Private Universities & Education !!

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    [FONT=&quot]විශ්ව[/FONT][FONT=&quot]විද්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යාල[/FONT][FONT=&quot]තුලට[/FONT][FONT=&quot]විදේශීය[/FONT][FONT=&quot]සිසුන්[/FONT][FONT=&quot]ගැනීම[/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot]පෞද්ගලික[/FONT][FONT=&quot]විශ්ව[/FONT][FONT=&quot]විද්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යාල[/FONT][FONT=&quot]වර්තමානයේ[/FONT][FONT=&quot]අන්තරය[/FONT][FONT=&quot]විසින්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]............[/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot]මාතෘකාවක්[/FONT][FONT=&quot]. ...... ඇත්තටම[/FONT][FONT=&quot]මේකෙන්[/FONT][FONT=&quot]හානියක්[/FONT][FONT=&quot]වෙනවද[/FONT][FONT=&quot]??

    [/FONT][FONT=&quot]හුදෙක්[/FONT][FONT=&quot]දේශපාලන[/FONT][FONT=&quot]චින්තනයකින්[/FONT][FONT=&quot]නොව[/FONT][FONT=&quot]තමන්ගේ[/FONT][FONT=&quot]සිතට[/FONT][FONT=&quot]තට්ටුුකර[/FONT][FONT=&quot]බලන්න[/FONT][FONT=&quot]... අපි[/FONT][FONT=&quot]මොනවද[/FONT][FONT=&quot]@[/FONT][FONT=&quot]ත්තො[/FONT][FONT=&quot]දන්නෙ[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]හිතෙනවද[/FONT][FONT=&quot]නැත්නම්[/FONT][FONT=&quot]මූ[/FONT][FONT=&quot]මොකාටද[/FONT][FONT=&quot]එන්නෙ[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]හිතෙනවද[/FONT][FONT=&quot]??[/FONT]

    [FONT=&quot]විදේශීය සිසුන් දේශිය රජයේ වි.විධාල වලට ගැනීම තුලින් අප රටට මහත් විනිමයක් උපයා ගත හැකි අතරම ඔවුන්ගේ පැමිනීම තුළින් අප වි.විද්‍යාල වල පාඩම් මාලා වල යල් පැනගිය ස්වරූපය ඉවත් කර ගැනීමට හැකි වනු ඇත . එය අනිවාර්ය සාධකයකි... මක් නිසාද යත් යලපැනගිය පාඩම් මාලාවක් තුලින් විදෙස් සිසුන් අපට ආකර්ශනය නොවන බැවිනි. එමෙන්ම අපගේ යටිතල හා අනෙකුත් සුභසාධන පහසුකම් පවා දියුණු වීම අනිවා කාරණයකි. ඒත් අන්තරේට මේව පේන්නෑ..... අපේ ගම් වලින් එන කෙ‍ාල්ලො කෙල්ලො උන්ට නමා ගන්න බැරි උනොත් මව් සංවිධිනයට අඹ සරණයි කියල දන්න හින්ද .....[/FONT]

    [FONT=&quot]එතකොට පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ... ඒවයින් බිහි වන්නෙ මැට්ටොද ....???? මෙතන තියෙන්නෙ පැහැදිලිව ම ඊර්ශ්‍යාවක් කියලයි මට හිතෙන්නෙ .. අපිට රජයේ විශ්වවිද්‍යාල වල සිසුන්ගේ නොමැති යමක් ඔවුන්ගෙන් ගත හැකිද ?? ඒක ගැනත් අපිට කථා කල හැකි මාතෘකාවක්. අපේ අයියල හුඟක් මේ ගැන කථා කරයි.. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් වලින් හොර දොස්තර වරු බිහි වෙයිද ?? ඇයි රජයට බැරි මේව නියාමනය කරන්න ..... සරලවම පුලුවන්... ශ්‍රීලංකා මෙඩිකල් කවුන්සිලේට බැරි දෙයක් තියෙනවද ??[/FONT]


    [FONT=&quot]අනික රජයේ විශ්ව විද්‍යාල වලින් බිහිවන උපාධිධාරීන් දැන් නම් පර්යේෂණ එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් රිසර්ච් එකක් කරන එකෙක්... ලෙචෙක්වත් සොයා ගැනීම ගලෙන් පට්ටටයක් ගන්නව වගේ. ඒත් සල්ලි දීල කරන උන් වියදම ගැන හිතලම රිසර්ච් එක කරනව උපාධිය ගන්න. සමහර වි.විද්‍යාල වල නිකන්ම පේපර් එකක් කරල රිසර්ච් එකෙන් නිදහස් වෙනව ... [/FONT]

    [FONT=&quot]විශ්වවිද්‍යාල වල ප්‍රතිපාදන කප්පාදු වෙන්නෙ ?? පර්යේෂණ සහ අනෙක් සංවර්ධන කටයුතු සිදු නොවන්නේ නම් එම ප්‍රතිපාදන භාණ්ඩාගරය වෙතම රැ‍ඳෙන බව අපේ අයයිල නොදන්නව ඇති . ... මුදල් ලබා ගන්නෙ මොකටද හෝ නිසි විදියක් දක්වන්නෙ නැත්නම් එහෙම නැත්නම් වාර්ෂිකව වෙන් කරන ප්‍රතිපාදන ප්‍රයෝජනයට නොගන්නා හින්ද වාර්ෂිකව ඒව කැපෙනව... ප්‍රතිපාදන ඉල්ලා නොසිටියොත් ඒව ලැබෙන්නෑ.... කරදර කරල ගත්තතොත්ම ගත්ත.[/FONT]

    [FONT=&quot]කල්පැනගිය දේශපාලන චින්තනයෙන් මිදිල දැන්වත් නිදහසේ හිතන්න..... [/FONT]
     
    • Like
    Reactions: KPZ

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    Anith eka machan AL pass wena ayagen 11% yanne Gov Uni walata, ethakota ithuru ewun mona karannada Private Uni nathnam? Godak salli thyana un Foreign Uni yayi, eth anith lamai?

    AL class eke ekata indagena igenagena Gov uni giya yaluwa Uni select une nathi yaluwage igeniemata bada karanawa wage wadak mun karanne.

    Mun kohoma kaghuwath me rate inna higanna ganna tea eken pawa tax wadila thama munta ugannanne, ethakota me rate inna hamoma podi gaanakin hari contribute karanawa free education ekata, ehew eke e minissungema Gov uni select une nathi lamai kotasakata igeniemata thiyana awasthawa nathi karanna nemeinda mun kagahanne e minissunge salli ganna gaman?

    Private yana nisa dannawa free education eke watinakama,semester ehekata laksha ganan e lamai deddi munta okkoma nikan dielath igenaganna pina na anith unta kuhakakam kara kara kagagaha innawa

    Private ho Gov ona Uni ekakata giyanam igenaganilla anith untath igenaganna awasthawa diela, nathuwa kuhaka kamata umbala gana witharak hithan nathuwa kiyala thama itin munta kiyanna thiyenne.
     
    Last edited: