අවුලක් නෑ ink tank ඔය series දෙකෙන් එකකට යන්න. ටිකක් දිග කාලෙකට නිකන් තියන්න එපා. compatible ink දානවනම් විශේෂයෙන්. head හිර වෙනව. මන් කියන්නෙ original ink අරන් දාන්න ලාබෙට කරන් තවත් ලාබෙ හොයන්න එපා.
අනෙක් ප්‍රශ්නෙ වතුර වැටුනම blur වෙනව printout. inkjet papers use කරනවනම් ඒ issue තරමක් ok.
printer එක ඇතුලෙ inkpad එනව ඒව clean කරන්න කාලෙකට සැරයක්. head clogged උනොත් මාරු කරන්න ඕන.
බොහොම ස්තූතියි. :):love:
 
  • Like
Reactions: Amith0424

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,904
    6,289
    113
    kandy
    ගෙදර පාවිච්චියට ප්‍රින්ටර් එකක් ගන්න ඕන.

    කලර් ප්‍රින්ටරයක් වෙන්න ඕන.

    Print / copy / scan මේ තුනම කරගන්න පුළුවන් වෙන්න ඕන.

    දැනට බැලුවෙ මේක,
    Epson L3210

    තව ඔය ගන්න එකෙන් ස්ටිකර් එහෙමත් ප්‍රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන. :sorry:

    බජට් එක 75000ක් වගේ. ඊට අඩු උනාට කමක් නෑ.

    මීට වඩා හොද එකක් තියෙනවා නම් කියනවද?

    ස්තූතියි. :love:
    Epson eke 3 in 1 ekak tynwa. Habai laser ekakata giyoth mokada

    Printer ekak ganna kalin advces & tips tikak one

    Requirements : coloured printing & sticker printing thama mainma need eka

    Epson brand eke normal size printer ekak dakka communication ekaka eken pora sticker nuth print karanawa colored ewa

    https://www.barclays.lk/itemdesc.asp?ic=PREP3073&eq=&Tp=

    https://www.barclays.lk/itemdesc.asp?ic=PREP4493&eq=&Tp=

    https://www.barclays.lk/itemdesc.asp?ic=PREP4438&eq=&Tp=

    Epson eke mee tika hambuna. Mewa gana ideas thiyanwada? Natnm wena brand ekak hari. Electricalconsumption ekath honda ekak onee!!!!:love::nerd:
    ------ Post added on Dec 15, 2024 at 7:10 PM

    Okak mama baluwa gaththe nam na
    ------ Post added on Dec 15, 2024 at 7:11 PM
     
    Last edited:
    • Love
    Reactions: Geshi95

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    My recommendations 👇

    HP Smart Tank 580
    Canon PIXMA G3020
    Epson EcoTank L3210
    HP DeskJet 4155e

    Wi-Fi තියෙන එකක් ගන්න එතකොට phone එකෙන්ම print කරගන්න පුළුවන්නෙ
    සතියකට print 10ක් විතර සෙට් වෙනවා නම් ink printer එක පාවිච්චි කරන්න පුළුවන්.
    printer එක off කරද්දි printer එකේම power button එකෙන් off කරන්න
    පාවිච්චි වෙන්නේ නැති උනාම ink එක ගල් වෙනවා. සති දෙක තුනකට පාරක් පොඩි කොලයක් color print එකක් ගත්තාම ඒ අවුල හරියනවා
    printer head එක සුද්ද කරලා හරියට පාවිච්චි කරොත් ගොඩක් කල් අවුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්
    printing speed එකත් බලන්න. color print කරද්දි සමහර ඒවා ගොඩක් හිමින් print වෙන්නේ

    Laser printers ගාණ වැඩී ink එකට වඩා
    Cartridge එක ගොඩක් කල් තියාගන්න පුළුවන් හැබැයි ගාන වැඩියි
    sticker , ලොකු graphic පිංතූර වගේ දේවල් ප්‍රින්ටින්ග් වලට හරියන්නේ නෑ. එකදිගට color print කරද්දි බොඳ වෙනවා.
     
    Epaon eke 3 in 1 ekak tynwa. Habai laser ekakata giyoth mokada

    ------ Post added on Dec 15, 2024 at 7:10 PM

    Okak mama baluwa gaththe nam na
    ------ Post added on Dec 15, 2024 at 7:11 PM
    ඔව් හැබැයි නේද 🤔

    My recommendations 👇

    HP Smart Tank 580
    Canon PIXMA G3020
    Epson EcoTank L3210
    HP DeskJet 4155e

    Wi-Fi තියෙන එකක් ගන්න එතකොට phone එකෙන්ම print කරගන්න පුළුවන්නෙ
    සතියකට print 10ක් විතර සෙට් වෙනවා නම් ink printer එක පාවිච්චි කරන්න පුළුවන්.
    printer එක off කරද්දි printer එකේම power button එකෙන් off කරන්න
    පාවිච්චි වෙන්නේ නැති උනාම ink එක ගල් වෙනවා. සති දෙක තුනකට පාරක් පොඩි කොලයක් color print එකක් ගත්තාම ඒ අවුල හරියනවා
    printer head එක සුද්ද කරලා හරියට පාවිච්චි කරොත් ගොඩක් කල් අවුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්
    printing speed එකත් බලන්න. color print කරද්දි හමහර ඒවා ගොඩක් හිමින් print වෙන්නේ

    Laser printers ගාණ වැඩී ink එකට වඩා
    Cartridge එක ගොඩක් කල් තියාගන්න පුළුවන් හැබැයි ගාන වැඩියි
    sticker , ලොකු graphic පිංතූර වගේ දේවල් ප්‍රින්ටින්ග් වලට හරියන්නේ නෑ. එකදිගට color print කරද්දි බොඳ වෙනවා.
    බොහොම ස්තූතියි. :):love:
    ------ Post added on Dec 15, 2024 at 7:14 PM
     
    • Love
    Reactions: sahan50

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    තව දෙයක්,
    printer එක ගද්දි පොඩි display එකක් , settings එහෙම හදාගන්න පුළුවන් button තියෙන එකක් ගන්න
    සමහර ඒවා වැඩ කරන්න lap එකක් හරි computer එකක් හරි ඕනෙ නැත්තම්
     
    • Love
    Reactions: Geshi95 and sahan50
    තව දෙයක්,
    printer එක ගද්දි පොඩි display එකක් , settings එහෙම හදාගන්න පුළුවන් button තියෙන එකක් ගන්න
    සමහර ඒවා වැඩ කරන්න lap එකක් හරි computer එකක් හරි ඕනෙ නැත්තම්
    තෑන්ක්ස් :)
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Canon G3010 or 2010 මේකත් බලන්න

    Epson වල නැති එක වාසියක් තියනව borderless print කරන්න පුලුවන් photo එකක් උනත්

    3010-1.jpg
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    inkjet ගත්තොත් වතුර නිසා කේස් නේද? maintenance බැලුවද? ඉස්සර කැම්පස් යන කාලේ canon ප්‍රින්ටර් එකක් 4000ක් විතර වෙනවා, ඒකත් එක්ක කාට්‍රිජ් එකක් හම්බෙනවා. ඒත් වෙනම කාට්‍රිජ් ගන්න ගියොත් 3500ක් විතර උනා. ඉතින් ඊට ලාබයි අලුතින් ප්‍රින්ටර් එකක් ගන්න එක.
    Mee too. Cannon printer eka 4000 wage une . Scan anam manam na. Cartridge ganna giyama 3500k wage una. thawa 5000k daala aluthen printer ekak genewa. 2017-18 wage mathaka.
     
    • Like
    Reactions: tharakaf