මචංල මම සාමාන්‍යයෙන් තනි ළමයින්ට ක්ලාස් කරේ නෑ ඒත් වීක් එන්ඩ් එකේ අඳරන කෙනෙක්ගෙ යාලුවෙක්ගෙ දුවට ඉරිද ක්ලාස් එකක් කරනව. අවුල කියන්නේ බන්. ඒ ක්ලාස් කරන්න යන ගෙදර කෙනාගෙ අයියගෙ ළමයි දෙන්නත් ශේප් එකේ දැම්ම ඒකට. මුලින්ම පටන් ගත්තේ ඔන්න පොඩ්ඩක් පැත්තකට වෙලා අහන්න ඉන්න කියල. සති 3 යනකොට ඒ ළමයි දෙන්නත් පොත් අරන් සෙට් උනා 
ඒ ළමයි දෙන්නත් අර ළමයට අමතරව ප්‍රශ්න අරහනව අරව මේව ගොඩයි
ඒත් බන් මම ගියේ එක ළමයට උගන්වන්න. සාමාණයෙන් එක විසිට් එකකට මම ගන්නේ 1500ක් වගේ. මට නිකන් අවුල් වගේ බන්. මාව ඕව යූස් කලා වගේ වැඩක් නේද බන් මේ වෙලා තියෙන්නේ.
මට වෙලාවකට කියන්නත් හිතෙනව. ඒත් තාම මොකවත් කිව්වෙ නෑ. 
මේකෙ ප්‍රයිවට් ක්ලාස් කරන අය ඉන්නව නම් උබල මේ වගේ අවස්ථාවකදි මොකද්ද බන් කරන්නේ?
හරි නම් ඒ ළමයි වෙනුවෙනුත් මට ගෙවන්න ඕන නේද බන්?

anemanda ban mawa use wenawa wage ban 

ow ban loku laabayak naa. but sunday nikan inna nisa bara gaththa.
wadi durakuth naa ban 5km wage 