Prison Break ගැන සාකච්ඡාව

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හොලිවුඩ් කොයි කතාවෙත් වෙඩි තියල මරන්නෙ කජු කනව වගේ තමා කුකුලෝහ් :lol: :lol:
ඇමරිකාවෙ උණ්ඩ යන්නෙ වංගු කප කප :baffled: :baffled:
ඒකට මෙහෙ..
නොදකිං..
කෙලින් තිබ්බාම පරාවලයික පථේක ගිහිං බිම :oo:
එහෙනෙ ඉන්න තිබ්බෙ :baffled: :baffled:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Season 1 විතරයි හොද ඉතිං.. අනිත් ටික නම් බයිල :3
    මොනා උනත් ඉතින් සුපිරි series එකක් තමයි..

    ඊලගට බලපන් banshee එක..
    ඔයිටත් වඩා බොක්කටම වදින සීන් තියනව..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Season 1 විතරයි හොද ඉතිං.. අනිත් ටික නම් බයිල :3
    මොනා උනත් ඉතින් සුපිරි series එකක් තමයි..

    ඊලගට බලපන් banshee එක..
    ඔයිටත් වඩා බොක්කටම වදින සීන් තියනව..

    උඹ නේද අර මයිල් බාන එකා :D :D
    මට ලාවට වගේ මතකයි :D :D
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    සම්පූර්ණ කතාවම සිංහල උපසි‍රැසි එක්ක ගන්න නැද්ද මචන් ලා ...
    resizedimage600298-Standard-Image-Size-Prison-Break.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    Ai ban umba hamadama prashna daala threads danne? Bus eke giyath TV series baluwath monawa wunath threads danawa.

    ඒක හින්ද තමා බං Elakiri Talk කියල වෙනම එකක් තියෙන්නෙ
    ටෝක් ටෝක් ටෝක් වෙන දෙයක් නෑ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    උ අතවර කරලා හිරේට ආව කොල්ලෙක් එල්ලිලා මැරෙනවා :baffled:

    මයිකල් පස්සෙ පසු තැවෙනව, උදව් කරන්ඩ බැරි උනාට..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    හොලිවුඩ් කොයි කතාවෙත් වෙඩි තියල මරන්නෙ කජු කනව වගේ තමා කුකුලෝහ් :lol: :lol:
    ඇමරිකාවෙ උණ්ඩ යන්නෙ වංගු කප කප :baffled: :baffled:
    ඒකට මෙහෙ..
    නොදකිං..
    කෙලින් තිබ්බාම පරාවලයික පථේක ගිහිං බිම :oo:
    එහෙනෙ ඉන්න තිබ්බෙ :baffled: :baffled:

    පරාවලයික :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    දැං තමා ඔක්කොම කතා ටික බලල ඉවර වුණේ...
    episode 22 මේ දැං බලල ඉවර වුණේ..
    කතාව ඉවරයි නෙ බොලවු
    එතකොට තව මොනාද අර තියෙන්නෙ ෆයිනල් බ්‍රේක් එක දෙක කියල ? :baffled:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    දැං තමා ඔක්කොම කතා ටික බලල ඉවර වුණේ...
    episode 22 මේ දැං බලල ඉවර වුණේ..
    කතාව ඉවරයි නෙ බොලවු
    එතකොට තව මොනාද අර තියෙන්නෙ ෆයිනල් බ්‍රේක් එක දෙක කියල ? :baffled:
    ganiwa berala mu marena eka
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැං තමා ඔක්කොම කතා ටික බලල ඉවර වුණේ...
    episode 22 මේ දැං බලල ඉවර වුණේ..
    කතාව ඉවරයි නෙ බොලවු
    එතකොට තව මොනාද අර තියෙන්නෙ ෆයිනල් බ්‍රේක් එක දෙක කියල ? :baffled:

    ඌ මරුන විදිය අපි හිතන විදිය නෙවේ..
    Final Break එක බලපන් ඒකෙ තමයි තියෙන්නෙ සීන් එක..

    ඒත් ඉතින් මෙලෝ නෑ :3