ඇයි බන් නර්ස් කෑලි දැක්කාම ලෙඩේ නික්ම්ම හොද වෙනවනෙ..![]()

ඇයි බං දැන් මොකද්ද වෙලා තියෙන්නේ?
ඔව් බන් .... එකනම් සිරා. ඒවගේම තමා මචන් ඔකේ සල්ලි දෙන නිසා දරුවෙක් හා සමානව බලාගන්නවා.
මම නම් හිතන්නේ ඒ කෙසේවෙතත් කෝකටත් හොදයි රජයේ ඉස්පිරිතාලෙකට යන එක ...![]()

බෙහෙත් නැති කම, ඇඳන් යට නිදාගන්න බැරි කම, පැදුරු කොට්ට දාගෙන බිම ලගින්න බැරි කම, වැසිකිලි නාන කාමර වල පිරිසිඳු කම වැඩි වීම, ඇටෙන්ඩන් ලගේ රැස්පොට් බලන්න බැරි කම, එකී මෙකී නොකී කීයක් දේවල් නම් තියෙනවද.![]()

ehema wunama nathi bari ekata thiyena sesathama hari wikunala dala lede hoda kara ganna owata yanna wenawa