මචං. මෙන්න ප්‍රියංක අක්ක අලුත් වැඩක් පටන් අරගෙන.
දැන් අක්ක ඉංග්‍රීසි සිංදුත් කියනව. Will I Am එක්ක තමයි වැඩේ පටන් අරගෙන තියෙන්නෙ. නරකමත් නෑ වගේ නේද?
බලපන් 1:06, ත්‍රීවීල් එකකුත් තියෙනව. ලොවෙත් නෑ