ගෙදර පාවිච්චියට ප්‍රින්ටර් එකක් ගන්න ඕන.

කලර් ප්‍රින්ටරයක් වෙන්න ඕන.

Print / copy / scan මේ තුනම කරගන්න පුළුවන් වෙන්න ඕන.

දැනට බැලුවෙ මේක,
Epson L3210

තව ඔය ගන්න එකෙන් ස්ටිකර් එහෙමත් ප්‍රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන. :sorry:

බජට් එක 75000ක් වගේ. ඊට අඩු උනාට කමක් නෑ.

මීට වඩා හොද එකක් තියෙනවා නම් කියනවද?

ස්තූතියි. :love:
 
icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    printer printing GIF by Product Hunt
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,925
    71,142
    113
    ගෙදර පාවිච්චියට ප්‍රින්ටර් එකක් ගන්න ඕන.

    කලර් ප්‍රින්ටරයක් වෙන්න ඕන.

    Print / copy / scan මේ තුනම කරගන්න පුළුවන් වෙන්න ඕන.

    දැනට බැලුවෙ මේක,
    Epson L3210

    තව ඔය ගන්න එකෙන් ස්ටිකර් එහෙමත් ප්‍රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන. :sorry:

    බජට් එක 75000ක් වගේ. ඊට අඩු උනාට කමක් නෑ.

    මීට වඩා හොද එකක් තියෙනවා නම් කියනවද?

    ස්තූතියි. :love:
    inkjet ගත්තොත් වතුර නිසා කේස් නේද? maintenance බැලුවද? ඉස්සර කැම්පස් යන කාලේ canon ප්‍රින්ටර් එකක් 4000ක් විතර වෙනවා, ඒකත් එක්ක කාට්‍රිජ් එකක් හම්බෙනවා. ඒත් වෙනම කාට්‍රිජ් ගන්න ගියොත් 3500ක් විතර උනා. ඉතින් ඊට ලාබයි අලුතින් ප්‍රින්ටර් එකක් ගන්න එක.
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95
    Thanx dear :)

    මම මොකුත් දන්නෙ නෑ මේවා ගැන. :sorry: thanx කිව්වට. :)
    ------ Post added on Dec 15, 2024 at 11:22 AM
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,925
    71,142
    113
    Thanx dear :)

    මම මොකුත් දන්නෙ නෑ මේවා ගැන. :sorry: thanx කිව්වට. :)
    ------ Post added on Dec 15, 2024 at 11:22 AM
    inbox එන්න, තව කියලා දෙන්න ගොඩක් දේවල්. ඊට කලින් photo එකක් PM කරන්න 🥴 🥴
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    inkjet ගත්තොත් වතුර නිසා කේස් නේද? maintenance බැලුවද? ඉස්සර කැම්පස් යන කාලේ canon ප්‍රින්ටර් එකක් 4000ක් විතර වෙනවා, ඒකත් එක්ක කාට්‍රිජ් එකක් හම්බෙනවා. ඒත් වෙනම කාට්‍රිජ් ගන්න ගියොත් 3500ක් විතර උනා. ඉතින් ඊට ලාබයි අලුතින් ප්‍රින්ටර් එකක් ගන්න එක.
    ඉතින් උබ රීෆිල් කරේ නැද්ද? Canonවලට ඔරිජිනල් ඉන්ක් එකම ඕනි නෑ. ඔරිජිනල් එක රු 2000කට කිට්ටුයි එක 100mlබෝතලයක්. හැබැයි universal inkඑකක් රු 150-200. ඒක දැම්මත් ප්‍රින්ටර් වැඩ . මම ළගදිත් පාට 4ම ගත්තා රු850ට.
    Daraz link

    හැබැයි Epson L130 වගේ ඒවටත් Universal ink හරි ගියා. ඒත් දැන් එන ඒවට නම් ඒවා බෑ. ඔරිජිනල් එකම දාන්න ඕනි. කල් පැනපු ඔරිජිනල් දැම්මත් ප්‍රින්ටරේට ඒව අහු වෙනවා
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    ගෙදර පාවිච්චියට ප්‍රින්ටර් එකක් ගන්න ඕන.

    කලර් ප්‍රින්ටරයක් වෙන්න ඕන.

    Print / copy / scan මේ තුනම කරගන්න පුළුවන් වෙන්න ඕන.

    දැනට බැලුවෙ මේක,
    Epson L3210

    තව ඔය ගන්න එකෙන් ස්ටිකර් එහෙමත් ප්‍රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන. :sorry:

    බජට් එක 75000ක් වගේ. ඊට අඩු උනාට කමක් නෑ.

    මීට වඩා හොද එකක් තියෙනවා නම් කියනවද?

    ස්තූතියි. :love:
    L310 ekath hodai. habai mathaka thiyaganna, dn thiyena printer wala ayu kale sahenna adui. anika gedara pawichchiyata nam therumak na. use nokara extended periods of time thibboth aniwaryen ink eka gal wela clog wela prashna enawa.
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,925
    71,142
    113
    Thanx dear :)

    මම මොකුත් දන්නෙ නෑ මේවා ගැන. :sorry: thanx කිව්වට. :)
    ------ Post added on Dec 15, 2024 at 11:22 AM
    Jokes aside, ඔයා මුලින් කරන්න යන වැඩේ හරියට ස්ටඩි කරන්න. ඔයාට කොච්චර ප්‍රින්ටින් සෙට් වෙයිද, ඊටපස්සෙ බලන්න ගෙවල් ගාව communication වලින් ඕකක් කරන්න ගියොත් වියදම කීයද කියලා. ඊටපස්සෙ ඒ ගානයි ඕකක් අරන් ඊටපස්සෙ ඔනම් කාට්‍රිජ් එකක් මාරු කරන්න යන ගානයි ඔක්කොම හදලා compare කර්ලාඅ බලන්න. ගොඩක් වෙලාවට එලියෙන් යන ගාන ඔයා දාන්න යන ගානට වඩා අඩු වෙයි කියලා මට හිතෙනවා.

    මටත් ඉස්සර ඔය ඔක්කොම අරන් තනියෙන් කරන පිස්සුව තිබ්බ. හැම පාරම තේරුනේ පිටින් කරගත්තානම් ලාබයි කියලා.

    ඉතින් උබ රීෆිල් කරේ නැද්ද? Canonවලට ඔරිජිනල් ඉන්ක් එකම ඕනි නෑ. ඔරිජිනල් එක රු 2000කට කිට්ටුයි එක 100mlබෝතලයක්. හැබැයි universal inkඑකක් රු 150-200. ඒක දැම්මත් ප්‍රින්ටර් වැඩ . මම ළගදිත් පාට 4ම ගත්තා රු 850ට
    අර ලෙවල් එකට එන්නෙ නෑ බන්. පට්ට වාතයි. ඊටවඩා ලේසි කැම්පස් එක ඉස්සරහ තිබ්බ කඩේට දීලා ප්‍රින්ට් කරගන්න එක.
    ------ Post added on Dec 15, 2024 at 11:32 AM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    අර ලෙවල් එකට එන්නෙ නෑ බන්. පට්ට වාතයි. ඊටවඩා ලේසි කැම්පස් එක ඉස්සරහ තිබ්බ කඩේට දීලා ප්‍රින්ට් කරගන්න එක.
    ------ Post added on Dec 15, 2024 at 11:32 AM
    මොකක්ද බන් මොඩල් එක ?
    Canon 2770, 2772, 2570 වගේ එවාට නම් කිසි ගේමක් නෑ. සුපිරියට ප්‍රින්ට් වෙනවා
     
    • Like
    Reactions: NRTG and Geshi95