**ඔව්, බටහිර දනුම් පද්ධතිය තුල ඔය කියන ආකල්පමය වෙනස තියනවා , දැනුම ගලායාම ඉතාම විනිවිදයි, නමුත් අමතක කරන්න එපා
එයාල ගොඩක් වෙලාවට ප්‍රශනය හදල , ඊලගට උත්තරය මාකට් කරනවා
ලංකාවේ, කුහක කම (තව ගොඩක් දේවල් තියනවා ) උපරිමෙන් තියනවා
**නලින්ද සිල්වා හෝ කවුරුන් හෝ , යම්කිසි දැනුම් පද්දතියක තියන වැරැද්ද අදුන ගන්න නම් ඒක හොදට හදාරන්න ඕන , ඒ නිසා මේ කතාව සත්‍ය නොවේ
>>>"ඒ බටහිර මිනිසුන් තුල තියන බෙදා ගැනීමේ ලක්ෂණය නිසා තමයි අද නලින් ද සිල්වා මහත්මයත් මහාචාර්ය වරයෙක්ව ඉන්නේ.
සහ ලෝකේ දියුණු වෙන්නේ."<<<
සහ ලෝකය දියුණුවෙනවා කියල අදහස් කරන්නේ මොකක්ද ?
බටහිර දැනුම් පද්දති සියල්ල ඒක කේන්ද්‍රියව ගොඩනැගුනු දෙයක් , එකයි වැරැද්ද , එයාලා කතාකරන්නේ පැවැත්මක් තුල ඉදන් එක යහපත් හෝ අයපත් කිරීමක් ගැන
නමුත් පෙරදිග දැනුම් පද්දති , චක්‍රකාරයි (ආරම්බයක් අවසානයක පැනවිය නොහැකි ) , අවසාන වශයෙන් කිවොත්
පෙරදිග දැනුම් පද්දති වල කතාකරන්නේ " නොදන්නාකම තුල විද්‍යමාන වන පැවැත්මේ නොපැවැත්වීම " පිළිබදයි
මම කතා කරනේ පොදුවේ හැම දේම සලකලා. සමහරු "ප්‍රශ්නයක්" හදලා එකට "විසඳුමක්" මාර්කට් කරනවා තමයි. නමුත් ඒක මම කියපු කතාවට අදාළ වෙන්නේ නෑ නේ? "ප්‍රශ්නයක්" හදලා එකට "විසඳුමක්" මාර්කට් කිරීම ඒ ඒ පුද්ගලයන්ගේ තියන අධම කමක්. "අධම කම" කියන්නේ පෙරදිග/බටහිර , සුදු/කළු බේදයකින් තොරව තියන ඒ ඒ පුද්ගලයා තුල තියෙන්න පුළුවන් ලක්ෂණයක් නේ? ඒක මම කියපු කතාවට අදාළ බවක් නෑ නේ? මොකද පෙරදිග/හෙළ විද්වතෙකුට උනත් පුළුවන් "ප්‍රශ්නයක්" හදලා එකට "විසඳුමක්" මාර්කට් කරන්න. එකෙන් අදහස් වෙන්නේ නෑ හැමෝම කරන්නේ ඒක කියන එක පෙරදිග/බටහිර කවුරු උනත්.
----------------
ලෝකේ දියුණු වෙනවා කියන්නේ මේ ඔයාට ඇස දෙකට පේන හැම දේම. උදාහරණයක් ඕනද?
Dennis Ritchie (Ph.D., Harvard University - 1968)
https://en.wikipedia.org/wiki/Dennis_Ritchie
Born: September 9, 1941
Died: October 12, 2011 (aged 70) Berkeley Heights, New Jersey, U.S.
Nationality: American
Known for: ALTRAN, B, BCPL, C (programming language), Multics, Unix (Operating System)
Operating Systems developed from C
---------------------------------------------------
Unix:
Written in:-
C and assembly language
OS family:- Unix
BSD:
Written in:-
C
OS family:- Unix
Linux kernel:
Written in:-
C (95.7%), and other languages including C++ and assembly
OS family:- Unix-like
Android:
Written in:-
C (core), Java (UI), C++ and others
OS family:- Unix-like (Modified Linux kernel)
Windows 10:
Written in:-
C, C++, C#
OS family:- Microsoft Windows
macOS:
Written in:-
C, C++ Objective-C Swift assembly language
iOS:
Written in:-
C, C++, Objective-C, Swift, assembly language
OS family:- Unix-like, based on Darwin (BSD), iOS
programming languages developed from C
---------------------------------------------------------
https://en.wikipedia.org/wiki/List_of_C-family_programming_languages
List of famous software written in C++
---------------------------------------------------
https://jabroo.blogspot.com/2012/08/c-plus-plus-applications-list.html
Web Browsers
Microsoft Internet Explorer
Google Chrome (based on chromium web browser)
Mozilla Firefox
Safari
Netscape Navigator
Opera and Opera Mini
Office Products
Microsoft Office (Word, Excel, Access, PowerPoint, Outlook, FrontPage)
Apache OpenOffice
Corel Office/WordPerfect Office
E-Mail Clients
Microsoft Outlook
IBM Lotus Notes
Mozilla Thunderbird
Web Sites
Facebook - Several high-performance and high-reliability components are developed in C++.
YouTube
Amazon
Paypal
Multimedia Players
Winamp
Microsoft Windows Media Player
Apple iPod software
VLC media player
Database systems
All the major RDBMS are developed in c++.
Oracle database
MySQL
IBM DB2
Microsoft SQL Server
IBM Informix
SAP DB/MaxDB
MongoDB: An open-source database, widely used as the back end store for web applications, as well as in large enterprises like Viacom and Disney.
Adobe
All major Adobe's applications are developed in C++:
Photoshop
ImageReady
Illustrator
Acrobat Reader/Distiller
InDesign
GoLive
Frame
....
....
...
etc...
Dennis Ritchie ඕක තමන්ට විතරක් තියාගෙන මැරුණා නං හෙළ වෙද්දු කළා වගේ?
Dennis Ritchie මුළු ලෝකෙටම තමන්ගේ දේවල් බෙදපු නිසා නෙවේ ද මේ හැමදේම ලෝකෙට ලැබුනේ?
බටහිර කියලා ඔයා වර්ග කරලා තියන දැනුම ලෝකෙට කරලා තියන සේවය ඔයාට ඇස දෙකට පෙන්නේ නැත්තං, එතන තියෙන්නේ වෙන ප්‍රස්නයක්.
--------------------------------------------------------------------
බටහිර දැනුම් පද්දති සියල්ල ඒක කේන්ද්‍රියව ගොඩනැගුනු දෙයක් , එකයි වැරැද්ද , එයාලා කතාකරන්නේ පැවැත්මක් තුල ඉදන් එක යහපත් හෝ අයපත් කිරීමක් ගැන
නමුත් පෙරදිග දැනුම් පද්දති , චක්‍රකාරයි (ආරම්බයක් අවසානයක පැනවිය නොහැකි ) , අවසාන වශයෙන් කිවොත්
පෙරදිග දැනුම් පද්දති වල කතාකරන්නේ " නොදන්නාකම තුල විද්‍යමාන වන පැවැත්මේ නොපැවැත්වීම " පිළිබදයි
මොකද්ද මේ කතාවේ තේරුම? පැහැදිලි කරන්න.