Prison Break ගැන සාකච්ඡාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    Prison Break ගැන සාකච්ඡාව

    ප්‍රිසන් බ්‍රේක් කතාව ටිකක් පරණ වුණාට, මම ඒක බලන්ඩ ගත්තෙ රූපවාහිනියෙ හැමදාම රෑ 9 ට යන්ඩ ගත්තට පස්සෙ
    තාමත් කතාව යනව..
    එකම කතාව දෙකඩ කඩල යන හින්ද, දැං මම නෙට් එකෙන් අරං බලනව
    මරු කතාව
    උඹලට මොකද හිතෙන්නෙ මේකෙ ඉන්න චරිත ගැන ?
    අර ටී බෑග් ගැන එහෙම ?
    මේ කතාවෙ මිනිස්සු වෙඩි තියල මරන්නෙ, කජු කනව වගේ..
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උබට tbag ගැන ආස හිතිලා වගේ :P

    මොනව උනත් කතාවෙන් ගන්න තියෙන්නේ ඉගෙනගෙන මොලෙන් ගේම ගහන එකාට කොතන ගියත් ප්ලේස්...:yes::yes::cool:හිරේ ගියත් කෙල්ලොත් සෙට් වෙනවා:P;)

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ප්‍රිසන් බ්‍රේක් කතාව ටිකක් පරණ වුණාට, මම ඒක බලන්ඩ ගත්තෙ රූපවාහිනියෙ හැමදාම රෑ 9 ට යන්ඩ ගත්තට පස්සෙ
    තාමත් කතාව යනව..
    එකම කතාව දෙකඩ කඩල යන හින්ද, දැං මම නෙට් එකෙන් අරං බලනව
    මරු කතාව
    උඹලට මොකද හිතෙන්නෙ මේකෙ ඉන්න චරිත ගැන ?
    අර ටී බෑග් ගැන එහෙම ?
    මේ කතාවෙ මිනිස්සු වෙඩි තියල මරන්නෙ, කජු කනව වගේ..

    හොඳ කතාවක්
    ටී-bag - තියඩෝර් බෑග්වෙල් - උ තමයි මේකේ ඉන්න චාටර්ම බුවා.

    කජු කනවා වගේ වෙඩි තියල මරන්නේ කරන්නේ සෝනා කියන හිරගේ තියෙන කොටස්. ඒ පැනම වල. ඇමරිකාවෙන් පිට. ලාවට වගේ මඩක් ගහනව දකුණු ඇමරිකානු ජරාවල් එක්ස්පොස් කරලා

    චරිත ඉතිං විවිදාකාරයි.

    සමහරක් උන් සිංහලු වගේ.

    ෆොක්ස් රිවර් - මේ නමින් ඇත්තටම බන්ධනාගාරයක් නෑ මේක වසා දාපු Illinois State Penitentiary එක.
     
    • Like
    Reactions: AnuradhaRa

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ප්‍රිසන් බ්‍රේක් කතාව ටිකක් පරණ වුණාට, මම ඒක බලන්ඩ ගත්තෙ රූපවාහිනියෙ හැමදාම රෑ 9 ට යන්ඩ ගත්තට පස්සෙ
    තාමත් කතාව යනව..
    එකම කතාව දෙකඩ කඩල යන හින්ද, දැං මම නෙට් එකෙන් අරං බලනව
    මරු කතාව
    උඹලට මොකද හිතෙන්නෙ මේකෙ ඉන්න චරිත ගැන ?
    අර ටී බෑග් ගැන එහෙම ?
    මේ කතාවෙ මිනිස්සු වෙඩි තියල මරන්නෙ, කජු කනව වගේ..

    මොනාකලත් tbag bag well ගෙන් පරිස්සන් වෙයන්...
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    කථාවේ චරිත ඇත්තම ඒවා වගේ. ඒකයි හිතට අල්ලන්නේ. ටී බැග් සුපිරියටම චරිතය කරනවා.