Private campus epa epa epa... After a while

planner123

Well-known member
  • May 22, 2018
    7,775
    13,339
    113
    Free education is not getting an education without spending a dime.
    It is the freedom to study your preferred field with/without spending money.

    Nathnam ithin pahala aya wage thamanta chance eka aapu de igena gena kohetawath wedak nathi degree karala awurudu 45n job ekata gihin eketh ice gagaha indala awurudu 55 di pension gihin sape inna balan strike karanna puluwan.

    Ada kaale godak lamai just after finishing O/Ls CIMA karala passe MBA ekath complete karanawa awurudu 20-21 wayasa weddi. Karala adu wayasinma corporate sector set wenawa. Set wela awurudu 25k wage weddi experience thiyenawa awurudu 4-5k.
    Habai awurudu 25 kiyanne api giyapu path eka anuwa first job patan ganna kaale wage. Duka thama.
    Lamai igena ganna ekata akul helanna epa.

    Screenshot_20210721-163643_WhatsApp.jpg
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    It's just political propaganda anyway. Most 'free' campuses have become recruitment grounds for parties to the point where whoever 'controls' the campuses have a serious influence over the public opinion as most undergrads are of the ages where you can convince them of almost anything and they will happily even give out their lives for your false causes. Most politicians see campuses as brainwashing factories. The day that the education really becomes 'free' is the day that the politicians release their grip they have on these institutes.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හිඟන රටක් වෙලා ෆ්‍රී එඩියුකේෂන් කියල නොමිලේ උගන්වනවා, එත් ඒ හැදෙන උගත්තුන්ට මෙහෙ අවස්ථා නැහැ, ඉතින් උන් රටෙන් යන්න යනවා, නොමිලේ උගන්වල හදන උගත්තු සේවා කරන්නේ ධනවත් රටවලට, එත් කමක් නෑ කියමු,
    හිඟන රටක් නිසා වියදම් කරන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් විතරයි, ඒ නිසාම අවස්ථා සීමා සහිතයි ඒ නිසාම අනවශ්‍ය තරඟයක් හැදිලා තියෙනවා, එත් අපේ මෝඩ මිනිස්සු පෞද්ගලික අංශයට අවස්ථා දීම ගැන හිතන්නේ නෑ. ඒ නිසා රටට අහිමි වුන අවස්ථා ගැන හිතන්නේ නෑ, රටට අහිමි වුනු උගත්තු ගැන හිතන්නේ නෑ.
    ලංකාවේ වාහන ආනයනයත් මේ වගේම චොර වෙලා අනාගත්ත තැනක්, අපි විහින්ම උගුලේ හිරවෙලා උගුල් හොඳයි කියාගෙන ඉන්නවා. ලංකාවේ විදුලියබල ක්ෂේත්‍රය, තෙල් වෙළඳාම ප්‍රවාහනය මේ හැම දෙයක් ම ඒ වගේ, එත් තණකොළ නොබුදින මිනිස්සු හිතාගෙන ඉන්නේ විවෘත ආර්ථිකය ඇවිත් රට විනාස වුනා කියල, උන් දන්නා සීමාව එච්චරයි, උන්ට ඉන් එහා දෙයක් ගැන හිතන්න බුද්ධියක් නැහැ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,775
    13,339
    113
    It's just political propaganda anyway. Most 'free' campuses have become recruitment grounds for parties to the point where whoever 'controls' the campuses have a serious influence over the public opinion as most undergrads are of the ages where you can convince them of almost anything and they will happily even give out their lives for your false causes. Most politicians see campuses as brainwashing factories. The day that the education really becomes 'free' is the day that the politicians release their grip they have on these institutes.
    I'm 28 years old this year mchn.
    I'm at an age where you get to meet people who have graduated fro state unis and they've been working in the corporate sector for some time. I know someone who was a hard line jeppa during his uni days. But now they can see the life after the uni and what needw to be done if they want to succeed in their career.
    Nobody places a major importance on your degree. Everybody cares about the attitude of the new recruits. As we say in sinhala "nalale thiyan innawa" attitude won't get you anywhere. Sadly this is the mental state of these jobless graduates who are asking for government jobs as I have mentioned in the above pic.
    Good attitude can get you so many opportunities.
     
    • Like
    Reactions: Solo Rider

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මේක සිස්ටම් එකේ අවුලක්
    මුන්ට පොඩි කාලෙ ඉදන්ම පෙන්නන්නෙ ආට් කරලා ගවමන්ට් ජොබ් එකක් කලොත් ගොඩ කියලා
    එහෙම නැතුව පොඩි කාලෙම තමන් ආස දේ කරලා ගොඩයන හැටි උගන්නනවනම් ඕව නෑ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,775
    13,339
    113
    mun thama kalakanni kiyanne
    කරුම ජීවිත
    Auwurudu 13k nikan ugannala, degree ekath deela (with or wo mahapola maybe), ice gahanna government jobs illana un. Auwurudu 45n jobs aran 55n pension yanna balan inna amuthu jeevin tikak.
    Mata thiyena prashne bn ona tharam government exams thiyala ganna jobs me ayata labenna athi awurudu 45k wayasai kiyanne. Ewa karala nadda manda mehema hithanne.
    Degree eka aran nalale thiyan inne seramala meyalata yatai kiyala. Ada kaale awurudu 20,21 weddi MBA complete karana podi un inne. Apith parakku wadi dan.

    හිඟන රටක් වෙලා ෆ්‍රී එඩියුකේෂන් කියල නොමිලේ උගන්වනවා, එත් ඒ හැදෙන උගත්තුන්ට මෙහෙ අවස්ථා නැහැ, ඉතින් උන් රටෙන් යන්න යනවා, නොමිලේ උගන්වල හදන උගත්තු සේවා කරන්නේ ධනවත් රටවලට, එත් කමක් නෑ කියමු,
    හිඟන රටක් නිසා වියදම් කරන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් විතරයි, ඒ නිසාම අවස්ථා සීමා සහිතයි ඒ නිසාම අනවශ්‍ය තරඟයක් හැදිලා තියෙනවා, එත් අපේ මෝඩ මිනිස්සු පෞද්ගලික අංශයට අවස්ථා දීම ගැන හිතන්නේ නෑ. ඒ නිසා රටට අහිමි වුන අවස්ථා ගැන හිතන්නේ නෑ, රටට අහිමි වුනු උගත්තු ගැන හිතන්නේ නෑ.
    ලංකාවේ වාහන ආනයනයත් මේ වගේම චොර වෙලා අනාගත්ත තැනක්, අපි විහින්ම උගුලේ හිරවෙලා උගුල් හොඳයි කියාගෙන ඉන්නවා. ලංකාවේ විදුලියබල ක්ෂේත්‍රය, තෙල් වෙළඳාම ප්‍රවාහනය මේ හැම දෙයක් ම ඒ වගේ, එත් තණකොළ නොබුදින මිනිස්සු හිතාගෙන ඉන්නේ විවෘත ආර්ථිකය ඇවිත් රට විනාස වුනා කියල, උන් දන්නා සීමාව එච්චරයි, උන්ට ඉන් එහා දෙයක් ගැන හිතන්න බුද්ධියක් නැහැ.
    Mama nam personally hithanne A/L maths karapu ekek widiyata, maths karala S3k daana ekaata molayak thiyenawa ethanin ehata chance ekak dunnoth hodata path ekak hada ganna.
    Habai a chances denna wenne private education walin because state unis have limited capacities.
    A chances denna ona a puluwan ayata. Salli nathi kenekta wunath dan puluwan neh loan ekak aran degree complete karala loan eka gewan yanna. Ehemai ratak hadenna ona. Nathuwa me lamai anatha karawala nemei.
    ------ Post added on Jul 24, 2021 at 12:42 PM

    මේක සිස්ටම් එකේ අවුලක්
    මුන්ට පොඩි කාලෙ ඉදන්ම පෙන්නන්නෙ ආට් කරලා ගවමන්ට් ජොබ් එකක් කලොත් ගොඩ කියලා
    එහෙම නැතුව පොඩි කාලෙම තමන් ආස දේ කරලා ගොඩයන හැටි උගන්නනවනම් ඕව නෑ
    Mun mata penne exam liyala ganna jobs ehema try karala nadda manda. 2018 mama graduate wune. Eeta passe kochchara jobs damma da government ewama. Me tike nam corona nisa jobs adui eka saadaranai. Eth me wage wayasa ayata kochchara ehema jobs set wenna athda ?
    Hemadema nikan denakal balan innawa aandu walta bena bena.
    Me mind set eken job walata giyath maha ali oluwen inne me wage aya. Ego eka wadi graduate kiyala. Pavu ithin.
    ------ Post added on Jul 24, 2021 at 12:45 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Auwurudu 13k nikan ugannala, degree ekath deela (with or wo mahapola maybe), ice gahanna government jobs illana un. Auwurudu 45n jobs aran 55n pension yanna balan inna amuthu jeevin tikak.
    Mata thiyena prashne bn ona tharam government exams thiyala ganna jobs me ayata labenna athi awurudu 45k wayasai kiyanne. Ewa karala nadda manda mehema hithanne.
    Degree eka aran nalale thiyan inne seramala meyalata yatai kiyala. Ada kaale awurudu 20,21 weddi MBA complete karana podi un inne. Apith parakku wadi dan.

    Mama nam personally hithanne A/L maths karapu ekek widiyata, maths karala S3k daana ekaata molayak thiyenawa ethanin ehata chance ekak dunnoth hodata path ekak hada ganna.
    Habai a chances denna wenne private education walin because state unis have limited capacities.
    A chances denna ona a puluwan ayata. Salli nathi kenekta wunath dan puluwan neh loan ekak aran degree complete karala loan eka gewan yanna. Ehemai ratak hadenna ona. Nathuwa me lamai anatha karawala nemei.
    ------ Post added on Jul 24, 2021 at 12:42 PM

    Mun mata penne exam liyala ganna jobs ehema try karala nadda manda. 2018 mama graduate wune. Eeta passe kochchara jobs damma da government ewama. Me tike nam corona nisa jobs adui eka saadaranai. Eth me wage wayasa ayata kochchara ehema jobs set wenna athda ?
    Hemadema nikan denakal balan innawa aandu walta bena bena.
    Me mind set eken job walata giyath maha ali oluwen inne me wage aya. Ego eka wadi graduate kiyala. Pavu ithin.
    ------ Post added on Jul 24, 2021 at 12:45 PM
    කම්මැලිකම වෙන මොකුත් නෙමේ ජොබ් ඕනෙ නම් ඕනෙ තරම් තියෙනව හැබැයි පටන් ගන්නකොට පඩි අඩුයි වැඩ පෙන්නල ඉස්සරහට යන්න පුලුවන්
    මුන්ට ඕනෙ අයිස් ගහන්න ගවර්මන්ට් ජොබ්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Auwurudu 13k nikan ugannala, degree ekath deela (with or wo mahapola maybe), ice gahanna government jobs illana un. Auwurudu 45n jobs aran 55n pension yanna balan inna amuthu jeevin tikak.
    Mata thiyena prashne bn ona tharam government exams thiyala ganna jobs me ayata labenna athi awurudu 45k wayasai kiyanne. Ewa karala nadda manda mehema hithanne.
    Degree eka aran nalale thiyan inne seramala meyalata yatai kiyala. Ada kaale awurudu 20,21 weddi MBA complete karana podi un inne. Apith parakku wadi dan.

    Mama nam personally hithanne A/L maths karapu ekek widiyata, maths karala S3k daana ekaata molayak thiyenawa ethanin ehata chance ekak dunnoth hodata path ekak hada ganna.
    Habai a chances denna wenne private education walin because state unis have limited capacities.
    A chances denna ona a puluwan ayata. Salli nathi kenekta wunath dan puluwan neh loan ekak aran degree complete karala loan eka gewan yanna. Ehemai ratak hadenna ona. Nathuwa me lamai anatha karawala nemei.
    ------ Post added on Jul 24, 2021 at 12:42 PM

    ආන්ඩුවෙ ජොබ් තියනව බන්
    හැබැයි ඒවට යන්න එක්කො ඇමතියා අල්ලගන්න ඕනෙ, නැත්නන් තරග විබාගෙ ( General knowledge, IQ paper ) පාස් වෙන්න ඕනෙ
    ඇමතියා අල්ලගත්තත් ලිස්ට් එකට යන්න, තරග විබාගෙ පාස් වෙන්න ඕනෙ

    මේ යක්කුන්ට බෑ ඒක, ඒකයි, දැන් අපේ ගෙවල් ලගම ඉන්නව එකෙක්, බාහිර උපාදිය තියනව, කලමනාකරන සහකාර යන්න විබාගෙ ලියනව දන්න කාලෙ ඉදන් , හැමදාම ලකුනු මදි.

    මේ මිනිස්සු හැබෑම බරක්
    එක්කො තමන්ගෙ වැඩ කරගන්න ඕනෙ, නැත්නන් තමන්ගෙ කැපැසිටියට ජොබක් හොයාගන්න ඕනෙ.
    එහෙමත් නැත්නන් මහන්සි වෙලා විබාගෙ කරගන්න ඕනෙ.

    මොකක්වත් නෑ, බදු සල්ලි හූර කන්නම බලන් ඉන්නව.
     
    • Like
    Reactions: planner123

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    SAITM එක වහන්න අරගල වලට ගියපු එකෙක් හැටියට මම මේක දකින/දැකපු විදිය කියන්නම්කෝ.
    මුලින්ම කියන්න ඕන ජෙප්පෝ පව්. දැන් කැම්පස් ඇතුලේ ජෙප්පෝ නෑ. ඉන්නේ පෙරෙට්ටෝ. ජෙප්පෝ පැත්තක ඉදලා හැම දේකටම බැනුම් අහන සීන් එකක් තියෙන්නෙ උන්ගේ පෙර වැරදි නිසා. :lol:

    SAITM එකට picket කරන කාලේ අන්තරෙන් SAITM එක විතරක් නෙවෙයි, SLIIT, NSBM වගේ ඒවත් වහන්න ඕන කියලා බෝඩ් කෑලි ලියාගෙන ආවා. අපි picket වලට යන්නේ SAITM වහන්න මිසක් SLIIT වහන්න නෙවෙයිනේ. ලමයෙක් කොහෙන්හරි valid degree එකක් ගන්නවා නම් අපිට ඇති කැසිල්ලක් නෑනේ. අපි ඒක නිසා SLIIT, NSBM බෝඩ් කෑලි උස්සගෙන ගොන් පාට් දාන්න ගියේ නෑ. දාපු එවුන් හිටියා. හැබැයි බහුතරය හිටියේ මම ඔය කලින් කියපු මතයේ. අන්තරෙන් ඇත්තටම රටේ අනිත් පාර්ශව කතා නොකරන ප්‍රශ්න ගැන කතා කරනවා. ඒවා හොද දේවල්. හැබැයි ඕකේ උඩින් ඉන්නවා ගොන් පක්කු ටිකක්. උන් අතදාන්න ඕන නැති රෙද්දවල් අල්ලගෙන කෑගහන නිසා කරපු දේවල් ඔක්කොම ඉවර වෙනවා.

    ඔය රැකියා විරහිත උපාදිදාරී එවුන්ට අයිතියක් නෑ ජොබ් ඉල්ලන්න. ඉගෙනගන්නම් වාලේ ඉගෙනගත්තම තමයි ඔහොම වෙන්නේ. කොහොමහරි Degree එකක් තිබ්බොත් රජයේ ජොබ් හම්බෙනවා කියලා මතයක් තිබ්බනේ කලින්. ඔන්න ඕක තමයි මේකට මුල. Art කරන එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. කැම්පස් වල පජාතම සෙට් එක තමයි art කරපු එවුන්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    UGC should definitely taper enrollment for their art degrees. This is the problem. Art faculties should be open for people who have serious academic goals in humanities. Right now it's more or less a consolation basket to sustain the hopes of students who don't fit anywhere.

    However the fact that there are sub-par graduates isn't exactly a compelling indictment against free education. I think you (and others who tend to denounce free education over this particular dynamic) are bending over backwards to make a point here. We should sort out the problem of the inept graduates but I fail to see how it could be a systemic flaw of the free education ethos.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,775
    13,339
    113
    ආන්ඩුවෙ ජොබ් තියනව බන්
    හැබැයි ඒවට යන්න එක්කො ඇමතියා අල්ලගන්න ඕනෙ, නැත්නන් තරග විබාගෙ ( General knowledge, IQ paper ) පාස් වෙන්න ඕනෙ
    ඇමතියා අල්ලගත්තත් ලිස්ට් එකට යන්න, තරග විබාගෙ පාස් වෙන්න ඕනෙ

    මේ යක්කුන්ට බෑ ඒක, ඒකයි, දැන් අපේ ගෙවල් ලගම ඉන්නව එකෙක්, බාහිර උපාදිය තියනව, කලමනාකරන සහකාර යන්න විබාගෙ ලියනව දන්න කාලෙ ඉදන් , හැමදාම ලකුනු මදි.

    මේ මිනිස්සු හැබෑම බරක්
    එක්කො තමන්ගෙ වැඩ කරගන්න ඕනෙ, නැත්නන් තමන්ගෙ කැපැසිටියට ජොබක් හොයාගන්න ඕනෙ.
    එහෙමත් නැත්නන් මහන්සි වෙලා විබාගෙ කරගන්න ඕනෙ.

    මොකක්වත් නෑ, බදු සල්ලි හූර කන්නම බලන් ඉන්නව.
    Kammali kama bn. Wedakata nathi degree karala munwa is mudunin pili gani kiyala hithan inne.

    SAITM එක වහන්න අරගල වලට ගියපු එකෙක් හැටියට මම මේක දකින/දැකපු විදිය කියන්නම්කෝ.
    මුලින්ම කියන්න ඕන ජෙප්පෝ පව්. දැන් කැම්පස් ඇතුලේ ජෙප්පෝ නෑ. ඉන්නේ පෙරෙට්ටෝ. ජෙප්පෝ පැත්තක ඉදලා හැම දේකටම බැනුම් අහන සීන් එකක් තියෙන්නෙ උන්ගේ පෙර වැරදි නිසා. :lol:

    SAITM එකට picket කරන කාලේ අන්තරෙන් SAITM එක විතරක් නෙවෙයි, SLIIT, NSBM වගේ ඒවත් වහන්න ඕන කියලා බෝඩ් කෑලි ලියාගෙන ආවා. අපි picket වලට යන්නේ SAITM වහන්න මිසක් SLIIT වහන්න නෙවෙයිනේ. ලමයෙක් කොහෙන්හරි valid degree එකක් ගන්නවා නම් අපිට ඇති කැසිල්ලක් නෑනේ. අපි ඒක නිසා SLIIT, NSBM බෝඩ් කෑලි උස්සගෙන ගොන් පාට් දාන්න ගියේ නෑ. දාපු එවුන් හිටියා. හැබැයි බහුතරය හිටියේ මම ඔය කලින් කියපු මතයේ. අන්තරෙන් ඇත්තටම රටේ අනිත් පාර්ශව කතා නොකරන ප්‍රශ්න ගැන කතා කරනවා. ඒවා හොද දේවල්. හැබැයි ඕකේ උඩින් ඉන්නවා ගොන් පක්කු ටිකක්. උන් අතදාන්න ඕන නැති රෙද්දවල් අල්ලගෙන කෑගහන නිසා කරපු දේවල් ඔක්කොම ඉවර වෙනවා.

    ඔය රැකියා විරහිත උපාදිදාරී එවුන්ට අයිතියක් නෑ ජොබ් ඉල්ලන්න. ඉගෙනගන්නම් වාලේ ඉගෙනගත්තම තමයි ඔහොම වෙන්නේ. කොහොමහරි Degree එකක් තිබ්බොත් රජයේ ජොබ් හම්බෙනවා කියලා මතයක් තිබ්බනේ කලින්. ඔන්න ඕක තමයි මේකට මුල. Art කරන එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. කැම්පස් වල පජාතම සෙට් එක තමයි art කරපු එවුන්.
    Apeth office eke innawa uni eke hardcore jeppek wuna ekek. Uuth baninawa peratugami unta. Ekama kasiye depaththa habai.
    Art karapu un hodai a weda walata. Hema thenama unta denna jobs nane. Anika skills polish kara gannath unanduwak naha godak ayage.
    ------ Post added on Jul 25, 2021 at 8:33 PM

    UGC should definitely taper enrollment for their art degrees. This is the problem. Art faculties should be open for people who have serious academic goals in humanities. Right now it's more or less a consolation basket to sustain the hopes of students who don't fit anywhere.

    However the fact that there are sub-par graduates isn't exactly a compelling indictment against free education. I think you (and others who tend to denounce free education over this particular dynamic) are bending over backwards to make a point here. We should sort out the problem of the inept graduates but I fail to see how it could be a systemic flaw of the free education ethos.
    I'm not against the free education mchn. From my school days to uni days, even I learned from the teachers and lecturers who were products of the free education here in SL. Whar I'm saying is arguing against private unis isn't the solution to this. Those who have money will go abroad and will return and won't hear anything from these people.
    But those who are seeking to complete their higher studies get their chances diminished due to these ass holes. That's neither good nor ethical.
    ------ Post added on Jul 25, 2021 at 8:37 PM
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    There should be a law. If a person get a free education from the country and till age 35 they don't get a job then they will either be jailed or have a yearly fine to pay because they wasted the tax payers money and do nothing for the country.