Private investigator needed

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Ubala danna private investigator kenek innawada

    kellek ge proposal akak awith yaluwek ta Uta history check kara ganna oni Lu

    P.S kella gana newi hoyanne kolla gana kella ge ayya tama hoyanne kolla horek da kiyala u badinna kalin kellage ge liyala dennalu
     
    Last edited:

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,358
    7,665
    113
    @Solo Rider මිරිහාන විශේෂ අපරාධ අංසේ... වැඩේ කරගන්න පුළුවන්..

    @Stimulus mind මූ පාන්දුර වලාන දූෂණ මර්ධන එකේ... සුපිරි වැඩ්ඩෙක්

    @imhotep මෙයා RAW ඔත්තුසේවයේ ඉන්නේ.. FBI කියලත් කියනවා.. පොඩ්ඩක් බලන්න
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    Previous Owners වගේ ඒවාද..

    ඔය චැසි කොටලා , එන්ජින් තියල , වටේ ගිය වාහන නම් ඉතින් තියනවා...

    ගන්නවා නම් Manufacturer ගෙන් Pre Order කරලා ම ගෙන ගන්න..

    මොන්ටිසෝරි වල නිතර ගැවසෙන්න පුළුවන් නම්, අවුරුදු 13ක් වගේ ඉවසන්න පුළුවන් නම් ගේමක් නා Pre Owned එකක්ම ගන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG and Kalegana