සීසන් වලින් චාටර්ම සීසන් එක. ප්රිසන් බ්රේක් මුල් සීසන් අහලකවත් තියන්න බැ. බොරුව මැක්සා දැකපු ටෙලියක්. හොලිවුඩ් කියලා කියන්නත් බැ. නැවකට මිසයිල් එකක් ගහලා බෙරෙනවා. NSA එකට ඔනා එකෙකුට ගිහින් සවයිලන්ස් සැටලයිට් අලයින් කරන්න පුලුවන්. විසා චෙක් නොකර මුස්ලිම් ගැනි යුඇස් ඇවිත්, මයිකල් එක එයාපොට් එකක ඉදන් අනිකට යන්න සෙට් වෙන්නේ විනාඩි 5යි. තව කොටියක් කිව්වැකි.
Anthima episode eka nam hodai





