Prison Break ගැන සාකච්ඡාව
ප්රිසන් බ්රේක් කතාව ටිකක් පරණ වුණාට, මම ඒක බලන්ඩ ගත්තෙ රූපවාහිනියෙ හැමදාම රෑ 9 ට යන්ඩ ගත්තට පස්සෙ
තාමත් කතාව යනව..
එකම කතාව දෙකඩ කඩල යන හින්ද, දැං මම නෙට් එකෙන් අරං බලනව
මරු කතාව
උඹලට මොකද හිතෙන්නෙ මේකෙ ඉන්න චරිත ගැන ?
අර ටී බෑග් ගැන එහෙම ?
මේ කතාවෙ මිනිස්සු වෙඩි තියල මරන්නෙ, කජු කනව වගේ..

හිරේ ගියත් කෙල්ලොත් සෙට් වෙනවා