PRISON BREAK පිස්සන්ට.......

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    search result eke palawenima eka.. :lol: pissuda ban patta gemak denna.. :rofl:

    -----------------------------------------------------------
    shaanig download karana un deweni eka ganilla..

    Search Query:
    prison break s05e07 english subtitles

    අනේ වසලයෝ.. උඹයි මමයි බලන ප්‍රිසන් බ්‍රේක්..
    ගිහින් බලාපං කෝපිකඩේ. තූත්තුකුඩියට පොඩ්ඩක් මෙහාගමේ ඉඳන් කොළඹ ඉස්කෝලෙට ඇවිත් එනවා මෙතන ප්‍රිසන් බ්‍රේක් ගැන කතා කරල්ල. බොලෑ පැත්තට පේන්නේ සුවාධින රූපවාහිනිය විතරනේ. ඉතින් බලාපං කෝපි කඩේ. උඹටම ගැලපෙන චරිත් ටික ඉන්නේ... :lol:

    රිදෙයි. මරු කියවයි. සමයං දොඩවයි. හෙට ඇවිත් හෑල්ල බලන්නම්.

    උණ නින්දෙන් ඇහැරිලා මම දීපු එක සර්ච් කලාට ඕක මේකේ උන් හොයන්නේ ඊයේ දවල් ඉඳන්. ඒකයි පට්ට ගේමක් දීලා හොයාගත්තා කිව්වේ. ඕක මට් අ හම්බුනේ හවස 4ට විතර පෝස්ට් කලේ රෑ 10ට උනාට.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha

    ilaga episode ekata gon part danne nathuwa me deka bookmark karaganin.. :rofl::rofl:

    http://www.tvsubs.net/tvshow-1-5.html

    https://www.tv-subs.com/tv/prison-break/season-5/

    harakek wage thappulanne nathuwe ayith subs hoyaddi mehema search karapan.. :lol::lol:

    <TV Series Name> S<Season No>E<Episode No> <Language> Subtitles
    Ex-
    13 Reasons Why S01E01 English Subtitles
     
    • Like
    Reactions: DaFuq

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සේරා ගෙ මිනිහ තමයි යකෝ පොතේ හැටියට Poseidon :lol:
    එතකොට අන්තිමට ඌව මරල ස්කොෆීල්ඩුයි සේරයි happily lived ever after කරන්න පුළුවන් නෙ :lol:

    වෙන්න ඉස්සෙල්ල කිව්වෙ හිටං :rolleyes:

    so predictable :3 :rolleyes:
    season 1 එකටත් වඩා හොද වෙයි කිව්ව..
    1 එක ලගින් වත් තියන්න බෑ :baffled:
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ilaga episode ekata gon part danne nathuwa me deka bookmark karaganin.. :rofl::rofl:

    http://www.tvsubs.net/tvshow-1-5.html

    https://www.tv-subs.com/tv/prison-break/season-5/

    harakek wage thappulanne nathuwe ayith subs hoyaddi mehema search karapan.. :lol::lol:

    <TV Series Name> S<Season No>E<Episode No> <Language> Subtitles
    Ex-
    13 Reasons Why S01E01 English Subtitles

    ලින්ක් පෝස්ට් කරන්නම රිදිලා පොඩි එකාට. :lol:
    ලාවට මරුත් කියවලා. සමයමුත් දොඩවලා.
    ඇත්ත කියපං. උඹ එකේ ඉඳන්ම කොළඹ ඉස්කෝලෙට නෙමෙයි නේද ආවේ.
    උඹේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ. ඒකයි ඔය.
    අවුලක් නෑ. අනුකම්පා කරමු. :rofl: :rofl: :rofl:

    දැන් තඩි හෑල්ලක් කොටයි රිදිලා. සඳුදට බලන්නම්. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    EP : 8

    අර මුහුදට පැන්න එවුන් ටික මැරුණද බලන්න අරුන් ආපහු එනවා.. එතෝට ස්කොෆීල්ඩ් අයිය නැවේ තිබ්බ කන්ටේනර් 17 එකේ තියන guns ammunitions අරගෙන එතන ගේමක් දෙනවා..
    එතනින් බේරිලා යනවා.. කාට හරි තව බුවෙක් ට වෙඩි වදින්නත් පුළුවන්..

    EP : 9

    ගිහින් ඉතින් රීල රීල poseidon ව හොයාගෙන ඌව මරයි..
    ස්කොෆීල්ඩ් මේ පාර වෙඩි තියයි ද කියල sure නෑ ඌට..
    කොහොම හරි ගෑනිම මරයි වගේ මේ සැරෙත්..

    අන්තිමට කට්ටියම සතුටින් විසිර ගියහ

    (ඌව මරන්නෙ නැතුවත් ඉන්න ඉඩ තියනව ඌ හොද එකා නිසා..
    තව සීසන් එකකට පාරක් කපයි ද දන්නෙත් නෑ..)

    The END