Priyan manik waliya

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගොඩක් අයට උදව් කරනවා දැකලා තිබුනා,
    ඒ එයාම දාපු ෆොටෝ සහ වීඩියෝ වලින්..
    එයා එහෙම කරද්දිම මට නම් තේරුනා වෙන දෙයක් ඔලුවෙ තියාගෙන තමයි කරන්නේ කියලා..
    අපි කෙනෙකුට උදව් කරද්දි කැමරාව ගෙදර තියලා යනව නම් තම්යි ශ්‍රේෂ්ඨ..
    බුදුහාමුදුරුවො කියලා තියෙන්නේ දකුණු අත දීපු දෙයක් වම් අත දැනගන්න ඕන නැහැ කියලා..
    මනුස්සයෙක් කොච්චර අසරණ වෙලා උදව් අවශ්‍ය උනත් එයා කැමති නැහැ සමාජෙ දැනගන්නවට තමන් අසරණයි කියලා, මොකද දුප්පත් උනත් ඒ මිනිස්සුන්ට ආත්ම ගෞරවයක් තියෙනවා..
    දේශපාලුවොත් ස්ටේජ් ගානෙ කැමරා ඉස්සරහ මිනිස්සුන්ට දේවල් බෙදන එක කොහොමවත් අනුමත කරන්න බැහැ, මොකද ඒ අපේම බදු සල්ලි..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth

    :yes: ඒ වගේම ගොඩනැගිලි හදලා සමරුඵලක ගහල උන්ගෙ නම දාගන්නවා රියට උන්ගෙ වියදමින් කරා වගේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes: ඒ වගේම ගොඩනැගිලි හදලා සමරුඵලක ගහල උන්ගෙ නම දාගන්නවා රියට උන්ගෙ වියදමින් කරා වගේ.

    සමරු ඵලක ගැන කවර කතාද බං කෙලින්ම ප්‍රොජෙක්ට් එකටම දාන්නේ තමන්ගේ නමනේ..
    ඒක නම් මේනියාවක්.. ලැජ්ජ වෙන්න ඕන බදු මුදල් වලින් කරපු ඒවට නම් ගහගන්න උන්..
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    ඒ මනුස්සයා එහෙම හරි දුප්පත් මිනිස්සු වෙනුවෙන් දෙයක් කළා... හිතේ මොන අරමුණක් තිබුණත් ඔහු මේ වෙනකම් කරපු වැඩ වලින් මිනිස්සුන්ට හොඳක් වෙලා නැත්ද ?.
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ගොඩක් අයට උදව් කරනවා දැකලා තිබුනා,
    ඒ එයාම දාපු ෆොටෝ සහ වීඩියෝ වලින්..
    එයා එහෙම කරද්දිම මට නම් තේරුනා වෙන දෙයක් ඔලුවෙ තියාගෙන තමයි කරන්නේ කියලා..
    අපි කෙනෙකුට උදව් කරද්දි කැමරාව ගෙදර තියලා යනව නම් තම්යි ශ්‍රේෂ්ඨ..
    බුදුහාමුදුරුවො කියලා තියෙන්නේ දකුණු අත දීපු දෙයක් වම් අත දැනගන්න ඕන නැහැ කියලා..
    මනුස්සයෙක් කොච්චර අසරණ වෙලා උදව් අවශ්‍ය උනත් එයා කැමති නැහැ සමාජෙ දැනගන්නවට තමන් අසරණයි කියලා, මොකද දුප්පත් උනත් ඒ මිනිස්සුන්ට ආත්ම ගෞරවයක් තියෙනවා..
    දේශපාලුවොත් ස්ටේජ් ගානෙ කැමරා ඉස්සරහ මිනිස්සුන්ට දේවල් බෙදන එක කොහොමවත් අනුමත කරන්න බැහැ, මොකද ඒ අපේම බදු සල්ලි..

    දෙන එකා කෑගහලා දුන්නත් කට පියන් දුන්නත් මොකද බන්. අපේ සල්ලි වලින් නෙමෙයි නේ. ඒකෙන් පිහිටක් ලැබෙන්නේ අසරණ මිනිස්සුනේ.

    දේශපාලුවො දෙන එක නම් වැරදී. උන් හම්බකරපු දේවල් නෙමෙයි නේ බෙදන්නේ