PRISON BREAK පිස්සන්ට.......

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :):):)
    බොහෝම ස්තුතියි මචෝ,,,,
    down වෙන්න දැම්මා.....
    +25
    The Wire Season 1-4 COMPLETE 720p BluRay X264...21.8gb

    එල! :yes:
    බලල කියපන් කොහොමද කියල. English සබ්ස් දාගෙන බලපන් මචන්. සුද්දොත් බලන්නෙ එහෙමයි. :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජේමිස්බන්ඩා007;21702190 said:
    අමු ගොන් බන් මෙ season එක එපා උනා කතාවම . තාම breaking bad වලට ආස මේ නිසා .පට්ට තාත්විකයි
    ඔනවට වඩා ඔනම දෙයක් ඔනම නැ කියන්නේ ඔක තමා. බ්‍රෙකින් බැඩුත් ඇද්දා නම් චා.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ජේමිස්බන්ඩා007;21702190 said:
    අමු ගොන් බන් මෙ season එක එපා උනා කතාවම . තාම breaking bad වලට ආස මේ නිසා .පට්ට තාත්විකයි
    Shik iwra wunah ne,Samahara welawata patta boaring wunath superb story line eka :cool:
    Okata passe AMC walin gahuwa Better call soul kiyla ekak eke inna lawyer ge seen eka
    eka nam echchra alluwe nee :no:
     
    ඒක එන්න එන්න බෝරින් වෙනවා බං.. ඒත් ආසවෙන් බලනවා සෝල් ගුඩ්මෑන් වෙන්නෙ කොහොමද කියලා ජිමිය :yes::eek:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඒක එන්න එන්න බෝරින් වෙනවා බං.. ඒත් ආසවෙන් බලනවා සෝල් ගුඩ්මෑන් වෙන්නෙ කොහොමද කියලා ජිමිය :yes::eek:
    බලල කියහන් හොඳයි ද කියල :P
    මම නම් episode එකක් නැත්නම් දෙකක් බැලුව
    මර කම්මලියි :dull:

    IMDB එකේ rating බලල tv ෆිල්ම් බලන්න යන්න එපා බන්
    ඒවායේ rating සම්හර වෙලවට under rating නැත්නම් over rating
    බලලම තමා තීරණය කරන්න ඕනේ
    මෙහෙම එකක් තියෙනවා මචෝ
    ratings කරලා තියෙන users ගානෙන් බලන්න පුළුවන් :yes:
    users ගොඩක් rate කරලත් ratings වැඩියි නම් ඒ movie,Tv series එක හොඳ වෙන්න පුළුවන් :)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ratings කරලා තියෙන users ගානෙන් බලන්න පුළුවන් :yes:
    users ගොඩක් rate කරලත් ratings වැඩියි නම් ඒ movie,Tv series එක හොඳ වෙන්න පුළුවන් :)

    :yes: යූ ආර් කරෙක්ට් සනා!
     
    මචංලා ගේම් ඔෆ් ද ත්‍රෝන් පරණ සීරීස් වල වෙච්ච දේවල්( ඉස්සරහ සීසන් එකට වැදගත් වෙන) ඉක්මනට මතක් කර ගන්න (රී කැප්) හොද ඩීටේල්ඩ් වීඩියෝ එකක් හම්බුනාද කාට හරි.. විනාඩි 2 3ක කෑල්ලක් නෙවේ ටිකක් ඩීටේල් එකක්. මං නම් ගේම් ඔෆ් ත්‍රෝන් විකියෙන් මෙච්චර කල් ඒ ඒ කැරැක්ටර් වල මුල මැද අග හෙව්වේ.. ඒකට ගොඩක් වෙලා යනවා ..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :yes: යූ ආර් කරෙක්ට් සනා!
    :):)
    මං නම් මුල් සීසන් දෙක එකට බැලුවා..ඒ ක හොදයි..මේක තමයි ටිකක් ඩල්
    උබ බෑ බෑ කියල යකෝ season දෙකක් ම බැලුවද :dull:
    මචංලා ගේම් ඔෆ් ද ත්‍රෝන් පරණ සීරීස් වල වෙච්ච දේවල්( ඉස්සරහ සීසන් එකට වැදගත් වෙන) ඉක්මනට මතක් කර ගන්න (රී කැප්) හොද ඩීටේල්ඩ් වීඩියෝ එකක් හම්බුනාද කාට හරි.. විනාඩි 2 3ක කෑල්ලක් නෙවේ ටිකක් ඩීටේල් එකක්. මං නම් ගේම් ඔෆ් ත්‍රෝන් විකියෙන් මෙච්චර කල් ඒ ඒ කැරැක්ටර් වල මුල මැද අග හෙව්වේ.. ඒකට ගොඩක් වෙලා යනවා ..
    youtube එකේ පොඩ්ඩක් බලපං
    GOT බලන්නේ නැත :no:
    කවද හරි ඔක්කොම ඇවිත් ඉවර වුනාම බලනවා ;)
     
    :):)

    උබ බෑ බෑ කියල යකෝ season දෙකක් ම බැලුවද :dull:

    මං මේ පාර තමයි එපි බයි එපි බලන්නේ :eek:

    youtube එකේ පොඩ්ඩක් බලපං
    GOT බලන්නේ නැත :no:
    කවද හරි ඔක්කොම ඇවිත් ඉවර වුනාම බලනවා ;)
    :P උඹ නාකිවෙලා තියෙයි එතකොට
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මං මේ පාර තමයි එපි බයි එපි බලන්නේ :eek:
    [/SIZE]
    :P උඹ නාකිවෙලා තියෙයි එතකොට

    බලන්න වෙලාවක් නෑ බන් :dull:
    බඩවැල වගේ යනවා නේද
    කවද හරි ඉගෙන ගෙන ඉවර වුන දවසක බලනවා
    අනික මේකේ ජින්කි ජිකින් සීන් යන යන ගානේ ෆෝම් වෙනවා :P
    නාකි වුනාම බැලුවම හරි ,එතකොට නගින්නෙත් නෑ නේ :rofl:
     
    බලන්න වෙලාවක් නෑ බන් :dull:
    බඩවැල වගේ යනවා නේද
    කවද හරි ඉගෙන ගෙන ඉවර වුන දවසක බලනවා
    අනික මේකේ ජින්කි ජිකින් සීන් යන යන ගානේ ෆෝම් වෙනවා :P
    නාකි වුනාම බැලුවම හරි ,එතකොට නගින්නෙත් නෑ නේ :rofl:
    :lol::lol: ඒකත් හොදයි.. දුක හිතෙනකොට පරක්කු වැඩීනෙ
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මමත් ඩවුන් කරන්න කියලා හිටියේ, ඊයේ නින්ද ගියා. නයිට් ටයිම් ඩේටා තමා. වෙන මොනාද මචන් මේ දවස්වල හොද සීරීස්.

    mata link ekak dapank ban download karagganna:):):)