මේකයි මට ඕන කරන උදව්ව
මගේ අදහසක් තියෙනවා පොඩියට BOOK SHOP එකක් පටන් ගන්න .. එකට මට ඕන වෙලා තියෙනවා LOW PRINT COST (color / B&W) එකක් යන PRINTER එකක්.හුගක් අය කියනව EPSON printer හොදයි කියල.
USE කරන කට්ටිය උපදෙස් ටිකක් දෙන්නකෝ කෝකද හොද කියල
මට දැනගන්න ඕන COLOR PRINT / B&W PRINT cost එක කොහොමද කියල , තව MODEL එක INK BOTTEL වල PRICE එහෙම ....
printer වල හොද නරක එහෙම USE කරපු අය
තව VISITING CARD/BUSINESS CARD එහෙම PRINT කරන්න හොද PRINTER එකක්
A4 අඩුවට ගන්න තැනක් ගාල්ල , කොලබ අවටින්
BROTHER DCP J100
EPSON L220 / L130 මෙන්න මේ වගේ ඒවා ...
PHOTOCOPY MACHINE එකනම් මුලින් RENT එකට ගන්න කියල බැලුවේ
SHOP කරන අය පොඩි හෙල්ප් එකක් දෙන්නකො..............................

Last edited: