මචන්ලා,මගෙ හාර්ඩ් එකෙ මට වැදගත්ම ෆයිල් වගයක් තියනවා. හාර්ඩ් එක ගියොත් ඒ ටික ඉතින් ඉවරයිනෙ.මට මචන් ඔනේ ඒ ටික net එකේ up කරලා private තියන්න.හැබැයි මචන් ඒක අවුරුදු ගානක් හරි තියෙන්න ඕනා,මං log උනත් නොඋනත්.free service වෙන්නත් එපායැ ඉතින්.මේ වැඩේ කරගන්න මොන site එකද හොද? mediafire අප් කරලා තිබ්බොත් එවා ටික කාලයක් යද්දි remove කරන් නැද්ද?
bump ekakath rep denu labe....
bump ekakath rep denu labe....
RAR walata daala MD5 password ekak daala, email ekata up karala matama evaa gaththa..
MD5 pw kiyanne mokadda ban
(danne nathi hinda ahanne ban)

