printing prices help

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා පිටු 250 විතර සාමාන්‍ය පිටු යොදාගෙන පොත් 1000ක් විතර ප්‍රින්ට් කරනව නම් සාමාන්‍යයෙන් එක පොතකට කීයක් විතරද යන්නේ?
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචංලා පිටු 250 විතර සාමාන්‍ය පිටු යොදාගෙන පොත් 1000ක් විතර ප්‍රින්ට් කරනව නම් සාමාන්‍යයෙන් එක පොතකට කීයක් විතරද යන්නේ?

    colour pages, black witaranam letters witarada? pictures yanawada? oya wage full details tikak diyan kiyannam.