Pro. නලින්ද සිල්වා, ධම්මික කොරෝනා පැණිය ගැන අනතුරු අගවයි.. Breaking News

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මූ මාර අමු හරකෙක් නේ! යකෝ වැලියු එකක් ඇඩ් කලාම බෙහෙතකට ඒ බුද්ධිමය ශ්‍රමයට, ඒ කන්සෙප්ට් එකට, ඒ නව රසායන ද්‍රවය්‍ය වලට, වැඩි මිලක් ගෙවන්න වෙනවා කියන එක අහන්නත් දෙයක්ද? හරියට නිකං මම බ්‍රැන්ඩ් නේම් වලින් බෙහෙත් ගත්තම ලාබයි කිව්ව වගේ කතාව! හයියෝ මූව මඩේ දාලා ඔබ ඔබ ඉන්න පුලුවන් මැන්ටල් ඩයල් එකක් වගේ මුලු දවසෙම. 😁😁

    උඹට කට උත්තර නැති වෙන්න වැදුනානේ මගේ අන්තිම පෝස්ට් එකෙන්! කලිසමේ මලපහ වුනා, තද වුනා, කුනුහරුප වපුරුවන ගමන් මගේ පැටිකිරිය හොය හොය බැනලා, හැමෝම දන්න දෙයක් දාලා උඩ පනිනවා. යකෝ බෙහෙත් ටිකක් ගනින් ඔය මොලේ අමාරුවට! ............ 🤣🤣

    ................අනේ තව ඇස්කන්නාඩි උදහරණයක් දෙන්නකෝ ලංකාවේ කුකුල් පාලනය සහ ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්දව.. අනේ එකක් ..ප්ලීස්! 🤪🤪🤪
    මොළේ පුකෙවත් තියෙන එකෙක්ට තේරෙනවා ඔතන කියලා තියන්නේ එකම බෙහෙතේ brand එකයි generic එකයි අතර වෙනස. කොහෙද පොන්ස් Value එකක් ඇඩ් වෙලා තියෙන්නේ? එකම බෙහෙත නම් දෙකකින් දෙන්නේ. 80%ක් වැඩි ගානට දෙන්නේ එකම effect එක තියෙන එකම බෙහෙත. හැමෝම දන්නා දෙයක් උඹ දන්නේ නෑනේ නූගත වේසි.😅
    අම්මෝ උඹේ උත්තරේ වැදිලා මම වැටිලා ඉන්නේ.... කොහොමද Boston වලට හිම වැටෙනවද?😅😅😅 තව ටිකක් පුක බෑ දෙක ඈත් කරලා අල්ලපන් අනුරට. එතකොට උගේ පුතා යැව්වා වගේ උඹවත් යවයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,156
    113
    Back Bay-Beacon Hill, Boston

    මේ පල් මෝඩයාට කිසිම දැනුමක් නැහැ ඩ්‍රග් ෆීල්ඩ් එක සම්බන්දව.. පැහැදිලි කලා රැශනල් මිනිස්සු එකම බේත වැඩියෙන් ගෙවලා ගන්නේ එකතුකල නව වටිනාකමක් ඇති නිශ්පාදනයකට විතරයි කියලා-බේසික්ස්! තේරෙන්නේ නෑ ගොනාට! මූ වගේ දම්මික පැනිය ගන්න පොරකන ජීනියස්ලා සෙට් එක ඇරුනාම මම මෙතන පැහැදිලි කලා ඇයි බ්‍රෑන්ඩ් නේම් එකට වැඩියෙන් ගෙවන්නේ, මොකක්ද ඒකේ ඇඩඩ් වැලියු එක කියන එක. මානය නිසා පරදින්න බැරි කමත් ඇති.. පව් ඉතින්..🤩 🤩 🤩

    අනිත් එක සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණයක් නේ වාදයකින් පරදින කොට කුනුහරුප වපුරා ප්‍රතිවාදියා ලැජ්ජාවට පත් කිරීම. ඕක හුඟක් වැල්ලේ ගෑනුන්ගේ ලක්ෂනයක්. කුනුහරුප කියලා බැරි නං රෙද්ද කඩා තම හෙලුව පෙන්වා ප්‍රතිවාදියා ලැජ්ජාවට පත් කිරීම. ඕක කොලඹ මුඩුක්කු වලත් සුලභ දර්ශනයක්ලු. ඒ ලක්ෂන තියෙන එකෙක් දෙන්නෙක් එලකිරි එකේ ඉන්නවා. පරදින කොට කුනුහරුප වැපිරීමේ මහා වීර කම! ඒ අයට අනුකම්පා කරමු, ඒක ඒ ගොල්ලන්ගේ වරදක් නොව ඔවුන් බිහිකල මව සහ පියාගේත් ඔවුන් හැදුනු වැඩුනු පරිසරයෙත් වරදකි... 😂 😂

    හරි.. මේහ්...... අනේ තව ඇස් කන්නාඩි උදාහරණයක් දියන්කෝ කොරොනා වැක්සීන් ගැන... හූහ් හුහ් හූ! 😂😂😂
     
    එකම බේත වැඩියෙන් ගෙවලා ගන්නේ brand එක හදලා තියෙන නමට, මොකෝ පැනඩෝල් කියන්නෙත් පැරසිටමෝල් තමයි. නැතුව පැනඩෝල් බිව්වම සුපර් පවර්ස් හම්බ වෙනවද? මට එක වෙනසක් කියපන්කො දෙකේ තියෙන. 😁

    සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණයක් කෙසේ වෙතත් කටුනායක එයාපෝර්ට් එක දැකලා නැති උන් ඇමරිකාවේ ඉන්නවා කියලා බොරු කියන එක ලපයගේ පුක හෝදන උන්ගේ ලක්ෂණයක්. කට ඇරියොත් වටේටම ගූ වෙන බොරුවක් කියනවා. දැන් වෙලාව බලපන් දැන් Boston වල වෙලාව පාන්දර එකහමාරයි එතනම බොරුව මාට්ටුනේ ගොන් බිජ්ජෝ.....😂😂😂😂😂😂😂😂

    ඉස්සෙල්ලා තමන් අවංක වෙයන් පොන්ස්, මිනිස්සුන්ට බොරුවෙන් ජිවත් වෙන්න බෑ හැමදාම. ඒවා අහුවෙනකොට කලිසම ගූ වෙනවා ඊට පස්සේ... අඩුගානේ ඉන්න රට ගැනවත් අවංක වෙයන්. ඇමරිකාවට පුක දුන්නට ගන්නේ නෑ. එක්කෝ ඉංග්‍රීසියෙන් පුක දියන් දවසක පෙන්නලා Visa apply කරන්න පුළුවන් වෙයි. අනිත් එක වැඩේ මාට්ටු කියලා හැම ත්‍රෙඩ් එකටම රිංගලා වේස ගෑනි වගේ අඬන්න එපා. මම කිව්වනේ උඹ ඇමරිකාවේ ඉන්නවනම් ඔය වැඩ කරන ලැබ් එකේ ඉඳන් Elakiri කියලා ලියපු කොලයක් අල්ලන් එක ෆොටෝ එකක් දාපන්. බෑනේ පොන්ස්! හැමදාම ඔක කියනකොට ගූ කතාවක් කියලා රෙවි රෙවී දුවනවා මිසක්.🤣🤣🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ලොකේ හිටපු හොදම mathematician කෙනෙක් තමයි ඉන්දියාවේ රාමනුජාන්.. හරි හෑටි අධ්‍යාපනයක් නොලෑබුන කෙනෙක් මෙයා. ඒත් ලෝකෙට ගණිත විසදුම්, සූත්‍ර 3900 විතර දීලා තියෙනවා. එයා කියන්නේ එයාට ඒක දෙවියන්ගෙන් ලෑබුනා කියලා. ඔහු අදහන දේවාතාවිය ගෙන් ඒවා ලෑබෙනවා කියලා ඔහු කිව්වේ. නමුත් ඒ කාලේ 1900 ගණන් වල එන්ගලන්තේ හිටපු මහා වෑඩ්ඩෝ ඔහුට ඒවා ලෑබෙන ක්‍රමය ගෑන හෙව්වේ නෑ ඒවායේ නිර්වද්‍යතාවය තමා වෑදගත් වුනේ.. මම කියන්නේ නෑ ධම්මික හරි කියලා ඒත් නාථ දෙයියෝ, කාලි මෑණීයෝ ගෑන කියනකොට හිනා වෙන එක සාර්ථක නෑ. සිසිර ජයකොඩි මරු කතාවක් කිව්වා. පෑණියට හිනා වෙන්නේ පුතානෝගේ අලි මන්තරේට අත්පුඩි ගහපු අය කියලා
    මම ධම්මිකගෙ පැණියට එකපාරට එකඟ නැහැ .
    එත් අපෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය ගැන ප්‍රශ්න තමා තියෙන්නෙ .
    සුප් කැටයක් ,පිටි පැකට් එකක් මාකට් එකට දානකොට අපෙ මිනිස්සු මෙ විදියටම ප්‍රශ්න කරානම් අද පිළිකා ලෙඩ්ඩු හරි අඩුයි .

    ඒ වගෙම රාමානුජන් වගෙ අය කෙකුලෙ වගෙ අය කොච්චර ඉන්නවාද විද්‍යාවෙ ?
    රාමනුජන්ගෙ සමීකරණ උනත් එකපාරටම පිළිගත්තෙ නැහැ.
    හාර්ඩි කියන මහාචාර්‍ය් වරයා සාධන ඉල්ලුවා.
    මොකද බටහිර ක්‍රමෙට තැනක් දෙන්න නම් ඒ ගොල්ලන්ගෙ ක්‍රමෙන් ඔප්පු කරන්න ඔනි කියලා.
    රාමනුජන් ඒකත් කරලා පෙන්නුවා.
    හාර්ඩි පස්සෙ කාලෙක තමා දැනගන්නෙ රාමනුජන්ට මේ සමීකරණ ලැබෙන ක්‍රමය.

    මන් කියන්නෙ නැහැ මේ නිසාම අපි මෙ ධම්මිකගෙ පැණිය හොයලා බලන්නෙ නැතුව අනුමත කරන්න ඔනිමයි කියලා.
    එත් අපි මානසිකත්වය පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් වෙන්න ඔනි.

    මෙ වගෙ හේතු නිසා ත්මාඅ බුදුහාමුදුරුවොත් ඉපදෙන්න කලින් පස්මහ බැලුම් බැලුවෙ (අපිට උගන්වා තිබෙන කතා අනුව )
    එහෙම බලලා රජ පවුලකම ඉපදුනෙ ඒකයි .
    මිනිස්සු දෙයක් කිව්වාහම් ඒ කියන එකාගෙ ජාතකෙ නෙ හොයන්නෙ
    හොඳ නරක කොහොමද ? ප්‍රතිඵලයක් තියෙනවද නෙමෙ බලන්නෙ
     
    සහතික ඇත්ත, පැනියේ හරි වැරැද්ද නෙවේ මෙතන ප්‍රශ්නේ. අපේ උන්ට තියෙනවා ස්වාබාවයෙන්ම බටහිර රටකින් ඒ ක්‍රමේට හැදෙන්නේ නැත්තන් එහෙම දේවල් තියෙන්න බෑ වගේ පොඩි ගොබ්බ ගතියක්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ධම්මිකගෙ පැණියට එකපාරට එකඟ නැහැ .
    එත් අපෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය ගැන ප්‍රශ්න තමා තියෙන්නෙ .
    සුප් කැටයක් ,පිටි පැකට් එකක් මාකට් එකට දානකොට අපෙ මිනිස්සු මෙ විදියටම ප්‍රශ්න කරානම් අද පිළිකා ලෙඩ්ඩු හරි අඩුයි .

    ඒ වගෙම රාමානුජන් වගෙ අය කෙකුලෙ වගෙ අය කොච්චර ඉන්නවාද විද්‍යාවෙ ?
    රාමනුජන්ගෙ සමීකරණ උනත් එකපාරටම පිළිගත්තෙ නැහැ.
    හාර්ඩි කියන මහාචාර්‍ය් වරයා සාධන ඉල්ලුවා.
    මොකද බටහිර ක්‍රමෙට තැනක් දෙන්න නම් ඒ ගොල්ලන්ගෙ ක්‍රමෙන් ඔප්පු කරන්න ඔනි කියලා.
    රාමනුජන් ඒකත් කරලා පෙන්නුවා.
    හාර්ඩි පස්සෙ කාලෙක තමා දැනගන්නෙ රාමනුජන්ට මේ සමීකරණ ලැබෙන ක්‍රමය.

    මෙ වගෙ හේතු නිසා ත්මාඅ බුදුහාමුදුරුවොත් ඉපදෙන්න කලින් පස්මහ බැලුම් බැලුවෙ (අපිට උගන්වා තිබෙන කතා අනුව )
    එහෙම බලලා රජ පවුලකම ඉපදුනෙ ඒකයි .
    මිනිස්සු දෙයක් කිව්වාහම් ඒ කියන එකාගෙ ජාතකෙ නෙ හොයන්නෙ
    හොඳ නරක කොහොමද ? ප්‍රතිඵලයක් තියෙනවද නෙමෙ බලන්නෙ
    ඈත්තටම රාමනුජාන්ගේ හුගක් සමීකරණ ඔප්පු කලේ හාඩි කියලා තමා කියන්නේ. මොකද රාමනුජාන් නිසි ක්‍රමවත් අධ්යාපනයක් තිබ්බ කෙනෙක් නෙමේ.. ඒක හරිම සන්කීර්ණ කතාවක්

    එත් අපෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය ගැන ප්‍රශ්න තමා තියෙන්නෙ .
    සුප් කැටයක් ,පිටි පැකට් එකක් මාකට් එකට දානකොට අපෙ මිනිස්සු මෙ විදියටම ප්‍රශ්න කරානම් අද පිළිකා ලෙඩ්ඩු හරි අඩුයි . :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: aneasarayana

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,156
    113
    Back Bay-Beacon Hill, Boston
    එකම බේත වැඩියෙන් ගෙවලා ගන්නේ brand එක හදලා තියෙන නමට, මොකෝ පැනඩෝල් කියන්නෙත් පැරසිටමෝල් තමයි. නැතුව පැනඩෝල් බිව්වම සුපර් පවර්ස් හම්බ වෙනවද? මට එක වෙනසක් කියපන්කො දෙකේ තියෙන. 😁

    සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණයක් කෙසේ වෙතත් කටුනායක එයාපෝර්ට් එක දැකලා නැති උන් ඇමරිකාවේ ඉන්නවා කියලා බොරු කියන එක ලපයගේ පුක හෝදන උන්ගේ ලක්ෂණයක්. කට ඇරියොත් වටේටම ගූ වෙන බොරුවක් කියනවා. දැන් වෙලාව බලපන් දැන් Boston වල වෙලාව පාන්දර එකහමාරයි එතනම බොරුව මාට්ටුනේ ගොන් බිජ්ජෝ.....😂😂😂😂😂😂😂😂

    ඉස්සෙල්ලා තමන් අවංක වෙයන් පොන්ස්, මිනිස්සුන්ට බොරුවෙන් ජිවත් වෙන්න බෑ හැමදාම. ඒවා අහුවෙනකොට කලිසම ගූ වෙනවා ඊට පස්සේ... අඩුගානේ ඉන්න රට ගැනවත් අවංක වෙයන්. ඇමරිකාවට පුක දුන්නට ගන්නේ නෑ. එක්කෝ ඉංග්‍රීසියෙන් පුක දියන් දවසක පෙන්නලා Visa apply කරන්න පුළුවන් වෙයි. අනිත් එක වැඩේ මාට්ටු කියලා හැම ත්‍රෙඩ් එකටම රිංගලා වේස ගෑනි වගේ අඬන්න එපා. මම කිව්වනේ උඹ ඇමරිකාවේ ඉන්නවනම් ඔය වැඩ කරන ලැබ් එකේ ඉඳන් Elakiri කියලා ලියපු කොලයක් අල්ලන් එක ෆොටෝ එකක් දාපන්. බෑනේ පොන්ස්! හැමදාම ඔක කියනකොට ගූ කතාවක් කියලා රෙවි රෙවී දුවනවා මිසක්.🤣🤣🤣

    ඇක්ටිව් කම්පවුන්ඩ (සක්‍රිය රසායනිකාය ) සහ නන් ඇක්ටිව් කම්පවුන්ඩ් (සක්‍රිය නොවන ) රසායනික බෙහෙත් හදන්න ගන්නව කියන එක කලිනුත් පැහැදිලි කලා බේත් ගැන ඇස් කන්නඩි වලින් උදහරණ දෙන එකෙක්ට.. පව් ඉතිං එච්චර දුරට සංකීර්ණ විද්‍යාත්මක කරුණු තේරෙන එකෙක් නං දම්මික පැණිය පස්සේ යයිද?? හිහ් හුහ්.. 😜 😜

    මම ඉන්න තැන මූට මාර ප්‍රශ්නයක්, මූට කාවෙක් වෙන්න පුලුවන් නම් මගේ ඇමරිකන් පාස්පෝර්ට් එක කාලා මැරෙනවා සිකුරුයි ! පව් ඉතින් ෆ්‍රී ලාන්සිං කිය කිය අම්ම තාත්තගෙන් කන පොරක්.. ඉරිසියාවේ පැලෙන්න හදනවා! හිහ් හිහ්..
    උඹට ෆොටෝ දාලා ඔප්පු කරන්න තරං කැසිල්ලක් නෑ, දුක තමයි..කාගෙන හිටපං! 😜😜
     
    කැසිල්ලක් නෑ නෙවේ තොට බෑ..... ඒකට කියන්නේ බෑ කියලා. හද්ද ඩොටේ ඉන්න කබ්බා පොල් මල ගහගෙන කොළඹ එන උන්ට මොන ඇමරිකන් පාස්පොර්ට්ද පොන්ස්, මම කිව්වනේ ගිහින් Elakiri කියලා ලියලා කොලයක් අල්ලන් දාපන් ෆොටෝ එකක් කියලා. වැඩේ boston උන් බුදිය ගත්තම තමයි උඹ වැඩට යන්නේ. උන් ඇහැරෙන වෙලාවට තෝ බුදියන්නේ. මම දැක්කා ත්‍රෙඩ් දෙක තුනක දාලා තියෙනවා අවුරුදු දෙක තුනක් අරහේ හිටියා මෙහෙ හිටියා කියලා. ආයේ දාපන්කෝ කලිසම ගලවනවා ඔලුවෙන්.... :LOL::LOL::LOL::LOL::LOL::LOL:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මොකවත් නොදන්න ගොබ්බයෝ කතා කරන්න ගන්නේ බෙහෙත් වල ජෙනරික් සහ බ්‍රෑන්ඩ් නේම්ස් වල වෙනස ගැන. ඒත් ඒ ගැන දන්න මඟුලක් නෑනේ- ඒ හින්ද ගන්නවා ඇස් කන්නාඩි උදාහරනෙට- ඒක තමයි ඌ දන්නේ. අර මැක්කාගේ රචනාව ලියපු එකාටත් මූට වැඩිය මොලේ තිබ්බා. 🤪🤪

    උදහරණායකට ඇමරිකාවේ හොඳටම මිස්යූස් වෙන ස්මාර්ට් ඩ්‍රග් කියන එක - ඇඩරෝල් ගනිමු. ඇඩරෝල් කියන්නේ කන්සන්ට්‍රේශන් වැඩි කරන ඇම්ෆෙටමින් එකක්. මෙත්, අයිස් කියන්නේත් මේවගේ ඉලීගල් රසායනිකය. ඇඩරෝල් බ්‍රෑන්ඩ් නේම් එකෙන් ගන්නවා නම් මොනවාද වාසි- ඇඩරෝල් ගන්න පුලුවන් XR එක්ස්ටෙන්ඩෙඩ් රිලීස්. ඒ කියන්නේ ජෙනරික් එක වගේ නෙවෙයි පැය 24 පුරා ශරීරයට නිකුත් කරනවා. ඊලඟට සයිඩ් ඉෆෙක්ට් අඩුයි. ඩ්‍රග්ස් හදන කොට දාන අනිකුත් සක්‍රිය රසායනය නොවන බයින්ඩර්ස් වගේ ඒවා බ්‍රැන්ඩ් නේම් එකෙන් ගන්න කොට කොලිටි. ඒවා තමයි ප්‍රොප්‍රයටරි රසායනික, හිමිකම් සමාගමට තියෙන්නේ, බුද්ධිමය දේපල යටතට වැටෙන්නේ. අනිත් එක එෆෙක්ට් එක සමාන නැහැ. මොකද බ්‍රෑන්ඩ් නේම් එකෙන් හදන කොම්පැනිය නිරතුරුව බෙහෙත/භාණ්ඩය දියුණු කරනවා.

    ඔය පෙන්නුවේ එක උදාහරණයක්, බෙහෙත් වලට ඇස් කන්නාඩි වලින් උදාහරණ පෙන්නන ගොන් ගස් එලකිරි එකේ ඉන්නව කියලා දන්නෙත් අද. ඒත් ඉතින් පුදුමෙකුත් නෑ පොස්ට් එකක් දැම්මොත් බයිට් නේහ්. පැනියෝ අතරේ නම් වීරයෙක් වෙන්ඩැ! ඇඩඩ් වැලියූ එකක් නෑහ් කියල පුක පොලොවේ ගැහුවට ඒක ඇත්ත වෙන්නේ නැහැ! 😂😂

    උඹත් ෆෑන් කෙනෙක් නේහ් ඇඩරෝල් වල? :lol: :lol: ඕවා මෙහේ කොලෙජ් වල විකුනනවා ස්ටුඩන්ට්ලාම. මම ඔහායෝ ප්ලාන්ට් එකක වැඩ කරා. ඔක්කොම ඉන්ජො, ලොකු ලොකු අයිවි ලීග් යුනි වලින් ආපු 2-3ක් හිටියා උන්ගෙන් එකෙකුත් ඇඩරෝල් ගහලා එක්සෑම් ගොඩ දාපු එකෙක්. :rofl::rofl: Generic එකට කොල්ලෝ කැමති නෑ, එකක් ඔලුවෙ කැක්කුම අනිත් හේතුව ඇඩරෝල් එක වගේ වදින්නේ නෑ, උඹ කියන එක හරි මාත්‍රාව වැඩියෙන් ගන්ඩ ඕනේ.:love2:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,156
    113
    Back Bay-Beacon Hill, Boston
    කැසිල්ලක් නෑ නෙවේ තොට බෑ..... ඒකට කියන්නේ බෑ කියලා. හද්ද ඩොටේ ඉන්න කබ්බා පොල් මල ගහගෙන කොළඹ එන උන්ට මොන ඇමරිකන් පාස්පොර්ට්ද පොන්ස්, මම කිව්වනේ ගිහින් Elakiri කියලා ලියලා කොලයක් අල්ලන් දාපන් ෆොටෝ එකක් කියලා. වැඩේ boston උන් බුදිය ගත්තම තමයි උඹ වැඩට යන්නේ. උන් ඇහැරෙන වෙලාවට තෝ බුදියන්නේ. මම දැක්කා ත්‍රෙඩ් දෙක තුනක දාලා තියෙනවා අවුරුදු දෙක තුනක් අරහේ හිටියා මෙහෙ හිටියා කියලා. ආයේ දාපන්කෝ කලිසම ගලවනවා ඔලුවෙන්....:LOL::LOL::LOL::LOL::LOL::LOL:
    උඹත් ෆෑන් කෙනෙක් නේහ් ඇඩරෝල් වල? :lol: :lol: ඕවා මෙහේ කොලෙජ් වල විකුනනවා ස්ටුඩන්ට්ලාම. මම ඔහායෝ ප්ලාන්ට් එකක වැඩ කරා. ඔක්කොම ඉන්ජො, ලොකු ලොකු අයිවි ලීග් යුනි වලින් ආපු 2-3ක් හිටියා උන්ගෙන් එකෙකුත් ඇඩරෝල් ගහලා එක්සෑම් ගොඩ දාපු එකෙක්. :rofl::rofl: Generic එකට කොල්ලෝ කැමති නෑ, එකක් ඔලුවෙ කැක්කුම අනිත් හේතුව ඇඩරෝල් එක වගේ වදින්නේ නෑ, උඹ කියන එක හරි මාත්‍රාව වැඩියෙන් ගන්ඩ ඕනේ.:love2:

    මගේ කලිසම නෙවෙයි ඔය බිම වැටිලා තියෙන උඹේ කලිසම උස්ස ගනිං! හෙහ් හෙහ් හුහ්!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    He is the ambassador of Sri Lanka to Bhutan. Nalin did his Ph.D in quantum mechanics, in the sub field of Gravitation . His Ph.D thesis centered around "gravitational lensing" that produced one Nature paper and one Nature Physics paper. One of the brilliant minds Sri Lanka ever produced. He later got inspired by Feyerabend, Kuhn and others in the field of Philosophy of Science and he came up with his own version of Philosophy of science or knowledge.
    මචන්, නලින් ද සිල්වා ගේ ඔය ග්‍රැවිටේෂනල් ලෙන්සින්ග් තියරිය පස්සේ ඇමරිකන් ටීම් එකක් ඔප්පු කරා නේද පහු කාලෙක? මම හිතන්නේ නලින් ද සිල්වා වැඩියෙන්ම ඉන්ස්පයර් වුනේ ෆෙයරාබෙන්ඩ්ගේ පොත් කියවලා.
    P.S

    (දෙකයි පනහේ කබ්බෝ ෆෝම් කරන්ඩ එපා බං! :lol: :lol: )
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මම ධම්මිකගෙ පැණියට එකපාරට එකඟ නැහැ .
    එත් අපෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය ගැන ප්‍රශ්න තමා තියෙන්නෙ .
    සුප් කැටයක් ,පිටි පැකට් එකක් මාකට් එකට දානකොට අපෙ මිනිස්සු මෙ විදියටම ප්‍රශ්න කරානම් අද පිළිකා ලෙඩ්ඩු හරි අඩුයි .

    ඒ වගෙම රාමානුජන් වගෙ අය කෙකුලෙ වගෙ අය කොච්චර ඉන්නවාද විද්‍යාවෙ ?
    රාමනුජන්ගෙ සමීකරණ උනත් එකපාරටම පිළිගත්තෙ නැහැ.
    හාර්ඩි කියන මහාචාර්‍ය් වරයා සාධන ඉල්ලුවා.
    මොකද බටහිර ක්‍රමෙට තැනක් දෙන්න නම් ඒ ගොල්ලන්ගෙ ක්‍රමෙන් ඔප්පු කරන්න ඔනි කියලා.
    රාමනුජන් ඒකත් කරලා පෙන්නුවා.
    හාර්ඩි පස්සෙ කාලෙක තමා දැනගන්නෙ රාමනුජන්ට මේ සමීකරණ ලැබෙන ක්‍රමය.

    මන් කියන්නෙ නැහැ මේ නිසාම අපි මෙ ධම්මිකගෙ පැණිය හොයලා බලන්නෙ නැතුව අනුමත කරන්න ඔනිමයි කියලා.
    එත් අපි මානසිකත්වය පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් වෙන්න ඔනි.

    මෙ වගෙ හේතු නිසා ත්මාඅ බුදුහාමුදුරුවොත් ඉපදෙන්න කලින් පස්මහ බැලුම් බැලුවෙ (අපිට උගන්වා තිබෙන කතා අනුව )
    එහෙම බලලා රජ පවුලකම ඉපදුනෙ ඒකයි .
    මිනිස්සු දෙයක් කිව්වාහම් ඒ කියන එකාගෙ ජාතකෙ නෙ හොයන්නෙ
    හොඳ නරක කොහොමද ? ප්‍රතිඵලයක් තියෙනවද නෙමෙ බලන්නෙ
    :yes: :yes: :yes: :yes:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,156
    113
    Back Bay-Beacon Hill, Boston
    මචන්, නලින් ද සිල්වා ගේ ඔය ග්‍රැවිටේෂනල් ලෙන්සින්ග් තියරිය පස්සේ ඇමරිකන් ටීම් එකක් ඔප්පු කරා නේද පහු කාලෙක? මම හිතන්නේ නලින් ද සිල්වා වැඩියෙන්ම ඉන්ස්පයර් වුනේ ෆෙයරාබෙන්ඩ්ගේ පොත් කියවලා.
    P.S

    (දෙකයි පනහේ කබ්බෝ ෆෝම් කරන්ඩ එපා බං! :lol: :lol: )

    මේ මොකවත් හරියට දන්නේ නැති ගොරකයෝ විකටයාට ඇඳලා බං. අපිට ඉතින් කාලෙකට පස්සේ බයිට් එකක් හම්බුනාම පොඩි ආතල් එකක් ගත්තා.. :lol: :lol:

    නලින්ගේ නේචර් පේපර් එක
    මේක.

    1984 දී මං හිතන්නේ ඇමරිකන් සයන්ටිස්ලා කට්ටියක් තමයි ඕක ඔප්පු කලේ. මට දැන් නම හොයා ගන්න බෑ.

    ඔව් මම හිතන්නේ ඔය Against the method වගේ ඒවලින් ආපු අභාශය තමයි. නලින් ඇත්තට ෆිසික්ස් වලට වඩා ලංකාවෙදි නම් දර්ශනය ගැන මිනිස්සුන්ගේ උනන්දුව ඇති කලා.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    නලින් ප්‍රොපාගේ අනාවැකි ඇත්ත වේගෙනයි යන්නේ.. :cool: :cool: :cool:

    ‘සාදික්කා නිසා අතුරු ආබාද හැදෙනවා.. මී පැණි උණු කලාම විෂ වෙනවා’..- කෑගල්ලේ කොරෝනා ඖෂධය ගැන සොයන කමිටු සාමාජිකයෙක් කියයි..

    කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බව වාර්තා වේ.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය (02දා) දින පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.

    කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇත.

    ‘‘විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. සාදික්කා වැනි ආයුර්වේද ඖෂධ නියමිත මාත්‍රාවට නොගතහොත් වෙනත් රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් රටවල මත්ද්‍රව්‍යයක් ලෙස සලකා සාදික්කා තහනම් කර තිබෙනවා. මීපැණි උණුකර ඖෂධ සමග බීමෙන් විෂ ශරීරගත වෙනවා. මේ ගැන පරීක්ෂා කර තීරණයක් ගත යුතුයි’’ කළ විමසීමකදී එම කමිටු සාමාජිකයෙක් අවධාරණය කර සිටියේය.

    මේ පිළිබඳව කමිටු සභාපති රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටියගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සායනික පරීක්ෂණය සඳහා අවශ්‍ය පැණි සාම්පල මෙතෙක් ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදී නොමැති බවයි. රජරට විශ්වවිද්‍යාලයේදී සායනික පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. සායනික පරීක්ෂණයේ මූලික අදියරේ කරුණු පමණක් මේ වනවිට සූදානම් කර ඇති බව මහාචාර්යවරයා කියා සිටියේය.

    කෙසේ වෙතත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව හා කොවිඩ් මර්දන ආයුර්වේද ජාතික කමිටුව මෙම පැණිය ආයුර්වේද ආහාරමය පානයක් ලෙස අනුමත කර ඇත.

    උදයජීව ඒකනායක
    – aruna
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,156
    113
    Back Bay-Beacon Hill, Boston
    131356949_405844487496448_6849518015198836774_n.png

    ධම්මිකගේ පැණියේ රස බලන කමිටුව තවමත් රැස්වෙලා නෑ
    *********************************************************************
    (අරුණ - උදයජීව ඒකනායක)
    කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බව වාර්තා වේ.
    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය (02දා) දින පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.
    කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇත.
    ‘‘විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. සාදික්කා වැනි ආයුර්වේද ඖෂධ නියමිත මාත්‍රාවට නොගතහොත් වෙනත් රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් රටවල මත්ද්‍රව්‍යයක් ලෙස සලකා සාදික්කා තහනම් කර තිබෙනවා. මීපැණි උණුකර ඖෂධ සමග බීමෙන් විෂ ශරීරගත වෙනවා. මේ ගැන පරීක්ෂා කර තීරණයක් ගත යුතුයි’’ ‘සති අග අරුණ’ කළ විමසීමකදී එම කමිටු සාමාජිකයෙක් අවධාරණය කර සිටියේය. මේ පිළිබඳව කමිටු සභාපති රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටියගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සායනික පරීක්ෂණය සඳහා අවශ්‍ය පැණි සාම්පල මෙතෙක් ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදී නොමැති බවයි. රජරට විශ්වවිද්‍යාලයේදී සායනික පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. සායනික පරීක්ෂණයේ මූලික අදියරේ කරුණු පමණක් මේ වනවිට සූදානම් කර ඇති බව මහාචාර්යවරයා කියා සිටියේය.
    කෙසේ වෙතත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව හා කොවිඩ් මර්දන ආයුර්වේද ජාතික කමිටුව මෙම පැණිය ආයුර්වේද ආහාරමය පානයක් ලෙස අනුමත කර ඇත.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Has WHO / FDA ever advice to take coconut oil instead vegetable oil .. .same apply to this..
     
    ධම්මික පැණිය හදලා තියෙන්නේ මීපැණි උනු කරලා නෙමේ ..ටොප් පචයක් .. :angry:
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    අයුර්වේද දෙපාර්ථමේන්තුවේ අනුමැතිය මේ පැණියට ලැබිලා අවසන්.. දැනටමත් 160ක් මැරිලා.. තොපිලට ඔනේ නෑද්ද තොපිලගේ අම්ම අප්පා මරණින් ගලවගන්න මෝඩයිනේ? පිටරටින් එන්නත් ගෙනල්ලා ඩොලර් කුට්ටිගනන් හම්බකරගන්න ඉන්න ඩොක්කුන්ට රැවටෙන්න එපා.මුන් හදන්නේ එන්නත් ගෙනල්ලා බෙදාහරිනකම් මේ පැණි රිපොර්ට් එක නොදී ඉන්න
     
    • Haha
    Reactions: MihiCherub and waca

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මම සැහෙන්න කාලෙකට පස්සේ උඩින් පල්ලෙන් නැතුව ඉවර වෙනකම් කියෙවුවෙ.... බොහොමයක් කතාවලට මම එකඟ වෙනවා. සමහර ඒවා ගැන මට පක්ෂව/විරුද්දව කිසි අදහසක් නෑ. සමහර දේවල් මම එච්චර එකඟ වෙන්නේ නෑ.

    එකඟ නොවන එකක් තමයි ගුරු මුෂ්ටිය ගැන කතාව. දැනුම නොබෙදන එක ගැන කතාව.

    හෙළ වෙදෙක් දේවල් 100 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 95ක් දෙනවා.
    ඒ ගෝලයෝ වෙච්චි වේද මහත්වරු දේවල් 95 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 90ක් දෙනවා.
    ඒ ගෝලයෝ වෙච්චි වේද මහත්වරු දේවල් 90 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 85ක් දෙනවා.
    ඔය අතර අලුතෙන් හොයාගන්න ඒවා තමන්ට විතරක් තියා ගන්නවා.
    .....
    ...
    ..
    ඔහොම ගිහින් මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන්නේ ඒ දේ තමයි...

    බටහිර වෙද්දු දේවල් 100 ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 100 ම උගන්නනවා.
    ඔය අතර අලුත් දේවල් 5 ක් හොයාගෙන ඒවාත් හැමෝම බෙදා ගන්නවා.
    දැන් ඒ ගෝලයෝ වෙච්චි බටහිර වෙද්දු දේවල් 105ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 105 ම උගන්නනවා.
    ඔය අතර අලුත් දේවල් 5 ක් හොයාගෙන ඒවාත් හැමෝම බෙදා ගන්නවා.
    දැන් ඒ ගෝලයෝ වෙච්චි බටහිර වෙද්දු දේවල් 110ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 110 ම උගන්නනවා.
    .....
    ...
    .
    දැන් මොකද වෙන්නේ? හෙළ වෙදකම නැත්තටම නැති වෙලා ගිහින් බටහිර වෙදකම විතරක් දවසක ඉතුරු වෙනවා.

    ඒ බටහිර මිනිසුන් තුල තියන බෙදා ගැනීමේ ලක්ෂණය නිසා තමයි අද නලින් ද සිල්වා මහත්මයත් මහාචාර්ය වරයෙක්ව ඉන්නේ.
    සහ ලෝකේ දියුණු වෙන්නේ.
    හෙළ මිනිස්සු තුල අර තියන අමුතු ගතිය නිසා තමයි හැමදාම හෙළ දේ එකතැන පල් වෙන්නේ. ටික ටික නැත්තටම නැති වෙලා යන්නේ.

    **ඔව්, බටහිර දනුම් පද්ධතිය තුල ඔය කියන ආකල්පමය වෙනස තියනවා , දැනුම ගලායාම ඉතාම විනිවිදයි, නමුත් අමතක කරන්න එපා
    එයාල ගොඩක් වෙලාවට ප්‍රශනය හදල , ඊලගට උත්තරය මාකට් කරනවා

    ලංකාවේ, කුහක කම (තව ගොඩක් දේවල් තියනවා ) උපරිමෙන් තියනවා

    **නලින්ද සිල්වා හෝ කවුරුන් හෝ , යම්කිසි දැනුම් පද්දතියක තියන වැරැද්ද අදුන ගන්න නම් ඒක හොදට හදාරන්න ඕන , ඒ නිසා මේ කතාව සත්‍ය නොවේ

    >>>"ඒ බටහිර මිනිසුන් තුල තියන බෙදා ගැනීමේ ලක්ෂණය නිසා තමයි අද නලින් ද සිල්වා මහත්මයත් මහාචාර්ය වරයෙක්ව ඉන්නේ.
    සහ ලෝකේ දියුණු වෙන්නේ."<<<

    සහ ලෝකය දියුණුවෙනවා කියල අදහස් කරන්නේ මොකක්ද ?

    බටහිර දැනුම් පද්දති සියල්ල ඒක කේන්ද්‍රියව ගොඩනැගුනු දෙයක් , එකයි වැරැද්ද , එයාලා කතාකරන්නේ පැවැත්මක් තුල ඉදන් එක යහපත් හෝ අයපත් කිරීමක් ගැන

    නමුත් පෙරදිග දැනුම් පද්දති , චක්‍රකාරයි (ආරම්බයක් අවසානයක පැනවිය නොහැකි ) , අවසාන වශයෙන් කිවොත්
    පෙරදිග දැනුම් පද්දති වල කතාකරන්නේ " නොදන්නාකම තුල විද්‍යමාන වන පැවැත්මේ නොපැවැත්වීම " පිළිබදයි