ඇයි බං උඹ ඔටෝ බස් පැදලා නැද්ද ? අර 90ගනන් වල ආවේ.
Nahanee ban.......!!mage oya swift ekath manualpetrol weda city limit elatama (14 in City limit with AC).. ae unath wedak naa wikunanna amarui minissu hoyannema auto
![]()
..stop selling it to gurls and try selling it to guys..

accelaretor එක උඩ හිටගෙන පාගන්නෙ pickup ගන්න.Nahanee ban.......!!

එපා වෙනවා බන් මැනුවල් එලවන්න ගියාම Colombo වල![]()
...Paare oopa dupa balaagena yana ayata ithin auto hariyanawaa..

accelaretor එක උඩ හිටගෙන පාගන්නෙ pickup ගන්න.
බස් එක පිටිපස්සෙ ඉන්න උන් දුම් නාගෙන යන්නෙ.

...Auto bus thiyenawada... 

නෑ නෑ බන් ඔය මූ කියන්නේ FB 15 කියල මූ Foot Board එකට 15 ක් පටවනවා කියල
මේකනේ හැම වෙලේම Foot Board 15 ක් කියා කියා ඉන්න බැනේ ඉතින් ලේසියට ගෝලයට මූ phone එකෙන් කියන්නේ FB15 කියල
![]()

... Nice pic ... 

උඹ 2000න් පස්සෙ ඉපදුන එකෙක් ද ?...Auto bus thiyenawada...
![]()
accelaretor එක උඩ හිටගෙන පාගන්නෙ pickup ගන්න.
බස් එක පිටිපස්සෙ ඉන්න උන් දුම් නාගෙන යන්නෙ.
Dan owa deka thunak, Leyland engine gear box thiyala, duwanawaa...... 
උඹ 2000න් පස්සෙ ඉපදුන එකෙක් ද ?

Manual ela...Paare oopa dupa balaagena yana ayata ithin auto hariyanawaa..
Manual wala thiyena aathal eka danna kenek......

...Auto bus thiyenawada...
![]()

I meant here
SL wala auto bus dakalama nahane..but noisless 101 bus dakala thiyenawa...r they auto
I meant here
SL wala auto bus dakalama nahane..but noisless 101 bus dakala thiyenawa...r they auto
දැනටත් ගොඩක් tour buses තියෙන්නෙ automatic transmission.
I meant here
SL wala auto bus dakalama nahane..but noisless 101 bus dakala thiyenawa...r they auto
sure ekatama ubata mokuth nahaby bus wenna athi

දැනටත් ගොඩක් tour buses තියෙන්නෙ automatic transmission.
88-90 ගනන් වල ලංගමට ගෙන්නුවා අලුත් ම isuzu බුස් සෙට් එකක් automatic transmission තියෙන. ඒවාගෙ එන්ජිමත් තියෙන්න පිටිපස්සෙ.
JVP කලබල කාලෙ ගොඩක් ඔය බ්ස් අර හරක් ටික පිච්චුවා. තාමත් ඒ බස් කීපයක් එහෙ මෙහෙ යනවා හැබයි එවා නං දැං manual transmission වලට හරවලා.

Ceylon wala nathi unata foreign countries wala athi
![]()

...thanks...SL wala dakala naha auto ewwa..