My recommendations
HP Smart Tank 580
Canon PIXMA G3020
Epson EcoTank L3210
HP DeskJet 4155e
Wi-Fi තියෙන එකක් ගන්න එතකොට phone එකෙන්ම print කරගන්න පුළුවන්නෙ
සතියකට print 10ක් විතර සෙට් වෙනවා නම් ink printer එක පාවිච්චි කරන්න පුළුවන්.
printer එක off කරද්දි printer එකේම power button එකෙන් off කරන්න
පාවිච්චි වෙන්නේ නැති උනාම ink එක ගල් වෙනවා. සති දෙක තුනකට පාරක් පොඩි කොලයක් color print එකක් ගත්තාම ඒ අවුල හරියනවා
printer head එක සුද්ද කරලා හරියට පාවිච්චි කරොත් ගොඩක් කල් අවුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්
printing speed එකත් බලන්න. color print කරද්දි හමහර ඒවා ගොඩක් හිමින් print වෙන්නේ
Laser printers ගාණ වැඩී ink එකට වඩා
Cartridge එක ගොඩක් කල් තියාගන්න පුළුවන් හැබැයි ගාන වැඩියි
sticker , ලොකු graphic පිංතූර වගේ දේවල් ප්රින්ටින්ග් වලට හරියන්නේ නෑ. එකදිගට color print කරද්දි බොඳ වෙනවා.