Pro. නලින්ද සිල්වා, ධම්මික කොරෝනා පැණිය ගැන අනතුරු අගවයි.. Breaking News

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    නලින්ද පොන්ස් ආයෙත් බලු උනා
    ඕකගේ නාථ දේව මණ්ඩලේ කචල් ඔකේ ඔක්කොම හොරු
     
    • Like
    Reactions: waca

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    ඈත්ත දෙපෑත්තක් ත්යෙනවා. කොයි එකෙත් හොද ටික ගත්තම හරි
    100% true,
    බටහිර ක්‍රමයට හොඳ නැත්නම් ඕක පරීක්ෂා කරන්න තියෙන දේශීය ක්‍රමය මොකක්ද කියලත් ඔය මහාචාර්යතුමා ගෙන්ම ඇහුවනම් හරි.

    නැත්නමි ක්‍රමයක් නැත්ද දෙයියො දුන්න කිව්වම හරිද?

    100% true bro. mokada eda sri lankave medicine tech etha ehala thathvaye pavathuna . habai eva kele nisi danumak athuva (guru paramurak athiva) .ada thatvaya venas , mokad adda inne vadipura boruva maket karana evun...
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    18519785_1506365516075318_2382679204714799593_n.jpg



    බෑලූ බැල්මටම කොරෝනා සම්පූර්නෙන් සුව කරන කාලි පැණිය තියාගෙන කලු සුද්දන්ට යටත් අපි අපේ අම්මලා ,තාත්තලා , උපදින්න ඉන්න දියසෙන්ලා මැරෙද්දි ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ සුද්දගේ එන්නත එනකම් නියෝගෙන ඉමු පෙබරවාරි වෙනකම්.... :cool: :cool: :cool: 🙏



    අටමස්ථනාධිපතිලටත් ඉනාබේත් කවලා තියෙන්නේ.. ඒකනේ උඩමලුවට යන්න දුන්නේ නැත්තේ වෙදමහත්තයට.ආයුර්වේදේ අනුමැතියත් හම්බුනා නේද ? ආන්ඩුවට කොන්ද පණ නැතිනම් මේ බෙහෙත දෙන්න සල්ලි වලට හරි වෙදාගෙන් බෙහෙත් ගන්න ඉඩ දෙන්න ඔනේ.. එහෙම බැරිනම් කොරෝනා මරණවල වගකීම බාරගන්න ඔනේ .🙏



    වෙදමහත්තය බෙහෙත ජනතාවට දෙන කොට ඩොක්කු ටික ඒක වැළැක්කුවා.. කිව්වේ අධික ජන ගග හින්දා කොරෝනා හැදෙයි කියලා..අදටත් ඒ කිසි කෙනෙක්ට කොරෝනා හැදුනයි කියලවත් ධම්මික පොකුරක් ගැනවත් ආරoචියක් නෑ...🙏



    වතුපිටිවල ඉස්පිරිතාලේ කොරෝනා හැදුනෙත් පැණිය බීපු නැති අයට..තවත් මොන ටෙස්ට්ද ? පැණියෙන් මේස හැදි2 ගානේ දවස් 2ක් බිව්වම සාදික්කා අධිසාණ්ද්‍රණයක් ශරීරගත වෙන්නේ කොහොමද ? මේක සාදික්කා පැනියක් නෙමේ ..🙏



    අපි පස්පගුව බිව්වේ බටහිර ප්‍රොපාලා ටෙස්ට් කරලා නෙමේ.. ඒවගේම අද පරිප්පු වලට විස ගහන්නෙත්,අරක්කු,සිකරට්, කොකාකෝලා,විස සුප්කැට,අජිනමොටෝ ,විස අදික හාල්,ආසනික් පිරිච්ච සැමන් දරුවොත් බොන කිරිපිටි,ටොෆි,ඩයි දාපු බීම කන්නෙත් ප්‍රොපාලා ටෙස්ට් කරලා නෙමේ .🙏



    තව ඩොකෙක් කියනවා සාදික්කා රජකාලේ තිබ්බේ නෑ කියලා.. රජකාලේ අද සෑර් කරනවා වගේ අපනයන විතරක් නෙමේ තිබුනේ..අනුරාධපුර යුගයේ ඉදන් ආනයනත් තිබුනා. මේ රටේ නැති බෙහෙත් ඒ කාලේ ඉදන් පිටරටින් ගෙන්නෙව්වා..



    දේශිය වෙළඳාමෙහි නිරව සිටි ප‍්‍රධාන වෙළෙන්ඳෙකු ලෙස දුටුගැමුණු රජු දවස සිටි කුණ්ඩල බමුණා පෙන්වාදිය හැකිය’ වංසකතාවට අනුව මොහු සතුව විදෙස් රටවලින් ගෙන්වන ලද කපුරු” සඳුන් යනාදි ද්‍රව්‍ය තිබුණ බව සඳහන්ය’ - සදුන් කියන්නේ බේතක් කියලා කවුරු කවුරුත් දන්නවා ඇතිනේ..ඒකියන්නේ බෙහෙතුත් ගෙන්නෙව්වා..ඒ කියන්නේ ඒ ඩොකාගේ කතාවත් අතේ පත්තු වන ටොම් පචයක්..🙏



    ඇටිකෙහෙල් කාලා ඉන්නවද නැද්ද? තීරණය ඔබ සතුයි .... :yes:
     
    • Dislike
    • Like
    Reactions: SpaceX and waca

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    සහතික ඇත්ත, පැනියේ හරි වැරැද්ද නෙවේ මෙතන ප්‍රශ්නේ. අපේ උන්ට තියෙනවා ස්වාබාවයෙන්ම බටහිර රටකින් ඒ ක්‍රමේට හැදෙන්නේ නැත්තන් එහෙම දේවල් තියෙන්න බෑ වගේ පොඩි ගොබ්බ ගතියක්
    giphy.gif
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අයුර්වේද දෙපාර්ථමේන්තුවේ අනුමැතිය මේ පැණියට ලැබිලා අවසන්.. දැනටමත් 160ක් මැරිලා.. තොපිලට ඔනේ නෑද්ද තොපිලගේ අම්ම අප්පා මරණින් ගලවගන්න මෝඩයිනේ? පිටරටින් එන්නත් ගෙනල්ලා ඩොලර් කුට්ටිගනන් හම්බකරගන්න ඉන්න ඩොක්කුන්ට රැවටෙන්න එපා.මුන් හදන්නේ එන්නත් ගෙනල්ලා බෙදාහරිනකම් මේ පැණි රිපොර්ට් එක නොදී ඉන්න
    Daily Mirror - State Minister Piyal Nishantha contracts COVID-19


    Untitled.png



    @Elakiri Appachchi අපි වැක්සීන් එක ආපුවාම ගහගන්නං... උඹ පැනිය බීපං පැණි පොන්ස්....


    giphy.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    එක්කො ඕනි නැ.

    කෝම උනත් හැමෝටම හොද පාඩම් ලන්කාවෙ උන් හදනව කියල ඒවට අලගු තියන්න ගිහින් කාගෙ කාගෙත් රෙදි වල වාටි වලින් හරි ගියා. සමහරුගෙ නන් නූල් පටක්වත් නෑ නේද @පිටියෙ-අප්පු
     
    Last edited:

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මම සැහෙන්න කාලෙකට පස්සේ උඩින් පල්ලෙන් නැතුව ඉවර වෙනකම් කියෙවුවෙ.... බොහොමයක් කතාවලට මම එකඟ වෙනවා. සමහර ඒවා ගැන මට පක්ෂව/විරුද්දව කිසි අදහසක් නෑ. සමහර දේවල් මම එච්චර එකඟ වෙන්නේ නෑ.

    එකඟ නොවන එකක් තමයි ගුරු මුෂ්ටිය ගැන කතාව. දැනුම නොබෙදන එක ගැන කතාව.

    හෙළ වෙදෙක් දේවල් 100 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 95ක් දෙනවා.
    ඒ ගෝලයෝ වෙච්චි වේද මහත්වරු දේවල් 95 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 90ක් දෙනවා.
    ඒ ගෝලයෝ වෙච්චි වේද මහත්වරු දේවල් 90 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 85ක් දෙනවා.
    ඔය අතර අලුතෙන් හොයාගන්න ඒවා තමන්ට විතරක් තියා ගන්නවා.
    .....
    ...
    ..
    ඔහොම ගිහින් මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන්නේ ඒ දේ තමයි...

    බටහිර වෙද්දු දේවල් 100 ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 100 ම උගන්නනවා.
    ඔය අතර අලුත් දේවල් 5 ක් හොයාගෙන ඒවාත් හැමෝම බෙදා ගන්නවා.
    දැන් ඒ ගෝලයෝ වෙච්චි බටහිර වෙද්දු දේවල් 105ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 105 ම උගන්නනවා.
    ඔය අතර අලුත් දේවල් 5 ක් හොයාගෙන ඒවාත් හැමෝම බෙදා ගන්නවා.
    දැන් ඒ ගෝලයෝ වෙච්චි බටහිර වෙද්දු දේවල් 110ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 110 ම උගන්නනවා.
    .....
    ...
    .
    දැන් මොකද වෙන්නේ? හෙළ වෙදකම නැත්තටම නැති වෙලා ගිහින් බටහිර වෙදකම විතරක් දවසක ඉතුරු වෙනවා.

    ඒ බටහිර මිනිසුන් තුල තියන බෙදා ගැනීමේ ලක්ෂණය නිසා තමයි අද නලින් ද සිල්වා මහත්මයත් මහාචාර්ය වරයෙක්ව ඉන්නේ.
    සහ ලෝකේ දියුණු වෙන්නේ.
    හෙළ මිනිස්සු තුල අර තියන අමුතු ගතිය නිසා තමයි හැමදාම හෙළ දේ එකතැන පල් වෙන්නේ. ටික ටික නැත්තටම නැති වෙලා යන්නේ.
    නියම කතාව මචන්. ආඩම්බරයි.
    ලෝකෙම ජනතාව බේරගන්න පැනිය හදපු දම්මිකයාගෙන්, ඒක හදන හැටි අහන කොට දාන හිනාව මතක් උනා ....
     
    • Like
    Reactions: shenic88

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    **ඔව්, බටහිර දනුම් පද්ධතිය තුල ඔය කියන ආකල්පමය වෙනස තියනවා , දැනුම ගලායාම ඉතාම විනිවිදයි, නමුත් අමතක කරන්න එපා
    එයාල ගොඩක් වෙලාවට ප්‍රශනය හදල , ඊලගට උත්තරය මාකට් කරනවා

    ලංකාවේ, කුහක කම (තව ගොඩක් දේවල් තියනවා ) උපරිමෙන් තියනවා

    **නලින්ද සිල්වා හෝ කවුරුන් හෝ , යම්කිසි දැනුම් පද්දතියක තියන වැරැද්ද අදුන ගන්න නම් ඒක හොදට හදාරන්න ඕන , ඒ නිසා මේ කතාව සත්‍ය නොවේ

    >>>"ඒ බටහිර මිනිසුන් තුල තියන බෙදා ගැනීමේ ලක්ෂණය නිසා තමයි අද නලින් ද සිල්වා මහත්මයත් මහාචාර්ය වරයෙක්ව ඉන්නේ.
    සහ ලෝකේ දියුණු වෙන්නේ."<<<

    සහ ලෝකය දියුණුවෙනවා කියල අදහස් කරන්නේ මොකක්ද ?

    බටහිර දැනුම් පද්දති සියල්ල ඒක කේන්ද්‍රියව ගොඩනැගුනු දෙයක් , එකයි වැරැද්ද , එයාලා කතාකරන්නේ පැවැත්මක් තුල ඉදන් එක යහපත් හෝ අයපත් කිරීමක් ගැන

    නමුත් පෙරදිග දැනුම් පද්දති , චක්‍රකාරයි (ආරම්බයක් අවසානයක පැනවිය නොහැකි ) , අවසාන වශයෙන් කිවොත්
    පෙරදිග දැනුම් පද්දති වල කතාකරන්නේ " නොදන්නාකම තුල විද්‍යමාන වන පැවැත්මේ නොපැවැත්වීම " පිළිබදයි
    මම කතා කරනේ පොදුවේ හැම දේම සලකලා. සමහරු "ප්‍රශ්නයක්" හදලා එකට "විසඳුමක්" මාර්කට් කරනවා තමයි. නමුත් ඒක මම කියපු කතාවට අදාළ වෙන්නේ නෑ නේ? "ප්‍රශ්නයක්" හදලා එකට "විසඳුමක්" මාර්කට් කිරීම ඒ ඒ පුද්ගලයන්ගේ තියන අධම කමක්. "අධම කම" කියන්නේ පෙරදිග/බටහිර , සුදු/කළු බේදයකින් තොරව තියන ඒ ඒ පුද්ගලයා තුල තියෙන්න පුළුවන් ලක්ෂණයක් නේ? ඒක මම කියපු කතාවට අදාළ බවක් නෑ නේ? මොකද පෙරදිග/හෙළ විද්වතෙකුට උනත් පුළුවන් "ප්‍රශ්නයක්" හදලා එකට "විසඳුමක්" මාර්කට් කරන්න. එකෙන් අදහස් වෙන්නේ නෑ හැමෝම කරන්නේ ඒක කියන එක පෙරදිග/බටහිර කවුරු උනත්.

    ----------------

    ලෝකේ දියුණු වෙනවා කියන්නේ මේ ඔයාට ඇස දෙකට පේන හැම දේම. උදාහරණයක් ඕනද?

    Dennis Ritchie (Ph.D., Harvard University - 1968)
    https://en.wikipedia.org/wiki/Dennis_Ritchie
    Born: September 9, 1941
    Died: October 12, 2011 (aged 70) Berkeley Heights, New Jersey, U.S.
    Nationality: American

    Known for: ALTRAN, B, BCPL, C (programming language), Multics, Unix (Operating System)


    Operating Systems developed from C
    ---------------------------------------------------

    Unix:
    Written in:- C and assembly language
    OS family:- Unix

    BSD:
    Written in:- C
    OS family:- Unix

    Linux kernel:
    Written in:- C (95.7%), and other languages including C++ and assembly
    OS family:- Unix-like

    Android:
    Written in:- C (core), Java (UI), C++ and others
    OS family:- Unix-like (Modified Linux kernel)

    Windows 10:
    Written in:- C, C++, C#
    OS family:- Microsoft Windows

    macOS:
    Written in:- C, C++ Objective-C Swift assembly language

    iOS:
    Written in:- C, C++, Objective-C, Swift, assembly language
    OS family:- Unix-like, based on Darwin (BSD), iOS


    programming languages developed from C
    ---------------------------------------------------------
    https://en.wikipedia.org/wiki/List_of_C-family_programming_languages


    List of famous software written in C++
    ---------------------------------------------------
    https://jabroo.blogspot.com/2012/08/c-plus-plus-applications-list.html


    Web Browsers
    Microsoft Internet Explorer
    Google Chrome (based on chromium web browser)
    Mozilla Firefox
    Safari
    Netscape Navigator
    Opera and Opera Mini

    Office Products
    Microsoft Office (Word, Excel, Access, PowerPoint, Outlook, FrontPage)
    Apache OpenOffice
    Corel Office/WordPerfect Office

    E-Mail Clients
    Microsoft Outlook
    IBM Lotus Notes
    Mozilla Thunderbird

    Web Sites
    Facebook - Several high-performance and high-reliability components are developed in C++.
    YouTube
    Amazon
    Paypal

    Multimedia Players
    Winamp
    Microsoft Windows Media Player
    Apple iPod software
    VLC media player

    Database systems
    All the major RDBMS are developed in c++.
    Oracle database
    MySQL
    IBM DB2
    Microsoft SQL Server
    IBM Informix
    SAP DB/MaxDB
    MongoDB: An open-source database, widely used as the back end store for web applications, as well as in large enterprises like Viacom and Disney.

    Adobe
    All major Adobe's applications are developed in C++:
    Photoshop
    ImageReady
    Illustrator
    Acrobat Reader/Distiller
    InDesign
    GoLive
    Frame
    ....
    ....
    ...
    etc...

    Dennis Ritchie ඕක තමන්ට විතරක් තියාගෙන මැරුණා නං හෙළ වෙද්දු කළා වගේ?
    Dennis Ritchie මුළු ලෝකෙටම තමන්ගේ දේවල් බෙදපු නිසා නෙවේ ද මේ හැමදේම ලෝකෙට ලැබුනේ?

    බටහිර කියලා ඔයා වර්ග කරලා තියන දැනුම ලෝකෙට කරලා තියන සේවය ඔයාට ඇස දෙකට පෙන්නේ නැත්තං, එතන තියෙන්නේ වෙන ප්‍රස්නයක්.

    --------------------------------------------------------------------

    බටහිර දැනුම් පද්දති සියල්ල ඒක කේන්ද්‍රියව ගොඩනැගුනු දෙයක් , එකයි වැරැද්ද , එයාලා කතාකරන්නේ පැවැත්මක් තුල ඉදන් එක යහපත් හෝ අයපත් කිරීමක් ගැන
    නමුත් පෙරදිග දැනුම් පද්දති , චක්‍රකාරයි (ආරම්බයක් අවසානයක පැනවිය නොහැකි ) , අවසාන වශයෙන් කිවොත්
    පෙරදිග දැනුම් පද්දති වල කතාකරන්නේ " නොදන්නාකම තුල විද්‍යමාන වන පැවැත්මේ නොපැවැත්වීම " පිළිබදයි

    මොකද්ද මේ කතාවේ තේරුම? පැහැදිලි කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ලොකේ හිටපු හොදම mathematician කෙනෙක් තමයි ඉන්දියාවේ රාමනුජාන්.. හරි හෑටි අධ්‍යාපනයක් නොලෑබුන කෙනෙක් මෙයා. ඒත් ලෝකෙට ගණිත විසදුම්, සූත්‍ර 3900 විතර දීලා තියෙනවා. එයා කියන්නේ එයාට ඒක දෙවියන්ගෙන් ලෑබුනා කියලා. ඔහු අදහන දේවාතාවිය ගෙන් ඒවා ලෑබෙනවා කියලා ඔහු කිව්වේ. නමුත් ඒ කාලේ 1900 ගණන් වල එන්ගලන්තේ හිටපු මහා වෑඩ්ඩෝ ඔහුට ඒවා ලෑබෙන ක්‍රමය ගෑන හෙව්වේ නෑ ඒවායේ නිර්වද්‍යතාවය තමා වෑදගත් වුනේ.. මම කියන්නේ නෑ ධම්මික හරි කියලා ඒත් නාථ දෙයියෝ, කාලි මෑණීයෝ ගෑන කියනකොට හිනා වෙන එක සාර්ථක නෑ. සිසිර ජයකොඩි මරු කතාවක් කිව්වා. පෑණියට හිනා වෙන්නේ පුතානෝගේ අලි මන්තරේට අත්පුඩි ගහපු අය කියලා
    ධම්මික පැණිය ඔෆීශියලි බීපු උන්ටත් දැන් කොරෝනා හැදෙනව.. උබ මේ දාපු කමෙන්ට් එකට අලුතෙන් මුකුත් කියනවද නැත්නම් ධම්මිකටත් කොරෝනා හැදෙනකල්ම ඉඳල කියනවද?

    මොළේ පුකෙවත් තියෙන එකෙක්ට තේරෙනවා ඔතන කියලා තියන්නේ එකම බෙහෙතේ brand එකයි generic එකයි අතර වෙනස. කොහෙද පොන්ස් Value එකක් ඇඩ් වෙලා තියෙන්නේ? එකම බෙහෙත නම් දෙකකින් දෙන්නේ. 80%ක් වැඩි ගානට දෙන්නේ එකම effect එක තියෙන එකම බෙහෙත. හැමෝම දන්නා දෙයක් උඹ දන්නේ නෑනේ නූගත වේසි.😅
    අම්මෝ උඹේ උත්තරේ වැදිලා මම වැටිලා ඉන්නේ.... කොහොමද Boston වලට හිම වැටෙනවද?😅😅😅 තව ටිකක් පුක බෑ දෙක ඈත් කරලා අල්ලපන් අනුරට. එතකොට උගේ පුතා යැව්වා වගේ උඹවත් යවයි.
    ගෝනෙක් වගේ තප්පුලන්න එපා බන්. උබ දන්න ජෙනරික් නේම් මගුලක් නෑ. ඔහේ කියෝනව. SPC එකෙන් එන බේත් තියෙනව. ක්‍රීම් එක රු30. කිරිමැටිද කොහෙද තියෙන්නෙ. හැබැයි ඒකෙම යූකේ වලින් එන එක රු.600. බේත හොදටම හොදයි. නොදන්න ලබ්බවල් කියවන්න එපා. උබට ෆාමසි උන් ඇලජික් නම් මේක ප්‍රොෆෙශනල් ෆාමසිස්ට් කෙනෙක්ගෙන් අහපන්. ඒ කියන්නෙ z ස්කෝර් එකෙන් ගවන්මන්ට් Campus ෆාමසිස්ට් උන අය.
     
    Last edited:
    • Love
    Reactions: ewijesekara