PRISON BREAK පිස්සන්ට.......

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අතීතයේ පවා පෙරේරාට එරෙහිව සිටියේ කුරේරාය.
    වර්තමානයේද එසේමය.
    අනාගතයේද එසේම වන්නේය.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    EP : 8

    අර මුහුදට පැන්න එවුන් ටික මැරුණද බලන්න අරුන් ආපහු එනවා.. එතෝට ස්කොෆීල්ඩ් අයිය නැවේ තිබ්බ කන්ටේනර් 17 එකේ තියන guns ammunitions අරගෙන එතන ගේමක් දෙනවා..
    එතනින් බේරිලා යනවා.. කාට හරි තව බුවෙක් ට වෙඩි වදින්නත් පුළුවන්..

    EP : 9

    ගිහින් ඉතින් රීල රීල poseidon ව හොයාගෙන ඌව මරයි..
    ස්කොෆීල්ඩ් මේ පාර වෙඩි තියයි ද කියල sure නෑ ඌට..
    කොහොම හරි ගෑනිම මරයි වගේ මේ සැරෙත්..

    අන්තිමට කට්ටියම සතුටින් විසිර ගියහ

    (ඌව මරන්නෙ නැතුවත් ඉන්න ඉඩ තියනව ඌ හොද එකා නිසා..
    තව සීසන් එකකට පාරක් කපයි ද දන්නෙත් නෑ..)

    The END
    Ep 9 da ban? :( habai ara kiwwa wage echchara gathiyak na.. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Ep 9 da ban? :( habai ara kiwwa wage echchara gathiyak na.. :yes:

    ඔව් mini tv series එකක් නෙ..
    prison break කිව්වම අපි බලන්න බලන් ඉන්නෙ plan කරල prison එකක් බ්‍රේක් කරනව බලන්න නෙ.. ඇක්ෂන් බලන්න ඕන නම් වෙන කොච්චර රෙද්දවල් තියනවද..
    ස්ටෝරි එකට නම් හොද ending එකක් හම්බෙයි..
    ඒත් හිතුව තරම් ගතියක් නෑ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් mini tv series එකක් නෙ..
    prison break කිව්වම අපි බලන්න බලන් ඉන්නෙ plan කරල prison එකක් බ්‍රේක් කරනව බලන්න නෙ.. ඇක්ෂන් බලන්න ඕන නම් වෙන කොච්චර රෙද්දවල් තියනවද..
    ස්ටෝරි එකට නම් හොද ending එකක් හම්බෙයි..
    ඒත් හිතුව තරම් ගතියක් නෑ
    ekanam aththa thama ban
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    EP : 8

    අර මුහුදට පැන්න එවුන් ටික මැරුණද බලන්න අරුන් ආපහු එනවා.. එතෝට ස්කොෆීල්ඩ් අයිය නැවේ තිබ්බ කන්ටේනර් 17 එකේ තියන guns ammunitions අරගෙන එතන ගේමක් දෙනවා..
    එතනින් බේරිලා යනවා.. කාට හරි තව බුවෙක් ට වෙඩි වදින්නත් පුළුවන්..

    EP : 9

    ගිහින් ඉතින් රීල රීල poseidon ව හොයාගෙන ඌව මරයි..
    ස්කොෆීල්ඩ් මේ පාර වෙඩි තියයි ද කියල sure නෑ ඌට..
    කොහොම හරි ගෑනිම මරයි වගේ මේ සැරෙත්..

    අන්තිමට කට්ටියම සතුටින් විසිර ගියහ

    (ඌව මරන්නෙ නැතුවත් ඉන්න ඉඩ තියනව ඌ හොද එකා නිසා..
    තව සීසන් එකකට පාරක් කපයි ද දන්නෙත් නෑ..)

    The END

    Pissuda bng
    Thaaama patan gatta witharai :D
    Sarah ge husbanduth "boss" kiyala katha karanawa ne eda call eken
    Thawa saaahena tiyenawa
    Hoda kathaawak tiyenawa kiyala hithenawa
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Progeny
    Michael and Lincoln enlist the help of Sheba and C-Note to catch Poseidon when Sara and her son are threatened; Whip takes a separate mission; T-Bag reveals a secret.

    MV5BYjc2YTc4MDctYWM3MS00OGNlLWIxNDYtODI4Y2Y2Y2E1MGNiXkEyXkFqcGdeQXVyNTgyNDM1OTU@._V1_SY1000_CR0,0,946,1000_AL_.jpg