, 2016
actinide said: kawruhari dannawada udawwak karanna salli tikak denna A/C number ekak? Click to expand... මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා අහපන් මචෝ...076911838
lakshitha2011 Well-known member Oct 11, 2011 1,296 665 113 Kottawa Jan 4, 2016 #10 ikman suwaya pathanawa
kinkon Well-known member Aug 5, 2007 115,729 2 115,647 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 4, 2016 #11 මාර සීන් අර වයලින් ගහන කෙනෙකුටත් ඔහොම උනා නේද
sakithcp Active member Dec 13, 2007 411 55 28 Colombo Jan 4, 2016 #13 obata ikman suwaya prarthana karanava.
whizzkid Well-known member Feb 21, 2009 2,643 172 63 Jan 4, 2016 #15 ahinsaka manussayek... ikmaninma suwa wenna kiyala prarthana karanawa....
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Jan 4, 2016 #16 C h o p p e said: ඇයි බන් හොඳ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ??? අර ඩුබායි ඉඳන් ආපු පුද්ගලයා රත්තරන් මනුස්සයෙක්.. ගරු කරන්න ඕනේ...!!! Click to expand... ලෙඩ රෝග දුක් කම්කටලු එනකොට හොදද නරකද කියල බලන්නේ නැහැ බන්. මෙම අසාහාය ගායකයාට ඉක්මන් සුව අත්වේවා කියලා ප්‍රර්ථනා කරමු.
C h o p p e said: ඇයි බන් හොඳ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ??? අර ඩුබායි ඉඳන් ආපු පුද්ගලයා රත්තරන් මනුස්සයෙක්.. ගරු කරන්න ඕනේ...!!! Click to expand... ලෙඩ රෝග දුක් කම්කටලු එනකොට හොදද නරකද කියල බලන්නේ නැහැ බන්. මෙම අසාහාය ගායකයාට ඉක්මන් සුව අත්වේවා කියලා ප්‍රර්ථනා කරමු.
anuradhamapa Well-known member Aug 23, 2006 13,495 3,732 113 Jan 4, 2016 #19 ikman suwaya lebewa prince ayye........