යාළුවනේ, මට Printer එකක් ගන්න ඕන වෙලා තියනවා. මම ගොඩක් Print Out ගන්න කෙනෙක් නෙමෙයි (මාසයකටම කොළ 10ක් වගේ තමා). ඉතින් මට ගන්න හොද මොන වගේ Printer එකක්ද ? රු 6000 ට අඩු එකක් තමා බලන්නේ, දැනට හිතාගෙන ඉන්නේ HP 1010 කියන එක ගන්න. එකේ Cartridges රීෆිල් කරන්නත් පුළුවන්ලු නේද? කස්ටියගේ අදහස් මොනවද?

