Printer එකක් ගන්න කොට printer එකේ ගාන අඩු එකක් නෙමේ ink cartridges, toner cartridges වල ගාන අඩු එකක් ගන්න. Printer කියන්නේ ink cartridges, toner cartridges business එකක් printer හදන companies වලට. ගොඩක් වෙලාවට ගාන අඩු printer වල ink cartridges, toner cartridges ගාන වැඩි ගාන වැඩි printer එකකට වඩා. Refill tanks තියන ඒවගෙ head එකට එනකන් filter එකක් නැති නිසා head එකම replace කරන්න වෙනවා අවුලක් ආවොත්. Head replacement ඕවාගෙ expensive.මචන්ලා, ගෙදර/ඉස්කෝලේ වැඩට printer එකක් හොයනවා.
ink jet එකක් තමයි බැලුවේ. photocopy කරන්න puluwan වෙන්නත් ඕන.
budget එක 65ක් වගේ.හොද මොඩල් එකක් recommend කරන්නකෝ.තව refill එහෙම කරන්න කීයක් යනවද කියලා දැනගන්න ඕන
Printer එකක් ගන්න කොට printer එකේ ගාන අඩු එකක් නෙමේ ink cartridges, toner cartridges වල ගාන අඩු එකක් ගන්න. Printer කියන්නේ ink cartridges, toner cartridges business එකක් printer හදන companies වලට. ගොඩක් වෙලාවට ගාන අඩු printer වල ink cartridges, toner cartridges ගාන වැඩි ගාන වැඩි printer එකකට වඩා. Refill tanks තියන ඒවගෙ head එකට එනකන් filter එකක් නැති නිසා head එකම replace කරන්න වෙනවා අවුලක් ආවොත්. Head replacement ඕවාගෙ expensive.
ඒකයි මම cheapest ම cartridges එන ඒවා ගන්න කිව්වේ. මොකද cartridge එකේම filter එක එන නිසා cartridge replace කරනවා කියන්නේ අලුත් head එකක් replace කරා වගේ තමයි. (එකම නෙමේ ඒ වුණාට මම අදහස් කරන එක තේරෙනවා ඇතිනේ) ඕක නිසා මට නම් cheapest ම cartridges තියන ඒවා ගන්නේ.
ගොඩක් print කරනවා නම් inkjaet එකක් ගන්න නැති නම් laser එකක් ගන්න. Laser එකක් අවුල් ද?
epson l130 ganin patta bande, inktank ekak nisa gahanna puluwan athi wenna.මචන්ලා, ගෙදර/ඉස්කෝලේ වැඩට printer එකක් හොයනවා.
ink jet එකක් තමයි බැලුවේ. photocopy කරන්න puluwan වෙන්නත් ඕන.
budget එක 65ක් වගේ.හොද මොඩල් එකක් recommend කරන්නකෝ.තව refill එහෙම කරන්න කීයක් යනවද කියලා දැනගන්න ඕන
scan karanna puluwandaepson l130 ganin patta bande, inktank ekak nisa gahanna puluwan athi wenna.
උඩ දැම්මා reply එකක්එහෙම අවුලක් නෑ හොද මොඩ්ල් එකක් recommend කරන්න puluwanda
ewa ona nahane ban, photo ekak gahala printout ekak ganinkoscan karanna puluwanda
meka ganna
Orginal නැතුව 3rd party දානවා නම් quality එක ගැන හරියට දැනගෙන දාන්න ඕනේ. ඒක නිසා 3rd party එක ගැන නොදැන answer එකක් දෙන්න බැහැ.mchn refill karaddi original ma daanna onida? cost eka keeyak wage yaida?
compatible දාන්න එපා හෙඩ් ඉවරයි.mchn refill karaddi original ma daanna onida? cost eka keeyak wage yaida?
Canon 2010 ප්‍රින්ටර් එකක් ගන්න Print + Copy + Scan පුලුවන්. කොස්ට් එක ගොඩක්ම අඩුයි. Epson වලට වඩා ස්පීඩ් වැඩීමචන්ලා, ගෙදර/ඉස්කෝලේ වැඩට printer එකක් හොයනවා.
ink jet එකක් තමයි බැලුවේ. photocopy කරන්න puluwan වෙන්නත් ඕන.
budget එක 65ක් වගේ.හොද මොඩල් එකක් recommend කරන්නකෝ.තව refill එහෙම කරන්න කීයක් යනවද කියලා දැනගන්න ඕන
e mokada ban ? mama danna Epson L130 thiyena godak aya danne compatible ink necompatible දාන්න එපා හෙඩ් ඉවරයි.