markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ungenuth charge karanawa kiyala ekama gedarane kiyala discount ekak deepan :D
ethakota gedara unge awadanaya yanne uba charge karana ekata neme uba dunnu discount ekata :D
 
rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    ඕක තමයි නෑදෑයො, යාලුවෝ එක්ක වැඩ කරන්න බැරි. අපි අන්තිමට මොන දේ උනත් කට වහන් ඉන්න එපායැ. උබ දැන් සල්ලි ඉල්ලුවොත් උබ චාටර් වෙනවා. උන් උබව ගොනාට අන්දගෙන තියෙන්නේ දැන්.
    එක්කෝ මානුෂීයව හිතල ඕක ඔහොමම කරගෙන පලයන්. නැත්නම් පොඩි සෙල්ලමක් දාල බලපන්. දවසක් දෙකක් උබ එහෙ යන්නෙ නැතුව ලමයව එක්කගෙන එන්න කියපන් උබේ ගෙදර. එතකොට ලජ්ජාවක් තියේනම් අනිත් දෙන්නවත් එක්කගෙන එන එකක් නෑ නේ. එහෙම ආවොත් දිගටම උබ ගෙදර ක්ලාස් එක කරපන්. මොකද එතකොට උබ ලැහැස්ති වෙලා යන්න ඕන නෑනේ. උන් ක්ලාස් එක්කගෙන එනවනේ. එතකොට සාධාරණයි. එකාට 500/- යි. :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    charge karahan uba ekata 1500* k gannawanam 4000k wage ganin 3n denatama katha karala balahan , hebei e lamai awa kiyala uba uganwana eka adu karanna epa ethakota ubata awasi :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මන්ද බන් උබේ කැමැත්තක් මම උබ උනානම් අනිත් පොඩි අයටත් කියා දෙනවා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    podi un denna keeya wasareda?

    gedara un kapati kamak karala thiynne,.... uba yaluwata kiyapan shape eke podi un denna aawama loku ekata thiyna awadanaya adu wenawa.... oni nam podi un dennata wenama class ekak akrannam kiyala :rofl:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඔය වගේ පජාත වැඩ කරන උන් ඉන්නව බං :angry::angry::angry: . යාළුවෝ තමයි කෙලවන්නේ.:angry::angry::angry: උන් හීන් නූලෙන් වැඩේ කරගන්නව.
    මට ඔහොම චාටර් සීන් දෙකක් සෙට් උනා. මම නම් මෙහෙම කලේ..

    1. ලොකු එකාට උගන්නන කොට පොඩි එකී ප්‍රශ්ණ අහනව හෝ ගාල. ඒකිගේ හෝම්වර්, එක්සසයිසස් ඔක්කොම අහනව. මම අරූට උගන්නන එක පැත්තක තියල පොඩි එකී අහන දේවල් වලට උත්තර දෙනව. අරූ බලන් ඉන්නව. ටික වෙලාවකින් ආ... අපිට අද වැඩක් කරන්නත් බැරි උනානේ, නංගිත් පවුනේ... කියල ලොකු එකාට ටිකක් කරනව. එතකොට පොඩ් එකී ආයෙත් පටන්ගන්නව. දවස් තුනක් විතර ඔහොම වැඩේ ගියා. ලොකු එකාට එක පාඩමක් වත් ඉවර කරගන්න බැරි උනා. ඊලඟ දවසේ ඉදන් පොඩි එකී නෑ... :P:P:P:P පැයකට විතර පස්සෙ ආව පොතක් උස්ස ගෙන, ඒකිගේ අම්ම කෑගහැවු “මං කිවුව නේද අයියට ඩිස්ටර්බ් කරන්න එපා කියල, මෙහෙ එන්න.....“

    2. අනිත් ක්ලාස් එකේ නම් මම පොඩි එකාව ගනං ගන්නෙ නැතුව හිටිය. ඌ පැයක් විතර බලන් ඉන්නව මගෙන් උත්තරයක් ගන්න. මම ලොකු එකාට එක දිගට උගන්නනව. අරූ මොකක් හරි ඇහුවම “පොඩ්ඩක් ඉන්න පුතා, පස්සේ කියල දෙන්නම්, අයියගේ ක්ලාස් එකනේ...“ කිවුව. සත් දෙක තුනකින් පස්සේ ඌ ආවෙ නෑ... :yes::yes::yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචන් අයි 1500 කට වගේ class කරන්නේ. අපේ පතෙනම් 3,000 පැනල මම දන්නා විදිහට. A/L නම් 8000ක් විතර වෙනවා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් අයි 1500 කට වගේ class කරන්නේ. අපේ පතෙනම් 3,000 පැනල මම දන්නා විදිහට. A/L නම් 8000ක් විතර වෙනවා.
    :shocked:
     
    sampathronjay

    Junior member
  • Apr 10, 2012
    69
    3
    8
    neha avulak ganna epa....ube attention eka ona keyanta denna..wadiya prassna ahaddi kiyanna..poddak inna meka kiyala deela oyalata kiyala dennam kiyala...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    7 wasare nisa mcn itin oya ganata 3 hours awulakma naha.
    7 wasare math kiyanne podi seen ekak ne bn..
    eet itin ubata one nam kiyapan....
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    කඩ්ඩ බැරි එකා;18280299 said:
    මචංල මම සාමාන්‍යයෙන් තනි ළමයින්ට ක්ලාස් කරේ නෑ ඒත් වීක් එන්ඩ් එකේ අඳරන කෙනෙක්ගෙ යාලුවෙක්ගෙ දුවට ඉරිද ක්ලාස් එකක් කරනව. අවුල කියන්නේ බන්. ඒ ක්ලාස් කරන්න යන ගෙදර කෙනාගෙ අයියගෙ ළමයි දෙන්නත් ශේප් එකේ දැම්ම ඒකට. මුලින්ම පටන් ගත්තේ ඔන්න පොඩ්ඩක් පැත්තකට වෙලා අහන්න ඉන්න කියල. සති 3 යනකොට ඒ ළමයි දෙන්නත් පොත් අරන් සෙට් උනා :baffled:

    ඒ ළමයි දෙන්නත් අර ළමයට අමතරව ප්‍රශ්න අරහනව අරව මේව ගොඩයි :dull: ඒත් බන් මම ගියේ එක ළමයට උගන්වන්න. සාමාණයෙන් එක විසිට් එකකට මම ගන්නේ 1500ක් වගේ. මට නිකන් අවුල් වගේ බන්. මාව ඕව යූස් කලා වගේ වැඩක් නේද බන් මේ වෙලා තියෙන්නේ. :dull: මට වෙලාවකට කියන්නත් හිතෙනව. ඒත් තාම මොකවත් කිව්වෙ නෑ. :no:

    මේකෙ ප්‍රයිවට් ක්ලාස් කරන අය ඉන්නව නම් ‍උබල මේ වගේ අවස්ථාවකදි මොකද්ද බන් කරන්නේ?
    හරි නම් ඒ ළමයි වෙනුවෙනුත් මට ගෙවන්න ඕන නේද බන්? :dull:

    ඉගැන්වීම කියන්නේ අදහන්න ඕනේ දෙයක්. ගුරුවරයා කියන්නේ දෙවියෙක්. ගුරුවරයෙක් උනාම එලවන්න ඕනේ රෙපියුටසන් එක පස්සේ මිසක් සල්ලි පස්සේ නෙමේ. උ උබට වැරද්දක් තමා කලේ . එකට ළමයි මොනවා කරන්නද . උන්ට හොදට උගන්නපන්. උන් පාස් උනාම දැනෙන සතුට තමා සල්ලි වලට ගන්න බැරි.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔය වගේ පජාත වැඩ කරන උන් ඉන්නව බං :angry::angry::angry: . යාළුවෝ තමයි කෙලවන්නේ.:angry::angry::angry: උන් හීන් නූලෙන් වැඩේ කරගන්නව.
    මට ඔහොම චාටර් සීන් දෙකක් සෙට් උනා. මම නම් මෙහෙම කලේ..

    1. ලොකු එකාට උගන්නන කොට පොඩි එකී ප්‍රශ්ණ අහනව හෝ ගාල. ඒකිගේ හෝම්වර්, එක්සසයිසස් ඔක්කොම අහනව. මම අරූට උගන්නන එක පැත්තක තියල පොඩි එකී අහන දේවල් වලට උත්තර දෙනව. අරූ බලන් ඉන්නව. ටික වෙලාවකින් ආ... අපිට අද වැඩක් කරන්නත් බැරි උනානේ, නංගිත් පවුනේ... කියල ලොකු එකාට ටිකක් කරනව. එතකොට පොඩ් එකී ආයෙත් පටන්ගන්නව. දවස් තුනක් විතර ඔහොම වැඩේ ගියා. ලොකු එකාට එක පාඩමක් වත් ඉවර කරගන්න බැරි උනා. ඊලඟ දවසේ ඉදන් පොඩි එකී නෑ... :P:P:P:P පැයකට විතර පස්සෙ ආව පොතක් උස්ස ගෙන, ඒකිගේ අම්ම කෑගහැවු “මං කිවුව නේද අයියට ඩිස්ටර්බ් කරන්න එපා කියල, මෙහෙ එන්න.....“

    2. අනිත් ක්ලාස් එකේ නම් මම පොඩි එකාව ගනං ගන්නෙ නැතුව හිටිය. ඌ පැයක් විතර බලන් ඉන්නව මගෙන් උත්තරයක් ගන්න. මම ලොකු එකාට එක දිගට උගන්නනව. අරූ මොකක් හරි ඇහුවම “පොඩ්ඩක් ඉන්න පුතා, පස්සේ කියල දෙන්නම්, අයියගේ ක්ලාස් එකනේ...“ කිවුව. සත් දෙක තුනකින් පස්සේ ඌ ආවෙ නෑ... :yes::yes::yes:
    :rofl::rofl::rofl:
    11.gif
    11.gif
    11.gif
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කඩ්ඩ බැරි එකා;18280299 said:
    මචංල මම සාමාන්‍යයෙන් තනි ළමයින්ට ක්ලාස් කරේ නෑ ඒත් වීක් එන්ඩ් එකේ අඳරන කෙනෙක්ගෙ යාලුවෙක්ගෙ දුවට ඉරිද ක්ලාස් එකක් කරනව. අවුල කියන්නේ බන්. ඒ ක්ලාස් කරන්න යන ගෙදර කෙනාගෙ අයියගෙ ළමයි දෙන්නත් ශේප් එකේ දැම්ම ඒකට. මුලින්ම පටන් ගත්තේ ඔන්න පොඩ්ඩක් පැත්තකට වෙලා අහන්න ඉන්න කියල. සති 3 යනකොට ඒ ළමයි දෙන්නත් පොත් අරන් සෙට් උනා :baffled:

    ඒ ළමයි දෙන්නත් අර ළමයට අමතරව ප්‍රශ්න අරහනව අරව මේව ගොඩයි :dull: ඒත් බන් මම ගියේ එක ළමයට උගන්වන්න. සාමාණයෙන් එක විසිට් එකකට මම ගන්නේ 1500ක් වගේ. මට නිකන් අවුල් වගේ බන්. මාව ඕව යූස් කලා වගේ වැඩක් නේද බන් මේ වෙලා තියෙන්නේ. :dull: මට වෙලාවකට කියන්නත් හිතෙනව. ඒත් තාම මොකවත් කිව්වෙ නෑ. :no:

    මේකෙ ප්‍රයිවට් ක්ලාස් කරන අය ඉන්නව නම් ‍උබල මේ වගේ අවස්ථාවකදි මොකද්ද බන් කරන්නේ?
    හරි නම් ඒ ළමයි වෙනුවෙනුත් මට ගෙවන්න ඕන නේද බන්? :dull:

    මචන් ඕක සාමාන්‍ය දෙයක්. individual කිව්වට ළමයි 4ක් දක්වා ඉන්න පුළුවන්. තනියම මාසෙට 6000ක් 8000ක් වියදම් කරන්න අමාරු ළමයි දෙතුන්දෙනෙක් සෙට් වෙලා individual classes සෙට් කරගන්නවා."තනි හා කුඩා කණ්ඩායම් පන්ති" කියල කියන්නේ ඒකයි. මමත් class එකක් කරනවා එකේ ළමයි 4ක් ඉන්නවා බන්. මගේ මල්ලි කෙනෙක් A /L classes 5ක් විතර කරනවා. ඔක්කොගෙම 2,3ක් විතර ඉන්නවා.
    ඕක ඔහොම කරපන්. හැබැයි 4ට වඩා ගන්න එපා. 4 තමයි උපරිම ගාන. ඊට පස්සේ ඒක නිකම්ම group class එකක් වෙනවා :yes: :)
     
    Jun 25, 2014
    63
    8
    0
    මචං මාත් පංති කරනව. උඹ ඒ ළමයි දෙන්නටත් සුපිරියටම උගන්නපන්. ඒ ළමයි දෙන්නව හලා ගන්නෙ අපරාදෙ. එයාලට උඹව අල්ලල ගියාම උඹ එයලගෙ දෙමව්පියන්ට කතා කරල කියපන් මීට පස්සෙ එයලටත් චාර්ජ් කරන්න වෙනව කියල. ළමයි උඹට බොක්ක නං උඹව අත අරින්නෙ නෑ.