Printing Services

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka



    උඹල ලොකු ලොකු ඒව විතරද ප්‍රින්ට් කරන්නෙ
    ඔය පොඩි පොඩි ස්ටිකර් කෑලි එහෙම ප්‍රින්ට් කරනවද
    බල්ක් ඕඩර්ස් විතරද.. කියපන් බලන්න විස්තර...


    thanks
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    සංහිද එකෙන් අරං දෙන්නම් අඩුම රේට්ස්. මොනාද ප්‍රින්ට් කරගන්න ඕනි මචං
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Machan,

    I need to print some invoice books and warranty stickers

    Kohomada wede kerenna

    Call me (0777-637218)