http://www.tvsubs.net/subtitle-205116.htmlsubs pls!!!
පලවෙනි සර්ච් රිසාල්ට් එක ඇස් යුශුවල් 

Prison.Break.S05E08.HDTV.x264-KILLERS[ettv]http://www.tvsubs.net/subtitle-205116.html
හෙනම ගේමක් දීල හොයා ගත්තෙ..පලවෙනි සර්ච් රිසාල්ට් එක ඇස් යුශුවල්
p.s හරියට වැඩද නම් දන්නෙ නෑ. තාම විඩියෝ එක බෑවෙත් නෑ.![]()
Prison.Break.S05E08.HDTV.x264-KILLERS[ettv]
මෙන්න මේකට හරියනව ද කුකුළෝහ්....
හරියන්න ඕනෙ දෙකම "KILLER" නෙ.. හරියන්නෙ නැත්නම් පොඩ්ඩක් සින්ක් කොරගන්න. ඒත් හරියට සෙට් වෙන්නෙ නැතන්ම් තව ටිකක් ඉවසල හිටු.. අනිත් සයිට් තාම අප්ඩේට් වෙලා නෑ. 
https://uploads.to/fatjtgedmff2
https://uploads.to/t6iqbuz4ju5v
Prison.Break.S05E08.HDTV.x264-KILLERS[ettv]
මෙන්න මේකට හරියනව ද කුකුළෝහ්....

හම්මට මාර ගේමක් නේ බන් දෙන්නේ.. T-Bag කාරයාගේ පුතානේ බන් අරු..
මයිකල් ගොයියා ඔයා නං...!!
හම්මට මාර ගේමක් නේ බන් දෙන්නේ.. T-Bag කාරයාගේ පුතානේ බන් අරු..
මයිකල් ගොයියා ඔයා නං...!!

ඌ එතෙක් මෙතෙක් මම තිරයේ දැකපු ලොජිකල් ම කැරැක්ටර් එක.......හම්මට මාර ගේමක් නේ බන් දෙන්නේ.. T-Bag කාරයාගේ පුතානේ බන් අරු..
මයිකල් ගොයියා ඔයා නං...!!
සීසන් වලින් චාටර්ම සීසන් එක. ප්‍රිසන් බ්‍රේක් මුල් සීසන් අහලකවත් තියන්න බැ. බොරුව මැක්සා දැකපු ටෙලියක්. හොලිවුඩ් කියලා කියන්නත් බැ. නැවකට මිසයිල් එකක් ගහලා බෙරෙනවා. NSA එකට ඔනා එකෙකුට ගිහින් සවයිලන්ස් සැටලයිට් අලයින් කරන්න පුලුවන්. විසා චෙක් නොකර මුස්ලිම් ගැනි යුඇස් ඇවිත්, මයිකල් එක එයාපොට් එකක ඉදන් අනිකට යන්න සෙට් වෙන්නේ විනාඩි 5යි. තව කොටියක් කිව්වැකි.ප්‍රිසන් බ්රේක් එකත් හින්දි ෆිල්ම් එකක ගානට වැටිලා.![]()