PRISON BREAK පිස්සන්ට.......

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    සීසන් වලින් චාටර්ම සීසන් එක. ප්‍රිසන් බ්‍රේක් මුල් සීසන් අහලකවත් තියන්න බැ. බොරුව මැක්සා දැකපු ටෙලියක්. හොලිවුඩ් කියලා කියන්නත් බැ. නැවකට මිසයිල් එකක් ගහලා බෙරෙනවා. NSA එකට ඔනා එකෙකුට ගිහින් සවයිලන්ස් සැටලයිට් අලයින් කරන්න පුලුවන්. විසා චෙක් නොකර මුස්ලිම් ගැනි යුඇස් ඇවිත්, මයිකල් එක එයාපොට් එකක ඉදන් අනිකට යන්න සෙට් වෙන්නේ විනාඩි 5යි. තව කොටියක් කිව්වැකි.

    Anthima episode eka nam hodai :rolleyes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    ඌ එතෙක් මෙතෙක් මම තිරයේ දැකපු ලොජිකල් ම කැරැක්ටර් එක.......
    9.gif

    Siraawatama mchn eka nam atta :yes:
    Maarama reality acting ekak denne u :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සීසන් වලින් චාටර්ම සීසන් එක. ප්‍රිසන් බ්‍රේක් මුල් සීසන් අහලකවත් තියන්න බැ. බොරුව මැක්සා දැකපු ටෙලියක්. හොලිවුඩ් කියලා කියන්නත් බැ. නැවකට මිසයිල් එකක් ගහලා බෙරෙනවා. NSA එකට ඔනා එකෙකුට ගිහින් සවයිලන්ස් සැටලයිට් අලයින් කරන්න පුලුවන්. විසා චෙක් නොකර මුස්ලිම් ගැනි යුඇස් ඇවිත්, මයිකල් එක එයාපොට් එකක ඉදන් අනිකට යන්න සෙට් වෙන්නේ විනාඩි 5යි. තව කොටියක් කිව්වැකි.

    ඇත්ත කතාව. මට මතක විදිහට මම පලවෙනි සීසන් එක බැලුවෙ 2006 ද කොහෙද. ඒක නියමෙට තිබුන. දැන් යන එක ඒකෙ අහලකින්වත් තියන්න බැරි ගොන් පාට් වලින් පිරිලා. The Wire බලපන්.
     
    • Like
    Reactions: NUWAN BUWA

    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    ඇත්ත කතාව. මට මතක විදිහට මම පලවෙනි සීසන් එක බැලුවෙ 2006 ද කොහෙද. ඒක නියමෙට තිබුන. දැන් යන එක ඒකෙ අහලකින්වත් තියන්න බැරි ගොන් පාට් වලින් පිරිලා. The Wire බලපන්.

    මචන් ඕක හැම ෆිල්ම් සීරිස් එකකටම පොදු දෙයක්..
    උදා. Fast and Furious
    පළවෙනි ෆිල්ම් එකේ තිබ්බ ඇක්ශන් සහ අටවෙනි එකේ තියෙන ඇක්ශන් මාර වෙනස්..
    අටවෙනි එක නිකන් දකුනු ඉන්දියානු ෆිම්ල් එකක් වගේ..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මචන් ඕක හැම ෆිල්ම් සීරිස් එකකටම පොදු දෙයක්..
    උදා. Fast and Furious
    පළවෙනි ෆිල්ම් එකේ තිබ්බ ඇක්ශන් සහ අටවෙනි එකේ තියෙන ඇක්ශන් මාර වෙනස්..
    අටවෙනි එක නිකන් දකුනු ඉන්දියානු ෆිම්ල් එකක් වගේ..

    හ්ම් :yes: . . . 24 එකට උනෙත් ඒකනෙ!
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්ත කතාව. මට මතක විදිහට මම පලවෙනි සීසන් එක බැලුවෙ 2006 ද කොහෙද. ඒක නියමෙට තිබුන. දැන් යන එක ඒකෙ අහලකින්වත් තියන්න බැරි ගොන් පාට් වලින් පිරිලා. The Wire බලපන්.
    The wire තාම බැලුවේ නැ. බලන්න ඔනා. netflix amazon මිනිසීරීස් යනවා. එව්වා ටිකක් ලස්සනයි.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇත්ත කතාව. මට මතක විදිහට මම පලවෙනි සීසන් එක බැලුවෙ 2006 ද කොහෙද. ඒක නියමෙට තිබුන. දැන් යන එක ඒකෙ අහලකින්වත් තියන්න බැරි ගොන් පාට් වලින් පිරිලා. The Wire බලපන්.
    සුපිරිද බන් ඔය wire කියන එක
    prison break වගේ thriller ද
    සීන් එකේ මොකක්ද වෙන්නේ බන්
    drug සීන් එකක් වගේ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සුපිරිද බන් ඔය wire කියන එක
    prison break වගේ thriller ද
    සීන් එකේ මොකක්ද වෙන්නේ බන්
    drug සීන් එකක් වගේ

    කියල වැඩක් නෑ. මේ තියෙන්නෙ මම බලපු හොඳම TV සීරිස් දෙක.

    The Wire - IMDB ranking 9.3

    Oz
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇත්ත කතාව. මට මතක විදිහට මම පලවෙනි සීසන් එක බැලුවෙ 2006 ද කොහෙද. ඒක නියමෙට තිබුන. දැන් යන එක ඒකෙ අහලකින්වත් තියන්න බැරි ගොන් පාට් වලින් පිරිලා. The Wire බලපන්.
    :):):)
    බොහෝම ස්තුතියි මචෝ,,,,
    down වෙන්න දැම්මා.....
    +25
    The Wire Season 1-4 COMPLETE 720p BluRay X264...21.8gb
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :):):)
    බොහෝම ස්තුතියි මචෝ,,,,
    down වෙන්න දැම්මා.....
    +25
    The Wire Season 1-4 COMPLETE 720p BluRay X264...21.8gb
    මමත් ඩවුන් කරන්න කියලා හිටියේ, ඊයේ නින්ද ගියා. නයිට් ටයිම් ඩේටා තමා. වෙන මොනාද මචන් මේ දවස්වල හොද සීරීස්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමත් ඩවුන් කරන්න කියලා හිටියේ, ඊයේ නින්ද ගියා. නයිට් ටයිම් ඩේටා තමා. වෙන මොනාද මචන් මේ දවස්වල හොද සීරීස්.
    got එනකන් තමයි ඇගිලි ගැන ගැන ඉන්නේ බන් ...
    sherlock බැලුවද බන් ,,,පට්ටම කතාව
    13 reasons why
    american gods
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    got එනකන් තමයි ඇගිලි ගැන ගැන ඉන්නේ බන් ...
    sherlock බැලුවද බන් ,,,පට්ටම කතාව
    13 reasons why
    american gods
    ශර්ලොක් බැලුවා. ඒක නම් පට්ටා. අනික්වා නම් බැලුවේ නැ. තැන්ක්ස් මචො.