



mama oka balanna try kara ... set unema nae![]()

Season 1 විතරයි හොද ඉතිං.. අනිත් ටික නම් බයිල :3
මොනා උනත් ඉතින් සුපිරි series එකක් තමයි..
ඊලගට බලපන් banshee එක..
ඔයිටත් වඩා බොක්කටම වදින සීන් තියනව..


උඹ නේද අර මයිල් බාන එකා![]()
මට ලාවට වගේ මතකයි![]()
Season 1 විතරයි හොද ඉතිං.. අනිත් ටික නම් බයිල :3
මොනා උනත් ඉතින් සුපිරි series එකක් තමයි..


පලවෙනි සීරියස් එකෙත් මුල් කොටස් එකොළහ තමයි හොඳම..



ඇයි උබ අනිත් උන්ගෙත් මයිල් බබා යනවද ?
![]()


Ai ban umba hamadama prashna daala threads danne? Bus eke giyath TV series baluwath monawa wunath threads danawa.
උ අතවර කරලා හිරේට ආව කොල්ලෙක් එල්ලිලා මැරෙනවා![]()
හොලිවුඩ් කොයි කතාවෙත් වෙඩි තියල මරන්නෙ කජු කනව වගේ තමා කුකුලෝහ්![]()
ඇමරිකාවෙ උණ්ඩ යන්නෙ වංගු කප කප![]()
ඒකට මෙහෙ..
නොදකිං..
කෙලින් තිබ්බාම පරාවලයික පථේක ගිහිං බිම
එහෙනෙ ඉන්න තිබ්බෙ![]()
![]()


පරාවලයික![]()

ganiwa berala mu marena ekaදැං තමා ඔක්කොම කතා ටික බලල ඉවර වුණේ...
episode 22 මේ දැං බලල ඉවර වුණේ..
කතාව ඉවරයි නෙ බොලවු
එතකොට තව මොනාද අර තියෙන්නෙ ෆයිනල් බ්රේක් එක දෙක කියල ?![]()
දැං තමා ඔක්කොම කතා ටික බලල ඉවර වුණේ...
episode 22 මේ දැං බලල ඉවර වුණේ..
කතාව ඉවරයි නෙ බොලවු
එතකොට තව මොනාද අර තියෙන්නෙ ෆයිනල් බ්රේක් එක දෙක කියල ?![]()