පොඩියට business එකක් පටන් ගන්න කියලා බැලුවේ.
ඉස්සරහ ගැනත් හිතලා liability එක limited නිසා private limited විදියට යන්න කියලා හිතුවේ.
මම company registrar site එකෙන් බැලුවම ඒ site එකෙන්ම register වෙන්න පුළුවන්.
මම බලාපොරොත්තු වෙන නම available. Rs.2000 ගානක් ගෙවලා එක approve කරගන්න පුළුවන්.
එත් මම ඉස්සරහට proceed වෙන්නේ නැතුව වෙන තිබ්බ guideline එකක් කියවලා බැලුවා.
එකේ හැටියට නම approve උනාට පස්සේ company shareholder + Company director + company secretary, consent form fill කරලා upload කරන්න ඕනි.
මගේ ගැටලුව මේකයි
මම shareholder. තාත්තා director, අම්මා secretary විදියට details දුන්නොත් හරි ද?
secretary lawyer කෙනෙක් හරි company secretary කෙනෙක් වෙන්න ඕනි public company වල නේද? private company වලත් එහෙමද?
කට්ටිය sign කරන්න ඕනි consent forms වල මුලින්ම date දාන්න ඕනි secretary නේද? company එක establish වෙලා secretary ව නේද මුලින්ම appoint වෙන්නේ?
ඊට පස්සේ shareholder + director මම හරි ද?
Articles of association එකට company act 2007 model article දීලා හරි යන්නේ නැද්ද?
අලුතින්ම එකක් හදන්න ඕනි ද?
අලුතින් හදනවා නම් simple විදියට company objective, profit dividend කරන විදිය දීලා මදිද?
legally technical විදියට එකක් අනිවාර්යෙන් හදන්න ඕනි ද?
ඒ කියන්නේ audit firm හරි lawyer කෙනෙක් ලගට යන්නේ නැතුව තනියම කරන්න බැරි ද?