PRISON BREAK පිස්සන්ට.......

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    subs pls!!!
    http://www.tvsubs.net/subtitle-205116.html
    හෙනම ගේමක් දීල හොයා ගත්තෙ.. :rofl: පලවෙනි සර්ච් රිසාල්ට් එක ඇස් යුශුවල් :P
    p.s හරියට වැඩද නම් දන්නෙ නෑ. තාම විඩියෝ එක බෑවෙත් නෑ. :sorry:
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.tvsubs.net/subtitle-205116.html
    හෙනම ගේමක් දීල හොයා ගත්තෙ.. :rofl: පලවෙනි සර්ච් රිසාල්ට් එක ඇස් යුශුවල් :P
    p.s හරියට වැඩද නම් දන්නෙ නෑ. තාම විඩියෝ එක බෑවෙත් නෑ. :sorry:
    Prison.Break.S05E08.HDTV.x264-KILLERS[ettv]

    මෙන්න මේකට හරියනව ද කුකුළෝහ්....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Prison.Break.S05E08.HDTV.x264-KILLERS[ettv]

    මෙන්න මේකට හරියනව ද කුකුළෝහ්....
    :yes: හරියන්න ඕනෙ දෙකම "KILLER" නෙ.. හරියන්නෙ නැත්නම් පොඩ්ඩක් සින්ක් කොරගන්න. ඒත් හරියට සෙට් වෙන්නෙ නැතන්ම් තව ටිකක් ඉවසල හිටු.. අනිත් සයිට් තාම අප්ඩේට් වෙලා නෑ. :sorry:
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    845
    177
    43
    Universe
    Prison Break S05E08 720p

    313MB
    Video resolution : 1280x720 (16:9)
    Code:
    https://uploads.to/fatjtgedmff2
    English Subtitle
    Code:
    https://uploads.to/t6iqbuz4ju5v
     
    • Like
    Reactions: dath kimbula

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    හම්මට මාර ගේමක් නේ බන් දෙන්නේ.. T-Bag කාරයාගේ පුතානේ බන් අරු..
    මයිකල් ගොයියා ඔයා නං...!!
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Prison.Break.S05E08.HDTV.x264-KILLERS[ettv]

    මෙන්න මේකට හරියනව ද කුකුළෝහ්....

    sub balana player ekenma download karagatta nan hari neh.. Klite Codec Pack ekei phone eke MX player ekei support karanawa. eka harima lesie site ganeh ad click kara kara yanna ona nane.. download karapu eka sync wenne nattan anith eka select karala balanawa. wade lesie :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හම්මට මාර ගේමක් නේ බන් දෙන්නේ.. T-Bag කාරයාගේ පුතානේ බන් අරු..
    මයිකල් ගොයියා ඔයා නං...!!
    ඌ එතෙක් මෙතෙක් මම තිරයේ දැකපු ලොජිකල් ම කැරැක්ටර් එක.......
    9.gif
     
    • Like
    Reactions: vinura kithmal

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ප්‍රිසන් බ්රේක් එකත් හින්දි ෆිල්ම් එකක ගානට වැටිලා. :baffled:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්‍රිසන් බ්රේක් එකත් හින්දි ෆිල්ම් එකක ගානට වැටිලා. :baffled:
    සීසන් වලින් චාටර්ම සීසන් එක. ප්‍රිසන් බ්‍රේක් මුල් සීසන් අහලකවත් තියන්න බැ. බොරුව මැක්සා දැකපු ටෙලියක්. හොලිවුඩ් කියලා කියන්නත් බැ. නැවකට මිසයිල් එකක් ගහලා බෙරෙනවා. NSA එකට ඔනා එකෙකුට ගිහින් සවයිලන්ස් සැටලයිට් අලයින් කරන්න පුලුවන්. විසා චෙක් නොකර මුස්ලිම් ගැනි යුඇස් ඇවිත්, මයිකල් එක එයාපොට් එකක ඉදන් අනිකට යන්න සෙට් වෙන්නේ විනාඩි 5යි. තව කොටියක් කිව්වැකි.