මචන්ලා මේ දවස් වල ගෙදරට අලුත් car එකක් ගන්න බලනවා.

5ක් ඉන්න නිසා family vehicle එකක් බලන්නේ. කට්ටියගේ කැමැත්ත නම් toyota prius / honda grace. toyota market නිසා prius තමයි බලන්නේ ගොඩක්. දන්නා කව්රුහරි ඉන්නවා නම් කියන්නකෝ prius grades (S,S touring, G, G touring) වල වෙනස්කම්... 

9කින් සලකන්නම්






